Watch Trailer

Chicago PD [S01 : E04] | වර්තමානය තාවකාලිකයි. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ සතියෙත් මම අවා Chicago PD හතර වෙනි කොටසත් අරන්. තුන්වෙනි කොටස කස්ටිය බලන්න ඇති කියලා හිතනවා. හතර වෙනි කොටසටත් දැනටම සිනමා ජාලකයෙත් 8.6 ක වගේ ඇගැයුමක් සටහාන් වෙලා තියෙනවා. සුපුරුදු විදිහට ගිය සතිය මතක් කරොත්.. ගිය සතියේ වුණේ චිකාගෝ පොලිස් කණ්ඩායම අවි ජවාරමක් පස්සේ ගිය එකනේ. එවගේම අළුත…

1X04

ඔන්න එහෙනම් මේ සතියෙත් මම අවා Chicago PD හතර වෙනි කොටසත් අරන්. තුන්වෙනි කොටස කස්ටිය බලන්න ඇති කියලා හිතනවා. හතර වෙනි කොටසටත් දැනටම සිනමා ජාලකයෙත් 8.6 ක වගේ ඇගැයුමක් සටහාන් වෙලා තියෙනවා.

සුපුරුදු විදිහට ගිය සතිය මතක් කරොත්.. ගිය සතියේ වුණේ චිකාගෝ පොලිස් කණ්ඩායම අවි ජවාරමක් පස්සේ ගිය එකනේ. එවගේම අළුත් මුහුණූ දෙකකුත් මේ කතාවට එකතු වුණා දකින් ඇති. ඒ අතරින් එක්කෙනක් වුණේ හැන්ක් ගේ පුතායි. අනිකා මේ කතාවට සමගාමිව යන චිකාගෝ ෆයර් කථාවේ චරිතයක්. බලමු ඉදිරියෙදි එයලා කොහොම මේ කථාවත් එක්ක සම්බන්ධ වෙයිද කියලා. ඉතිං අද කතාව පැත්තට හැරුණොත්….

අදත් අපේ ගැන්සියට විශාල වශයෙන් හොර සල්ලි අච්චුගහාන කල්ලියක් ගැන ඉවක් වැටෙනවා. ඉතින් හැන්ක් වෝයිහිට් ප්‍රමුඛ පොලිස් චණ්ඩි ටික වෙනදා වගේම ගෙමට සෙට් වෙනවා. එවගේම අපේ පොලිස් මුර සංචාරක ජෝඩුවටත් තනිවම විසදන්න ගැටලුවක් ලැබෙනවා. එක එයලා කොහොම විසඳගනිද.? එතකොට හැන්ක් ඇතුළු ප්‍රධාන පිරිස හොරසල්ලි කන්තොරුව හොයා ගනිද? ඔයලාම බලාගන්න කෝ මොකද වෙන්නේ කියලා….

ලබන සතියේ තවත් පරික්ෂණයකින් හමු වෙන තුරු, හැමෝටම ආරාධනා කාරනවා හතරවන කො‍ටස රසවිදින්න එන්න කියලා. යන ගමන් අඩු නැතුව ඔයලාගේ වටිනා අදහාසකුත් දලා ම යන්න කියලා ඉල්ලා සිටිනවා. එහෙනම් ජය වේවා!!! ෴

Chicago PD (2014) on IMDb

 

 

299 MB කොපිය මෙතනින් බාගන්න

1408d17aa09f52f6cbf310103c776d0c4d905d12

347 MB කොපිය මෙතනින් බාගන්න

0f68ef07df8f6275b29046d1964f70fade4e56be

0.99GB කොපිය මෙතනින් බාගන්න

98e118f61efef44dd14750a84f005a1ba507df2a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,561 downloadsDownload chicago.pd_.1x4.baiscopelk.zip79 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

නලින් පෙරේරා

Subtitles

1,561 downloadsDownload Subtitles79 KB

37 comments

  1. ranndika

    ei bun mechchara loku ewadenne. api gana poddak hithala adu ekakk diyanko mucho... plz

    1. නලින්

      මේ තියෙන්නේ බඩු

      ජය වේවා!

  2. tharindu

    Elazz sahooo......me kotasa bagena thiyagena unnaaa sub eka denakannn.....thankss sahoo sub ekatahhh...

    1. නලින්

      ජය වේවා සහෝ!

  3. sachesc

    අඩේ බර අඩු කොපියක් නැද්ද බන් . :( තෑන්ක්ස් සබ් එකට.

  4. ගයාන් රූකාන්ත(ජෝනා)

    එපිය අරන් බලන් උන්නේ සබ දෙනකන් ජය වේවා සහෝ ඔන්න ගන්නවා
    සබට තුති කොල්ලෝ

    1. නලින්

      ජය වේවා සහෝ!

  5. Thisara Neo

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

    1. නලින්

      ජය වේවා සහෝ!

  6. Hansa

    Thank You Thank You Thank You Very Much Kollo

  7. harsha

    තුන්වන කොටසත් මම අද තමයි බැලුවෙ මෙන්න 4ත් දීලා මාරයි ආ ඔන්න බෑවෙන්න දැම්මා තැන්ක්යූ මචෝ

    1. නලින්

      එළ එළ !!

      ජය වේවා!

  8. dilshan

    thanks

  9. Nisal lakshan

    mchn mama samanyayen kamathi marvel dc lage wage wira katha walata mama nikamata wage me kathawa baluwa patta kathawa bn sub eka gena kiyanna deyak ne supiriy digatama demu hode

    1. නලින්

      එළ එළ සහෝ

      ස්තුතියි අදහාසට

      ජය වේවා!

  10. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය.........

    1. නලින්

      එළ එළ

      චුටි මලේ

      ජය වේවා!

  11. dinidu madushanka

    elazzzzzzzzzz jaya wewa

  12. sarath

    thanks nalin

    1. නලින්

      ජය වේවා සහෝ!

  13. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

    1. නලින්

      එළ එළ ස්තුතියි වේවා

      රොයිලි අයියා

      ජය වේවා!

  14. tharanga

    ජය වේවා!!!

  15. dev

    bohoma stuti saho.. .

  16. nalaka

    jaya wewa saho sub eka dunnata pin aaa..

  17. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​.....මේක එන්න එන්න හොද අතට හැරෙන ටිවි ෂෝ එකක් ඒ කියලා තමයි කියන්න තියෙන්නේ.දිගටම දෙමු.ජය​! :P :P :P

    1. නලින්

      ස්තුතියි සහෝ

      ජය වේවා!

  18. shani

    thanks

    1. ruwan

      brilliant........

  19. asitha

    thanks bro…. puluwannam kawruhari CAMLOT tv series eketh sub eka denawada? plz

  20. විමා

    සමාවෙයන් නලියෝ හැම එහෙකටම අදහස් පලකරන්ට බැරිව ගියාට
    සැට් එකම එක පාර බලන්නයි අදහස් කරන ඉන්නේ
    පුළු පුළුවන් වෙලේට ඇවිත් අදහසක් පල කරලා යන්ටම්කො
    ලෙසටම වැඩේ කරන යන්ට ලැබේවා :)

    1. නලින්

      උඹව දැකින්න තියෙන අමාරුවක්...

      ඇති යන්තං කමෙන්ට් එකක් දෙකක් හරි දාපු එක

      ජය වේවා!

  21. LAKSHAN

    thanks .............................

  22. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍

  23. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

  24. oshanmp

    උපසිරැසියට ස්තූතියි!