එහෙනම් යාලුවනෙ ඔන්න අදත් මම ගොඩ වැදුනා සීකර් දෙවැනි කතාමාලාවෙ පහළොස් වන කොටසත් සමඟින්. මළවුන්ගෙ ලෝකයෙ පාලකයාගෙන් ජීවි ලෝකය බේරගන්න කඳුළු පාෂාණය හොයාගෙන යන ගමනෙ තවත් පියවරක් ඉදිරියට තබන්නයි මේ සූඳානම. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද? පහුගිය කොටසින්: නිකී අසමත් වීම නිසා අඳුරෙ සොයුරියන් නිකීව මරා දම…
එහෙනම් යාලුවනෙ ඔන්න අදත් මම ගොඩ වැදුනා සීකර් දෙවැනි කතාමාලාවෙ පහළොස් වන කොටසත් සමඟින්. මළවුන්ගෙ ලෝකයෙ පාලකයාගෙන් ජීවි ලෝකය බේරගන්න කඳුළු පාෂාණය හොයාගෙන යන ගමනෙ තවත් පියවරක් ඉදිරියට තබන්නයි මේ සූඳානම. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද?
පහුගිය කොටසින්:
නිකී අසමත් වීම නිසා අඳුරෙ සොයුරියන් නිකීව මරා දමා ඇයගෙ හාන් ලබාගැනීමට සැරසෙන අතරෙ ඩාර්කන් රහ්ල් නිකීට නියෝග කරනවා කෙලෙස හෝ කඳුළු පාෂාණය තමන් වෙතට ගෙන එන ලෙස. නීකි රිචඩ්ව පාලනය කරන්න ඇයගෙ සියළුම මායා බලය යොදවා කෙයිලන්ට මාතෘත්ව බන්ධනයක් සිදු කරනවා. එයින් නිකීට සිදුවන හැමදෙයක්ම කෙයිලන්ටත් සිදුවෙනවා. අවසානයෙදි කෙයිලන්ගෙ මවගෙ ආත්මයත් සම්බන්ධ කරගෙන බන්ධනය බිඳ දමන්න සෙඩ් සමත් වෙනවා. රිචඩ් සමඟ කඳුළු පාෂාණය සොයා යන නිකිත් වෙනස් වෙනවා. ඇය රැකවලාට සේවය කිරීම ප්‍රතික්ෂේප කරමින් තම අනන්‍යතාවයක් හොයාගෙන යනවා.
අද කොටසින්:
අද කොටසෙදි ප්‍රදේශයක මිනිස්සු වසන්ගත රෝගයකින් පීඩා විදින්න පටන් අරගෙන. බේන්ලීන්ලා විසින් තමයි මේ රෝගය පතුරවන්නෙ. බොහොම බලගතු කාල මායාවක් යොදාගෙන නිර්මාණය කල රෝගයක්. සෙඩ්ටවත් බැරි වෙනවා සුව කරන්න. ඒත් එක තරුණියක් පැමිණ මේ රෝගීන්ව සුව කරනවා. ඇය පවසනවා තමන් නිමැවුම්කාරිය බවත් තමන් පැමිණියෙ රැකවලාගෙ වැදගත්ම සේවකයා වන රිචඩ්ව විනාශ කරන්නට බවත්.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
175 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න c47bdd67e8874b4cdd9342041225ccd559ea2564 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න e327f0566ee78c325570f0cbd6a8d6987deed0db ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,119 downloadsDownload Legend.of_.the_.SeekerS02E15.zip98 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කැලුම් රණවක
Subtitles
28 comments
shani
Eranga
බොහොම ස්තුතියි...!!! ^_^
Sisira Hegoda
Thanks
yenu
Thanks sub walata,habai sub denakam iwasan inna 1 thamai amaruma..........eth kamak na,kohomahari sub denawane...
chandima
niyamai...
හර්ෂ ලහිරු
ස්තුතියි සහො :-)
tharindu
Niyamai saho..ikmanata ilaga tikath oni hode
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)nuwan
කොහෙද බන් ගිහින් හිටියේ......එල ....
sarath
thanks KALUM.
Darshana
Good job bro...
Good luckdanushka
thanks machan,,,
saliya
Thanks kalum
nalaka
thanks kalum saho
shan
pasta aa....sub eka denkn bln htye ela....
Lakmal
thanks machan
රොයිලි
බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. බාමි. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය……me
Thanks
Kaushal Manu
Thanks saho....
shan
tnx................ nxt ekt ikmnt dennko.........o
sanath
thankz machan
madhushan
ITHURUWA DENNADAA YALU
Tharusika
sub ekata thnks
DAMER
නියමයි නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍Kawshan98
thanx..
A JAYANATH
බොහොම ස්තූතියි උපසිරැසට
ජයවේවා....Lahiru Lakshan
thanks....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Legend of the Seeker [S02 : E15] | නිමැවුම්කාරිය… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/Legend-of-the-Seeker.jpg)


thanks