Watch Trailer

Legend of the Seeker [S02 : E16] | කෙලෙසීම… [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ප්‍රාර්ථනා කරනවා ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමටම සුභදායක් වසරක් වේවා කියලා. එහෙනම් අපි එකතු වෙමු සීකර් දෙවැනි කතාමාලාවෙ දහසය වන කොටසත් සමඟින්. මළවුන්ගෙ ලෝකයෙ පාලකයාගෙන් ජීවි ලෝකය බේරගන්න කඳුළු පාෂාණය හොයාගෙන යන ගමනෙ තවත් පියවරක් ඉදිරියට තබන්නයි මේ සූඳානම. එහෙනම් අපි කතාව පැත්තට…

Legend of the Seeker

මුලින්ම ප්‍රාර්ථනා කරනවා ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමටම සුභදායක් වසරක් වේවා කියලා. එහෙනම් අපි එකතු වෙමු සීකර් දෙවැනි කතාමාලාවෙ දහසය වන කොටසත් සමඟින්. මළවුන්ගෙ ලෝකයෙ පාලකයාගෙන් ජීවි ලෝකය බේරගන්න කඳුළු පාෂාණය හොයාගෙන යන ගමනෙ තවත් පියවරක් ඉදිරියට තබන්නයි මේ සූඳානම. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද?

පහුගිය කොටසින්:
නිමැවුම්කාරිය නමින් පෙනී සිටින බලවත් කාන්තාව මායා ඇවිත් රිචඩ් රැකවලාගෙ නියෝජිතයෙක් බවට දක්වලා ඔහුව විනාශ කරන්න සූඳානම් වුනා. මායා බලය ලබාගෙන තිබුනෙ ආලෝකයෙ සොයුරියො සියළු දෙනාගෙම හාන් ලබා ගැනීමෙනුයි. කොහොමහරි අවසානයෙදි තමන්ව විනාශ කරන්න පැමිණුන නිමැවුම්කාරියගෙ ජීවිතය රැකවලාගෙන් රැක දෙන්නෙ රිචඩ් විසින්. ඉතින් ඇය පිලි ගන්නවා රිචඩ් ඉන්නෙ යහපත් පැත්තෙ කියලා. රැකවලා ඇති කල පැල්ම වහන්න ගිහින් ඇයගෙ සියළුම මායා බලයනුත් නැති වෙලා යනවා. කොහෙම හරි සියල්ල අවසානයෙ නැවතත් රිචඩ් ඇතුළු පිරිස කඳුළු පාෂාණය සොයා යන ගමන ආරම්භ කරනවා.

අද කොටසෙදි වෙන දේ ගැන මම මොකුත්ම නොකිය ඉන්නම්.එහෙමත් නෙවි මෙහෙම කියමු අද රිචඩ්ගෙ උපන්දිනය. ඒ කියන්නෙ බ්‍රෙනිඩන් සමූළඝාතනය සිදුවුන දවස. අවුරුදු ගණනාවක් පුරා ශෝක දිනයක් වුන අද දවස ප්‍රථම වතාවට සතුටින් සමන්න ඩන්ෂයර් වැසියො සූඳානම් වෙන්නෙ රිචඩ් එක්ක. ඔහු සීකර් ලෙසින් කල මෙහෙවරට උපහාරක් වශයෙන්. ඉතින් බලන්නකො සත්‍ය සොයන්නාගෙ උපන්දින සාදයෙදි වෙන්නෙ මොනවද කියලා.

Legend of the Seeker (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

175 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න c47bdd67e8874b4cdd9342041225ccd559ea2564 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න e327f0566ee78c325570f0cbd6a8d6987deed0db ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,980 downloadsDownload Legend.of_.the_.Seeker.S02E16.zip80 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                    Next Episode >>

Subtitles by

කැලුම් රණවක

Subtitles

2,980 downloadsDownload Subtitles80 KB

34 comments

  1. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  2. Lahiru

    niyamai machan...

  3. Darshana

    thanks saho...

  4. Dilip

    ei mchn sub late wenne

  5. Ishara

    meka denakan maga balagena inne
    thanks shooo

  6. Lahiru Siriwardana

    ela sahoooo!!!!!!

  7. thilina

    ජයවේවා….
    උපසිරැසියට තුති

  8. Ayesh

    thank you. sub 1 enakan balan hitiye

  9. නලින්

    ස්තුතියි කැළුම් අයියා ! දිගටම දෙමු

    ජය වේවා!

  10. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි කැලුමා :P :P ජය

  11. me

    Thanks

  12. Oshan

    thanx

  13. shan

    tnx sahoo....

  14. maduka

    thanks

  15. shani

    thanks

  16. ayanthamaxi

    Oya laga Breaking Bad Season 1 - 5 wenakal Sinhala sub dennako plz Replay Soon

  17. thilina

    උපසිරැසියට තුති

  18. nuwan

    අඩේ කැලුමෝ උබව දකින්න තියෙන අමාරුවක්...කොහොමහරි එල එල........

  19. nalaka

    thanks kalum saho

  20. Joey

    Thankz machoo anith tikath ikmatanata dannakooooooooooooo!!!!!!!!!!!!!!

  21. Anushanga

    thanks machan ikmanata anith tika danna....balagena inne

  22. tharusha

    elaz machan…. thanks

  23. “චූටී මල්ලි”

    එල මචන්
    සබට තුති
    ඔබට ජය............

  24. danushka

    thanks machan,,,

  25. dik

    mchn, Friends,The Big Bang Theory,How I Met Your Mother TV Season wala Sinhala Subtitle Dannako,

  26. රොයිලි

    බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  27. janith

    ithru sub tikat dendako

  28. Anushanga

    17 awapanko machan api balagena innawa....

  29. madhushan

    17 dipanko macho ikmanatamaa

  30. Thilina Madushanka

    thanks bro
    jayawewa..!!!

  31. Kingdomd

    Thanks bro

  32. Kawshan98

    fatta

  33. A JAYANATH

    බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා....

  34. Lahiru Lakshan

    thanks....