Watch Trailer

Legend of the Seeker [S02 : E14] | බැඳීම… [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් යාලුවනෙ ඔන්න අදත් මම ගොඩ වැදුනා සීකර් දෙවැනි කතාමාලාවෙ දහ හතර වන කොටසත් සමඟින්.මළවුන්ගෙ ලෝකයෙ පාලකයාගෙන් ජීවි ලෝකය බේරගන්න කඳුළු පාෂාණය හොයාගෙන යන ගමනෙ තවත් පියවරක් ඉදිරියට තබන්නයි මේ සූඳානම.එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද? පහුගිය කොටසින්: අඳුරේ සොයුරියන් විසින් මළවුන්ගෙන් නැවත කැඳවන නිකී…

Legend of the Seeker

එහෙනම් යාලුවනෙ ඔන්න අදත් මම ගොඩ වැදුනා සීකර් දෙවැනි කතාමාලාවෙ දහ හතර වන කොටසත් සමඟින්.මළවුන්ගෙ ලෝකයෙ පාලකයාගෙන් ජීවි ලෝකය බේරගන්න කඳුළු පාෂාණය හොයාගෙන යන ගමනෙ තවත් පියවරක් ඉදිරියට තබන්නයි මේ සූඳානම.එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද?

පහුගිය කොටසින්:
අඳුරේ සොයුරියන් විසින් මළවුන්ගෙන් නැවත කැඳවන නිකී සහ රොතන්බර්ග් වල අධිපති මාග්‍රේව් ගිවිසුමකට එළඹිලා ඔහුගෙ පුහුණු කරන ලද ගාර් මෘගයින් යොදාගෙන කෙයිලන්ව පැහැර ගන්නවා.ගිවිසුම තමයි කෙයිලන් වෙනුවට මාග්‍රේව් සහ ඔහුගෙ අයට රැකවලා මාර්ගයෙන් සදාකාලිකත්ව පිරිනැමීම.කෙයිලන්ව හිර කරලා තියෙන රොතන්බර්ග් වල මායාවන් ක්‍රියාකාරි නැහැ.ඉතින් රිචඩ්,කාරා සහ සෙඩ් කරන්නෙ මාග්‍රේව්ගෙ අග මෙහෙසිය වීමේ බලාපොරොත්තුවෙන් රොතන්බර්ග් යන ත්‍රයිස් වල කුමරිය ඇතුළු පිරිස මඟදි අල්ලගෙන ඔවුන් වගේ වෙස්වළාගෙන මාලිගාවට පිවිසෙන එක.ගිවිසුම අනුව කෙයිලන් රැගෙන යන්න නිකී පැමිණුන වෙලාවෙ උප්පරවැට්ටිය අවුල්වෙන්න ගියත් මායාවන්ගෙන් තොරව හොඳ සටනක් දීලා කෙයිලන්ව බේරගන්න රිචඩ් ඇතුළු පිරිස් සමත් වුනා.එහෙම වුනත් නිකී ඔවුන්ගෙ ගැලවී පලා යන්නත් සමත් වුනා.

අද කොටසින්:
ඉතින් පසු ගිය කොටසෙදි පලාගිය නිකීට ප්‍රශ්ණයක් ඇති වෙනවා.අනෙක් අඳුරේ සොයුරියන් ඇයගෙ අසමත් වීම නිසා ඇයව මරාදමා ඇය සතු බලවත් හාන් ලබාගන්න සැලසුම් කරනවා.රහ්ල් නිකීට පවරනවා කෙසේ හෝ කඳුළු පාෂාණය තමන් වෙත ගෙන එන්න කියලා.කඳුළු පාෂාණය වෙත යන මාලිමාව වැඩ කරන්නෙ සීකර් අතේදි පමණක් නිසා නිකී රිචඩ්ව පාලනය කරන්න හැකි යම් දෙයක කරන්න සූඳානම් වෙනවා.ඔයාලම බලන්නකො මොකක්ද නිකී කරන්න යන්නෙ,ඇය සාර්ථක වෙයිද කියලා.

Legend of the Seeker (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

175 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න c47bdd67e8874b4cdd9342041225ccd559ea2564 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න e327f0566ee78c325570f0cbd6a8d6987deed0db ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,063 downloadsDownload Legend.of_.the_.Seeker.S.02E-14.zip84 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                    Next Episode >>

Subtitles

3,063 downloadsDownload Subtitles84 KB

24 comments

  1. Ayesh

    thank you

  2. nuwan

    thanks ela

  3. Darshna51

    super thanks...

  4. හර්ෂ ලහිරු

    ස්තුතියි කැලුමා :D ජය

  5. නලින්

    ස්තුතියි කැළුම් අයියා!

    ජය වේවා

  6. Sisira Hegoda

    Thanks.

  7. Sadu

    mare mru aiye ohoma yamu.thankzzzzzzzz hode

  8. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය..........

  9. chathu

    ela ela sub tika ikmanata denna balamu macho sub parakku nisa balana ekat epa wuna thanksss....

  10. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  11. yenu

    thanx brother..........

  12. shani

    thanks

  13. Lakmal

    ස්තුතියි මචං උබ මේක දෙනකම් බලාගෙන උන්නේ

  14. pethum

    Great work bro!!!! puluwan nam Smallville season set 1tath sub daanna patan ganna

  15. රොයිලි

    බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. nalaka

    thanks kalum saho

  17. danushka

    sthuthi saho,,,

  18. Rama

    Thankx Brother...

  19. madhushan

    anith sub tikath ikamanin dennako sahooo

  20. sanath

    thankz kollo

  21. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  22. Kawshan98

    nicee

  23. A JAYANATH

    බොහොම ස්තූතියි උපසිරැසට
    ජයවේවා....

  24. Lahiru Lakshan

    thanks...........

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.