Watch Trailer

True Detective [S01 : E08] | අවසාන මෙහෙයුම… [සිංහල උපසිරැසි සමඟ]

IMDb ඇගයුම අනුව ඉහලම ඇගයුම් අගයක් ලබා ගත්ත රූපවාහිනී කතා මාලාවන් අතර 5 වෙනි තැන රැඳී පවතින සුපිරි කතා මාලාවේ අවසාන කොටසත් ඉක්මනින්ම උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ලුසියානා ප්‍රදේශයේ සිදුවන ඝාතන හා අතුරුදහන් වීම් මාලාවක් පසුපස වසර 17ක් පුරා ලුහුබඳින අපූරු රහස්පරීක්ෂක වරු දෙපලක් වටා ගෙතුන මේ සුපිරි කත…

True Detective

IMDb ඇගයුම අනුව ඉහලම ඇගයුම් අගයක් ලබා ගත්ත රූපවාහිනී කතා මාලාවන් අතර 5 වෙනි තැන රැඳී පවතින සුපිරි කතා මාලාවේ අවසාන කොටසත් ඉක්මනින්ම උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා.

ලුසියානා ප්‍රදේශයේ සිදුවන ඝාතන හා අතුරුදහන් වීම් මාලාවක් පසුපස වසර 17ක් පුරා ලුහුබඳින අපූරු රහස්පරීක්ෂක වරු දෙපලක් වටා ගෙතුන මේ සුපිරි කතා මාලාව රස වින්දේ ටික දෙනෙක් පමණක් වීම කණගාටුවට කරුණක්. ඒත් අනාගතේදී වැඩි පිරිසක් මේ කතාව රස විඳීවි කියලා පුංචි බලාපොරොත්තුවක් තාම හිත යට තියෙනවා.

පහුගිය කොටස වගේම අවසාන කොටස ගැනත් කිසිම සඳහනක් කරන්න මම අදහස් කරන්නෙ නෑ. එහෙම කරන එක රසවින්දනයට බාධාවක් වෙන නිසා. කොහොම උනත් මේ කතා මාලාව බලපු ඔයාලට අපූරු අත්දැකීම් රාශියක් සමගින් සතුටුදායක අවසානයක් දකින්න ලැබේවි කියලා මම විශ්වාස කරනවා. එහෙනම් යාළුවනේ… හැමෝටම ජය වේවා!

True Detective (2014) on IMDb

 

 

140 MB කොපිය මෙතනින් බාගන්න 26a9c46236e853df75c7d6409ecb313c25ed9247 420 MB කොපිය මෙතනින් බාගන්න a94d84388856dc6186a2081e6619de17ff57e6f7/span> 1.7 GB කොපිය මෙතනින් බාගන්න 2db3e1caa8cde3d9651c7b539ca887f714322e35 1.12 GB (Complete) කොපිය මෙතනින් බාගන්න cba3d77f3633b1f587429b484ac3e7b7307e5795 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,688 downloadsDownload TrueDetectiveS01E08.zip67 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                        

Subtitles by

දිනිඳු සම්පත්

Subtitles

1,688 downloadsDownload Subtitles67 KB

41 comments

  1. thilina

    ජයවේවා….
    උපසිරැසියට තුති

  2. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  3. Pradeep Iresh

    ela ela.....thawa season ekak eyda meeke

  4. dinidu madushanka

    ela ela saho thank u very much jaya wewa

  5. නලින්

    ස්තුතියි දිනිදු අයියා !

    ජය වේවා!

  6. Wicky

    thanx bro...$#$$$#$

  7. chamara

    machan bohoma istuthi me mulu katha malawama sinhalen api wetha genawata
    godak thanks machan ubata ...
    anhiwar ubata wadi wadiyen labewa .. jaya wewa!!

  8. Isu

    Awilla awilla True Detective Sub eka Awila....
    Thank U sahoo Sub complete karata..

    Oya Sub danwa godak Hodai. A wagema Tika kalekin wadima Sub dena Kenek oya... A gana godak sathutui...

    Meka Sarthaka nirmanyal kiyala therana aya meka idiriyedi balai...

    Ikmanima thawa TV S. ekak gemu... ;-) ;-)

  9. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    පින නැහැ පින නැහැ..මේ වගේ කතාවක් බලන්න පින නැහැ...
    අපරාදේ සුපිරි කතාව කොටස් අටකින් ඉවරුන එකනම්...
    හොඳ කතා ඔහොමමයි...
    එහෙනම් මේ දවස් වල පොඩි පොඩි ප්‍රශ්න වගයක් නිසා කලින් කොටහ බලනවයි කිව්වට තාම බැලුවේ නැහැ..
    එහෙනම් දෙකම එකසැරේ අල්ලලා දානවා..ලෝබයි ඕයි බලන්න...
    ජය වේවා දිනුදු මචෝ...

  10. achaa

    thx kollooo

  11. shani

    thanks...
    Hannibal sub patan ganna
    e08 wenakam download karagena inne
    oya parakkuwela hari sub dei kiyala.

  12. harsha

    පරතිචාර අඩු උනත් පටන් ගත්ත වැඩේ ඉවරකල එක හොඳ වැඩක්. ඔන්න එහෙනම් මමත් සබ ගත්ත ස්තූතියි

  13. Sandun r wimalaweera

    Mchan me tv siries 1k hannibal ekata wada patta.mata theren na ai meka famous une natte kiyala.e unath uba digatama mekata sub dunna ekata ubta wadi wadiyen labenna one..

  14. Lahiru

    Good tv series

  15. punk

    tnx brother patta katawa meka

    kattiya passe bai meka okkoma aka para balannane godak aya asa iwasan inna purudda adui

  16. DilanH

    මේක වර කරපු එකනම් නියමයි !! කතාමාලවක්ම අපිට උපසිරස
    එක්ක ගෙනාවට ගොඩක් ස්තුතියි ජයවේවා

  17. දිනිඳු සම්පත්

    මේ කතා මාලාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් සහ බාගත කිරීම් වලින් මාව ධෛර්යයට පත් කරපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි.. මීලඟට හැනිබල් දෙවෙනි කතා මාලව සමගින් හමුවෙමු.. ජයවේවා!!!

    1. anjana

      ane elementary season 02 sinhala sub karala dennako please.....

  18. Tharake

    Great work man..Thanx a lot...Good luck..keep it up bro...

  19. amilaangelo

    බොහොම ස්තුති සහෝ..

  20. “චූටී මල්ලි”

    එල මචන්
    හැනිබල් එකටත් දෙමු
    සබට තුති
    ඔබට ජය............

  21. dik

    mchn, Friends,The Big Bang Theory,How I Met Your Mother TV Season wala Sinhala Subtitle Dannako,

  22. රොයිලි

    බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. කට්ටිය බලනවා අඩු වුනාට, අධෛර්යය නොවී නොකඩවා දීපු එක ගොඩක් වටිනවා. මෙන්න බානවා. ජය෴෴ :P :P

  23. Vimukthi

    බොහොම ස්තුති සහෝ..

  24. Rashmika

    me wge kathawk iwra wena 1ka hrima dukk..ae trm supiri storyk..thanks saho mekt sub dunnt..Hannibal 1kt puluwn trm ikmnt denna...GOOD LUCK

  25. Kamal

    onna saho mamath balanna patangaththa.thanxxxxx

  26. kesh

    great work bro......
    thanks a lot

  27. dap

    pattai machan ela

  28. lakshan

    thanks machan ela tv series eka............

  29. කසුන් තාරුක

    සුපිරි කතා සුපිරි විදියට ගෙනාවා සහෝ ඔයා... අපිත් බානවා එහෙනම්... :)
    රහස් පරීක්ශක කතා තමා නියම..
    තව ලැබුනොත් ගේමු සහෝ...
    ජයෙන් ජය... :)

  30. shammi silva

    thanks bro!!! godak aya baluwe na kiyala upset wenna epa godak aya me wage niyama story walata kamathi na. bt u did a superb work, thanks again!!!

  31. භාතිය කෝසල

    ස්තුතියි සහෝ......

  32. භාතිය කෝසල

    උපසිරසට ස්තුතියි සහෝ ....

  33. Roshan Ranga

    ජය වේවා දිනුදු මචෝ…

  34. isuru

    thanks dinidu sahoo!maath me kathamalawa balala iwara kala ube sub wala pihiten.aththatama meka man balapu supirima kathamalawak.mekath uba karapu hannibal kathamalawa wagema amuthuma gathiyak thiyana series ekak.me wage thawa supiri series ekakata sub demu.mn hithanne meka balapu kattiya adu une tikak bararum kathawak nisa wenna athi.e unata e wage katha thama supiri.kiwwa wadida manda.he he.....anyway.....jayawewa!

  35. Sherlock

    thanks dinidu..season eka iwara une y-day..hoda story ekak..season 2 ekatath sub danna..(y)

  36. chap

    thank you..okkoma baluwa :)

  37. MAALnath

    Thanks ................good luck ................

  38. Rusiru10

    dan thamai balanna ganne

  39. Supun M. Hettigoda

    තෑන්ක්ස් කිව්වා... ජයෙන් ජයම..!

  40. Sasitha Asaranga

    thanks bro