Watch Trailer

Vikings [S02: E09] | වැරදි තීරණයක්… [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් හැම කෙනෙක්ටම. මතක ඇතිනේ ගිය සුමනේ බලපු අයට කතාවේ මොකද උනේ කියල. රැග්නා ලගත සහ හොරික් රජු තිදෙනා එකතුවෙලා වෙසෙක්ස් වෙරළට නැවත ගොඩ බැහැල තියෙන්නේ. ඒ වගේම අනාගතය දකින්නා රැග්නට කියපු විදියටම අතෙල්ස්ටන් තම ඉන්නවා කියල දැනගන්න ලැබෙනවා. ඒ වගේම යුද්දෙට මුල පිරීමක් විදියට රාජ දුතයින්ව සමුල ඝාතනය…

Vikings Season 02

සුබ දවසක් හැම කෙනෙක්ටම. මතක ඇතිනේ ගිය සුමනේ බලපු අයට කතාවේ මොකද උනේ කියල. රැග්නා ලගත සහ හොරික් රජු තිදෙනා එකතුවෙලා වෙසෙක්ස් වෙරළට නැවත ගොඩ බැහැල තියෙන්නේ. ඒ වගේම අනාගතය දකින්නා රැග්නට කියපු විදියටම අතෙල්ස්ටන් තම ඉන්නවා කියල දැනගන්න ලැබෙනවා. ඒ වගේම යුද්දෙට මුල පිරීමක් විදියට රාජ දුතයින්ව සමුල ඝාතනය කරලා දානවා. එක්බර්ත් රජුගේ පුතාව හැරෙන්න අනිත සේරම මරලා දානවා.

එතනින් එහාට වෙන්නේ මොනාද කියලා ඔන්න එහෙනම් අද බලාගන්න පුළුවන්… ලබන සෙනසුරාදා ආයෙත් හමුවෙමු 🙂

Vikings (2013) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,723 downloadsDownload Vikings.S0.2E09.zip63 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

4,723 downloadsDownload Subtitles63 KB

39 comments

  1. Chintha

    elakiri!! :D :D :D :D :D

  2. dila j

    denakam unne mea niyamai saho

  3. thilina

    ජයවේවා….
    උපසිරැසියට තුති…….

  4. දසන් බුද්ධික

    නියමයි මචන්.. ඔන්න ගත්තා... සබට ස්තුතියි....ජයවේවා..... !!!!

  5. Thisara Buddhika (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  6. Sampath

    Ela Ela Vima............

  7. Amil

    Thanks Vima sub ekata...
    Superb....

  8. dinidu madushanka

    ela ela saho jaya wewa

  9. Sam

    thanksss sahoo sub ekata...jaya wewa..

  10. Saman Prasad ( Black Panther )

    than q..........

  11. සුළැඟිල්ලා

    සමීරයට බනින්නද උබට බනිනද හිත හිත හිටියේ...
    මේක ඊලග කෑල්ලෙන් ඉවර වෙනවා නේද..? :/

    1. Shan Vimukthi

      එහෙම තම imdb එකේ තියෙන්නේ නම් කොල්ලෝ
      හෙහ් හේ මට බැනහන් ඔහේ කමක් නෑ
      දැන් මේක මගේ එකක් වගේ වෙලා :D

  12. Kobin

    thnx saho....

  13. Ayesh

    ela. thank you

  14. නලින්

    ස්තුතියි විමෝ

    ජය වේවා!

  15. හර්ෂ ලහිරු

    කොහොම හරි මේක කැරකිලා කැරකිලා උඹටම කර ගහන්න උනානේ :D :D
    සබට ස්තුතියි විමා :D ජය

  16. dev

    bohoma stuti saho. ... .

  17. shani

    thanks

  18. Isu

    Thank U ශාන් විමුක්ති Sahoo...
    Obata Jaya!!!

  19. tharusha

    elaz machan…. thanks

  20. Wicky

    thnx

  21. “චූටී මල්ලි”

    එල මචන්
    සබට තුති
    ඔබට ජය............

  22. dik

    mchn, Friends,The Big Bang Theory,How I Met Your Mother TV Season wala Sinhala Subtitle Dannako, Loku Udawwak. Godak aya balan innava a vanuwan. thnks .t.c

  23. රොයිලි

    බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Thilina

    බොහොම ස්තූතියී...

  25. දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ,.... එනකන් තමයි හිටියේ........ ජයවේවා...... උපසිරසියට තුති....!!!

  26. Mahesh

    sub ekata thanx saho

  27. pasan mihidu

    ela mama nam me dan thama balala iwara une, ela sub eka thanks

  28. keshan

    බොහොම ස්තූතියි සහෝ

  29. chandima

    ස්තුතියි!!!

  30. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  31. Dave

    Thanx broh

  32. chamith555

    ft

  33. Shihan

    Tnx

  34. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  35. jayNP

    Thank you.. Keep it up good work.. :)

  36. Anonymous

    sub vala awulak thiyanawa.....

  37. lakshan

    thanks .................

  38. sadeapa

    thanks brother.............,,,,,,,,,,,,!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!