Watch Trailer

Legend of the Seeker [S02 : E21] | අභින්න…… [සිංහල උපසිරසි සමඟ]

හායි යාළුවනේ මෙන්න මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය. මේක මට කරන්න දීම ගැන බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට ගොඩාක් ස්තුති කරනවා. මේක දෙන්න හිතුවට වඩා ටික දවසක් ගියා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද? ඔයාලට මතකයිනේ ගිය කොටසේදි ඩාකන්රාහල් කාරාව අල්ලගෙන කදුළු පාෂණය එයා ගාවට ගත්තා කියලා. හැබැයි අද කොටසනම් ගොඩාක…

Legend of the Seeker

හායි යාළුවනේ මෙන්න මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණය. මේක මට කරන්න දීම ගැන බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමට ගොඩාක් ස්තුති කරනවා. මේක දෙන්න හිතුවට වඩා ටික දවසක් ගියා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද? ඔයාලට මතකයිනේ ගිය කොටසේදි ඩාකන්රාහල් කාරාව අල්ලගෙන කදුළු පාෂණය එයා ගාවට ගත්තා කියලා. හැබැයි අද කොටසනම් ගොඩාක් වෙනස් වෙනවා. මේකෙදි සෙඩ් කාරා බේර ගන්න “විනාශයේ මායාව ” කනවා. හැබැයි ඉතින් ඒක හිතුව විදිහට වෙන්නේ නෑ. එහෙනම් ඔයාලා කතාව බලන්නකෝ. මේ නිර්මාණය ගැන ඔයලගෙ අදහසත් අපට දන්වන්නකෝ. ආයේ හම්බවෙනකම් බුදුසරණයි! දෙවිපිහිටයි!

Legend of the Seeker (2008) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

175 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න

c47bdd67e8874b4cdd9342041225ccd559ea2564

350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න

e327f0566ee78c325570f0cbd6a8d6987deed0db ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,459 downloadsDownload Legend.of_.t.S.S02.E21.baiscopelk.zip44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජනක ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                    Next Episode >>

Subtitles by

ජනක ප්‍රසාද්

Subtitles

2,459 downloadsDownload Subtitles44 KB

25 comments

  1. Yenu

    Thank you......

  2. Darshana

    sub ekata thanks saho..
    good luck

  3. Gayashan

    Thanks.. Anith Ekath demu.

  4. sadu

    mokada ane mechchara parakku wune.api balagena hitiya meka ikmanatama dewi kiyala.anith ekath ikmanatama denna.sub ekata godaaaaaaaaak tnkzzzzzzz....... b.s

  5. sajeevi

    thanks

  6. sarath

    thanks anith ekath ikmanin denna.

  7. Kulanjana Maduranga

    Thanks JANAKA Saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. janith

    Thanx Eelaga eka late karan nathuwa denda

  9. Kaushal Manu

    Thanks saho.. :D

  10. ruchira

    ela saho.anthima ekath ikmanata diyan..

  11. AMS

    weldone bro....... thawa ekai..........

  12. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  13. චන්දිම අමරසිංහ

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

  14. kanthaDLA

    ඔබට තුති.
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  15. වරුණ රංගජිත් (වරූ)

    නියමයි මචෝ නියමයි..
    ඔය ගෙනල්ලා තියෙන්නේ
    නියමයි..
    නියමයි..
    ජයම වේවා..එලස්...

  16. “චූටී මල්ලි”

    පට්ටයි
    සබට තුති
    ඔබට ජය................

  17. pasan

    tnx bro sub ekata.... 22th ikmanta oni hondada.....

  18. රොයිලි

    බොහොම ස්තූතියි ජනක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  20. me

    Thanks

  21. nuwan

    තෑන්ක්ස් සහෝ
    මේක එනක්ම් බලබලාමයි හිටියෙ

    1. Denuwan

      E bn legend of the seeker 20 sub eka thiyed

  22. Kawshan98

    fatta

  23. Tharidu

    Thanks

  24. Lahiru Lakshan

    thanks....