Watch Trailer

Teen Wolf [S03 : E13] | නොතේරුන රහස… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Teen Wolf කතා මාලාවේ තුන්වෙනි කතාමාලාවේ 13වෙනි කොටස දෙන්නයි යන්නේ. මේ තුන්වෙනි කතාමාලාව කොටස් 24කින් යුක්තයි. ඉතින් මේ තුන්වෙනි කතාමාලාවේ කොටස් දෙකක් වෙන වෙනම විකාශය වෙලා තමයි මේ මුලු කොටස් 24ම හැදෙන්නේ. ඉතින් තුන්වෙනි season එකේ දෙවෙනි කොටසේ 13 වෙනි episode එක තමයි මේක. ටීන් වුල්ෆ් කතා…

Teen Wolf S03-1

ඔන්න එහෙනම් Teen Wolf කතා මාලාවේ තුන්වෙනි කතාමාලාවේ 13වෙනි කොටස දෙන්නයි යන්නේ. මේ තුන්වෙනි කතාමාලාව කොටස් 24කින් යුක්තයි. ඉතින් මේ තුන්වෙනි කතාමාලාවේ කොටස් දෙකක් වෙන වෙනම විකාශය වෙලා තමයි මේ මුලු කොටස් 24ම හැදෙන්නේ. ඉතින් තුන්වෙනි season එකේ දෙවෙනි කොටසේ 13 වෙනි episode එක තමයි මේක. ටීන් වුල්ෆ් කතාමාලාවේ සිංහල උපසිරැසි මම ලබා දෙන අන්තිම කොටස මේක වෙන්නත් පුලුවන්. මොකද ඊලඟ කොටසේ ඉදන් අපේ සුධීර සහෝ ඔයාලට සිංහල උපසිරැසි ගෙනත් දෙනවා. පරක්කු වෙන්නේ නැතිවෙයි ගොඩක්. මොකද මේ වෙද්දිත් එයා බොහෝ දුරට වැඩ පටංගෙන තියෙන්නේ.

හරි එහෙනම් මාතෘකාවට බහිමු. පසුගිය කොටසින්…
ස්කොට්, ඇලිසන් සහ ස්ටයිල්ස් හොයාගන්නවනේ නෙමිටෝන් එක තියෙන්නේ කොහෙද කියලා. ජෙනිෆර් කාලිව මරළා නිවුන්නුන්ට ගොඩක් තුවාල කරනවා. මේ අතර ඇලිසන්, අයිසේක් සහ ස්ටයිල්ස් නෙමිටෝන් එක හොයාගෙන දෙමාපියන් තුන්දෙනාව බේරගන්නවා. ඩියුක්ලියන් සහ ස්කොට් ජෙනිෆර් සහ ඩෙරෙක්ට විරුද්ධව සටන් වදිනවා. ඩියුක්ලේයන් ලේසියෙන්ම එයාගේ බලය ලබාගෙන ජෙනිෆර්වයි ඩෙරෙක්වයි පහසුවෙන්ම පරාජය කරනවා, ඒත් ඊටපස්සේ ස්කොට්ටයි ජෙනිෆර්ටයි මුහුණ දෙන්න උත්සාහ කරනවා. ස්කොට් සටන ප්‍රතික්ෂේප කරලා ෆ්ලෑෂ්බල්බ් ඊතලයක් පාවිච්චි කරනවා ඩියුක්ලේයන්ව මොහොතකට අන්ධ කරවන්න. ඒකෙන් අවස්ථාවක් අරගෙන එයාගේ තුවාල හොඳ කිරීමේ බලයෙන් එයාව යතාතත්වයට පත්කරවගන්නවා. අමාවක හඳ ආරම්භ වෙනවාත් එක්කම සේරම මිනිස් වෘකයන්ගේ බලය අහිමි වෙනවා. මේ අතර ජෙනිෆර් ඩෙරෙක්ට පහර දෙනවා. ඒත් අමාවක හද ඉවරනෙවාත් සමඟම ඩෙරෙක්ට බලය ලැබෙනවා ආපහු. ස්කොට් ජෙනිෆර්ව පරාද කරලා ඇල්ෆා බවට පත්වෙනවා. ඩියුක්ලේයන් ජෙනිෆර්ගේ උගුරු දණ්ඩ කඩල දානවා. ඩියොටන්, ලිඩියා සහ කෝරාට පුලුවන් වෙනවා නිබුල්ලුන්ව බේරගන්න. ඩියුක්ලියන් නගරේ අතෑරලා යනවා. ඩෙරෙක් සහ කෝරා බේකන් හිල්ස් වල ජීවත් වෙනවා. ඇලිසන් සහ ක්‍රිස් ආපහු සැරයක් එයාලගේ දඬයම් පරම්පරාවෙ නම අලුත් කරගන්නවා. ස්කොට් සහ ස්ටයිල්ස් එයාලගේ සාමාන්‍ය ජීවිතය ගත කරන්න ගෙදර යනවා. ජෙනිෆර් ඩියුක්ලේයන්ගේ පහර දීමෙන් යම්තම් අමාරුවෙන් බේරෙනවා. ඇය නිමෙටෝන් වලට යන මාර්ගය හදාගන්නවා. ඒත් ඒක පීටර් විහින් වලක්වනවා. ජෙනිෆර් කියනවා පීටර් ස්කොට්ව මරළා පිළිවෙලට අනුව පීටර්ට ඇල්ෆා වෙන්න කියලා ආපහු. ඊටපස්සේ පීටර් ඇයව මරණවා, ඒ පීටර් හැමවෙලාවේම ඇල්ෆා කියලා මතක් කරලා දෙමින්.

අද එතැන් පටන්!
තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!

Teen Wolf (2011) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

120 MB කොපිය (1.4GB) මෙතනින් බාගන්න

b4a67f8d899aa09af268107cc7c7416b45d0c69d

290 MB කොපිය (3.1GB) මෙතනින් බාගන්න

4f8c75c09fc2548c6f409fde1070d4c169cb2ff1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,386 downloadsDownload Teen.Wolf_.S03E13.zip58 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

චලිදු දේශාන්

Subtitles

6,386 downloadsDownload Subtitles58 KB

30 comments

  1. kasun

    ada mama frist thank sahoooo gdk dawas indan bln hitiye enkan

    1. දගකාර හුරතලා (koba)

      hamme tnQ saho

  2. Kulanjana Maduranga

    Thanks CHALIDU Saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  4. වරුණ රංගජිත් (වරූ)

    thanks
    sar kina
    jaya wewa

  5. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  6. Aruna

    එලz බන්z දිගටම යමු සබ් වලට ගොඩක් තෑන්ක්z :D :)

  7. janith

    niyamai thanx , okkoma tika dena good luck

  8. RUKI

    me 13weni episode eka kalin dipu 3weni season eke 1st ekane... meka wenas wenna oneda naththam...

    1. #ChalinduDeshan (කිනා)

      තුන්වෙනි සීසන් එක Part 1, Part 2 කියලා කොටස් දෙකක් ආවා.
      පලවෙනි කොටස කොටස් 12යි.
      දෙවනි එක කොටස් 12යි.
      මේ තියෙන්නේ දෙවෙනි කොටසේ පලවෙනි එක. ඒ කොටස තමයි 13න් වෙනි එක විදිහට හදුන්වලා තියෙන්නේ.

    2. RUKI

      120 MB කොපිය (1.4GB) eka download kara.. eke thiyenne mulin dipu 3weni season eke siyena episode 12ne...

    3. Shan

      owneda ban.. me 3 veni season eke palaweni 12 ne tiyenne.. maath download kara.

  9. sankalpa

    Ai bro season 3 sub danada mechara kal ganne.

    1. suderea

      පුලුවන් ඉක්මනට ගෙන්න බලන්නම් සහො සමා වෙන්න අපි අපේ වැඩ කරන ගමන් තමා උපසිරසි හදන්නේ එකයි මෙක පරක්කු වෙන්නේ

  10. sajeevi

    thanks

  11. suderea

    කවුද අර සුධිර කිවේ..... තුති සහො

  12. චන්දිම අමරසිංහ

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

  13. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය.............

  15. pravi

    ane ithuru sub tika danna gdk kal yaida :(

  16. Gihan

    Tnx mcn

  17. Pramuk

    thanx bn

  18. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  19. nishshanka ruwan

    ස්තූතියි :)

  20. ධනංජය

    මේ torrent එකේ ඔක්කොම episode නැතෝ.ඉතුරු ටිකටත් torrent ලින්ක් එකක් දෙන්නකෝ.

  21. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  22. kasun

    tanks bro

  23. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  24. Kush

    Meke sub ekata galapena video tika ganne kohomada

  25. Anonymous

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️