Watch Trailer

Teen Wolf [S03 : E17] | කිට්සුනේ… [සිංහල උපසිරැසි සමඟ]

ඊළග කොටසත් ඔන්න අරගෙන ආවා පෙර පරිදිම.වැඩිය කතා නැතුව කතාව ගැන බැලුවොත් ඔයාලා දකින්න ඇති ගියවර කොටසෙදි කට්ටියට අමුතු නින්ජාවන් පිරිසක්ගෙන් ප්‍රහාරයට ලක් වෙනවා. අද කොටස පුරාම යන්නේ මේ නින්ජාවන් කවුද යන්න කට්ටය හොයාගන්න උත්සහ කරන එක ගැන තමයි. තව වැඩිය දෙවල් කියන්න කියන්නේ නැ මම කතාව බලලා තිරණය කරන්න ඔ…

Teen Wolf S03-1

ඊළග කොටසත් ඔන්න අරගෙන ආවා පෙර පරිදිම.වැඩිය කතා නැතුව කතාව ගැන බැලුවොත් ඔයාලා දකින්න ඇති ගියවර කොටසෙදි කට්ටියට අමුතු නින්ජාවන් පිරිසක්ගෙන් ප්‍රහාරයට ලක් වෙනවා. අද කොටස පුරාම යන්නේ මේ නින්ජාවන් කවුද යන්න කට්ටය හොයාගන්න උත්සහ කරන එක ගැන තමයි. තව වැඩිය දෙවල් කියන්න කියන්නේ නැ මම කතාව බලලා තිරණය කරන්න ඔයාලම ඊළග උපසිරසියෙන් හමු වෙමු එහෙනම්!

Teen Wolf (2011) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

128 MB කොපිය (1.7GB) මෙතනින් බාගන්න

e5f1b219fcda3902c4dab00198a10196ffb372ab

236 MB කොපිය (3.0GB) මෙතනින් බාගන්න

bde567223ed0807bc81664dab2d8e2f6d1ad0c6d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,667 downloadsDownload teen.wolf_.s03e17.baiscopelk.zip40 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/SudheeraM.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

සුධීර මාලන්

Subtitles

5,667 downloadsDownload Subtitles40 KB

20 comments

  1. Thanu

    Thanku saho sub 1ta

  2. Yenu

    Thank you very much mechchara ikmanta sub denawata............

  3. Sandaru

    episd 18-24 sub dapanko..plzzzzzzzzz....

  4. Sandaru

    epsd 18-24 sub dapanko dude..plz...

  5. sajeevi

    thanks

  6. Kulanjana Maduranga

    Thanks SUDEERA Saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Hasitha

    බොහොම ස්තුතියි.. අනිත් ඒවත් ඉක්මනින් දෙන්න පුළුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

  8. යශෝධ

    ස්තූතියි සුධීර උපසිරසට ජයම වේවා..! එලස්ස්ස්..

  9. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  10. චන්දිම අමරසිංහ

    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    දිගටම කරගෙන යමු…
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$

  11. වරුණ රංගජිත් (වරූ)

    තෑන්ක්ස් සබට
    ජයම වේවා...

  12. “චූටී මල්ලි”

    පට්ටයි
    සබට තුති
    ඔබට ජය................

  13. රොයිලි

    බොහොම ස්තූතියි සුධීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Pramuk

    thanx macho

  15. nishshanka ruwan

    ස්තූතියි :)

  16. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  17. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝ :cool:

  18. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  19. maduranga

    Niyamai bro

  20. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට