The Mentalist කතාංගයේ තෙවන සමයේ 11වන උපසිරැසිය ඔයාලට දෙන්නයි සූදානම. අද කතාව ආරම්භයේදීම පෙන්නන්නේ බොක්සින් තරඟයක්. තරඟය අතරතුරදී කාන්තාවක් විසින් මැරුණු කාන්තාවකගේ මල සිරුරක් හොයාගන්නවා. මේ සිදුවීම වෙන අතරතුර රිස්ග්බි ඉන්නේත් මේ බොක්සින් තරඟය නරඹන ගමන්. මල සිරුර පිලිබඳව විමර්ශණ කරන්න සිදුවෙන්නේ CBI…

The Mentalist කතාංගයේ තෙවන සමයේ 11වන උපසිරැසිය ඔයාලට දෙන්නයි සූදානම. අද කතාව ආරම්භයේදීම පෙන්නන්නේ බොක්සින් තරඟයක්. තරඟය අතරතුරදී කාන්තාවක් විසින් මැරුණු කාන්තාවකගේ මල සිරුරක් හොයාගන්නවා. මේ සිදුවීම වෙන අතරතුර රිස්ග්බි ඉන්නේත් මේ බොක්සින් තරඟය නරඹන ගමන්. මල සිරුර පිලිබඳව විමර්ශණ කරන්න සිදුවෙන්නේ CBI කාර්යාංශයට.
ව්‍යසකයාගේ නම තමයි චාලට් මිචෙල්. ඇයගේ රැකියාව තමයි පත්තර වාර්ථා සහ පොත් ලිවීම. ඇය සටන් භූමියට ඇවිල්ලා තියෙන්නේ සටන්කරුවෝ දෙන්නෙක් ගැන විමර්ශණ සිදුකරලා, ඔවුන් ගැන වාර්ථාවක් ලියන්න. මේ අතරේ තමයි ඇයට වෙඩි තියලා මරලා දාලා තියෙන්නේ. ඒ වෙලාවේ එම ස්ථානයේ ගොඩක්ම මිනිස්සු ගැවසුනු නිසාවෙන්, හරියටම සැකකරුවෙකු සොයාගන්න ලැබෙන්නේ නෑ. නමුත් ඇය විසින් සටන් කරුවන් දෙදෙනෙකු පිලිබඳ කරපු විමර්ශණය මරණයට සම්බන්ධයක් ඇති කියලා, ඒ පිලිබඳව සෙවීමට පටන් ගන්නවා. මේ විමර්ශණ අතරේ ලරෝශ් විසින් ටොඩ් ජොන්සන්ගේ මරණය සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරීම් පවා සිදුවෙනවා. මේ ප්‍රශ්ණ හේතුවෙන් චෝ සහ රිස්ග්බි අතර පොඩි හිත් නොහොඳකුත් වෙනවා. මිනීමැරුම් විමර්ශණය අතරතුරේදී කොහොමහරි ජේන් විසින් පොඩි පොටක් ඇදලා මිනීමරුවා අල්ලනවා.
අපි බලමු ජේන් විසින් යොදාපු උප්පරවැට්ටිය මොකක්ද කියලා මිනීමරුවා අල්ලන්න. ඒ වගේම මිනීමරුවා කවුද කියලා බලන්න, උපසිරැසි එක්ක කතාව රසවිඳින්න කියලා අදට සමුගන්නවා.
ආයු- බෝ- වේවා !!! __/|__
168 MB (3.6GB) කොපිය මෙතනින් බාගන්න
7bf6c37f71aeb0119d5291edbc11b7b359c91f65350 MB (8.4GB) කොපිය මෙතනින් බාගන්න
45c97ab31ca67373d804011243de66a0bff5db93 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,045 downloadsDownload The.Mentalist.S03E11.zip83 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
18 comments
dA
youa
Thank you…………dawasa gane edena nisa maru
sanath
Interstellar 2014 ඔනේ
Interstellar 2014 ඔනේ
Interstellar 2014 ඔනේ
Interstellar 2014 ඔනේ
Interstellar 2014 ඔනේ
Interstellar 2014 ඔනේ
Interstellar 2014 ඔනේsanath
Interstellar 2014 ඔනේ
Interstellar 2014 ඔනේ
Interstellar 2014 ඔනේ Interstellar 2014 ඔනේsajeevi
thanks
Sach
සබට තුති ප්‍රණීත් සහෝ !!!!
Kulanjana Maduranga
Thanks PRANEETH Saho..sub ekata..digatama sub demu.jaya wewa……
niranji
thanks saho sub walata......
Ishara
thanks sahooo
sub ekataහර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
චන්දිම අමරසිංහ
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!%$වරුණ රංගජිත් (වරූ)
සුපර්.........සුපර්...........
“චූටී මල්ලි”
පට්ටයි
සබට තුති
ඔබට ජය................prabhath
ela thanks niyamai digatama demu
Dhana
තෑන්ක්ස් ප්‍රණීත් සහෝ , ඔයා නං පට්ට , දිගටම ඔහොම යං , ඒ වගේම මට කියනවද සබ් ෆයිල් එකේ මොන සබ් එකද 3.6GB එකේ කොපියට හරියටම සෙට් වෙන්නේ කියල , අයත් පාරක් තැන්කූ සහෝ
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Mano
Godak sthuthi..Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

onna mamai 1. :D ela mchn digtma digen ymu. patta athala kthwak meka. (y)