මෙන්න හතරවෙනි කොටස 🙂 ඉතින් මේකෙදී ෆ්රෙඩුයි මාටියි හරියටම හොයාගන්නවා ඩේල්ව මැරුවේ කේල්බ්මයි කියලා. ඒවගේම හෙන්රි තාම ලෑස්ති නෑ, ජේකබ් එයාගේ පුතාමයි කියලා පිළිගන්න. ජේකබ්ගේ වගේම කේලබ්ගෙත් අඩු නින්ද, අධික බඩගින්න වගේ ලක්ෂණ වගයක් තියෙනවයි කියලත් මේකෙදී තහවුරු වෙනවා. කලින් සැරේ වගේම බැංකුව මංකොල්ල කන්න ත…

මෙන්න හතරවෙනි කොටස 🙂 ඉතින් මේකෙදී ෆ්රෙඩුයි මාටියි හරියටම හොයාගන්නවා ඩේල්ව මැරුවේ කේල්බ්මයි කියලා. ඒවගේම හෙන්රි තාම ලෑස්ති නෑ, ජේකබ් එයාගේ පුතාමයි කියලා පිළිගන්න. ජේකබ්ගේ වගේම කේලබ්ගෙත් අඩු නින්ද, අධික බඩගින්න වගේ ලක්ෂණ වගයක් තියෙනවයි කියලත් මේකෙදී තහවුරු වෙනවා. කලින් සැරේ වගේම බැංකුව මංකොල්ල කන්න තමයි කේලබ් නම් ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයාල මේ එපිය බලලම දැනගන්න ඒක හරියයිද වැරදෙයිද කියලා. ඒවගේම ආපහු ආව අයට එකිනෙකාව දැනෙනවා කියලත් මේකෙදී අනාවරණය වෙනවා. ඒක වෙන්නේ කොහොමද කියලත් මේක බලලම දැනගන්න. 😮
කමෙන්ටුවකුත් දාන්න, අනිවා 😆
මීළඟ එපියෙන් හමුවෙමු. 😎 😆
😀 ජය ❗ ❗ 😀
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
253 downloadsDownload Resurrection-US-S01E04-HDTV-x264-AAC-E-Subs-GWC.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/17355007_1268423709877536_1560913168_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
භාෂිත් උඩවත්ත
Subtitles
2 comments
රොයිලි
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P