ඉතින් සුපුරුදු පරිදි සුපිරි කොටසක් ගිය සතියේ අපිට දකින්න ලැබුනා. මොනවා වුනත් මම නම් ගොඩක් කැමතියි කතාවෙන් ෆ්ලෑෂ් ගැන කතා වගේම එයාගේ බලයේ තියෙන සැගවුනු රහස් දැනගන්න. කොමික් පොත් වලත් මේ ස්පීඩ් ෆෝර්ස් එක ගැන ගොඩක් විස්තර තියෙනවා. ඉතින් ඒවත් පාවිච්චියට අරගෙන අපිට දැකලා පුරුදු භෞතික විදියට ස්පීඩ් ෆෝර්ස…

ඉතින් සුපුරුදු පරිදි සුපිරි කොටසක් ගිය සතියේ අපිට දකින්න ලැබුනා. මොනවා වුනත් මම නම් ගොඩක් කැමතියි කතාවෙන් ෆ්ලෑෂ් ගැන කතා වගේම එයාගේ බලයේ තියෙන සැගවුනු රහස් දැනගන්න. කොමික් පොත් වලත් මේ ස්පීඩ් ෆෝර්ස් එක ගැන ගොඩක් විස්තර තියෙනවා. ඉතින් ඒවත් පාවිච්චියට අරගෙන අපිට දැකලා පුරුදු භෞතික විදියට ස්පීඩ් ෆෝර්ස් එක පෙන්වන එක නියමයි.
මුලින්ම කියන්න ඕනි කලින් හිටපු චරිත ආපහු වතාවක් අපිට දකින්න ලැබුන එක ගැන. මොකද මේ මල්ටිවර්ස් එකයි ස්පීඩ් ෆොර්ස් ගැනයි කියන වෙලේ ගොඩක් අය ආසා කරන චරිතයක් දෙකක් ආපහු ගෙන්නුවාට පාඩුවක් නෑනේ. ඔව් ඔව් ගොඩක් අය ආසා කරන ස්නාර් චරිතය ආයෙමත් දකින්න ලැබුන එක ගොඩක් අය සතුටු වුන දෙයක් වෙන්නැති. ඒ වුනත් රොනියි එඩියි නම් දැන් ගොඩක් අයගේ හිත් වලින් අමතක වුන චරිත දෙකක්. ඒ වුනත් අපේ මතකය අලුත් කරන්න එයාලා එහෙම හරි ආපු එක වටිනවා. ඒ වගේම මේ හැමදෙනාම එක්ක ස්පීඩ් ෆෝර්ස් එකේ වුන හැම දෙයක්ම බලන්න ආසා හිතෛනවා. මොකද අපි මේ වෙද්දි තැන් දෙකකදි විතරයි ස්පීඩ් ෆෝර්ස් එක කොයි වගේද කියලා දැකලා තියෙන්නේ. ඉතින් ඒ අවස්ථාවල ස්පීඩ් ෆෝර්ස් එකේ චරිත පෙන්වන එකට ගොඩක් හිත ඇදිලා යනවා. ඒ වගේම අනාගතයේදි අපිට ආයෙමත් ස්පීඩ් ෆෝර්ස් එකට යන කොටසක් බලන්න ලැබේවි.
ස්පීඩ් ෆෝර්ස් එකේ පිට වුන දේවල් ගැන කතා කරනවා නම් ජෙසී ගැන කතා නොකරම බෑ. මොකද එයා එකපාරටම සැවටාර්ව අල්ලාගන්න තනියම ගියපු එක නම් ගොඩක්ම ගොඩක් මෝඩ දෙයක්. හැබැයි ඉතින් ඒක එක විදියකට සාධාරණයි. ඒ වුනත් එයාගේ තිබුන අධිෂ්ඨානය වගේම බය නැති කම ගැනත් මතක් කරන්නම ඕනි මොකද එයා දෙවැනි ලෝකයෙන් ආපු සුන්දර චරිතයක් නිසා.ඒ වගේම ජෙසී ගැන කතා කරද්දි එයා සැවටාර්ට රිද්දවපු එක ගැනත් මතක් කරන්නම ඕනි. මං හිතන්නේ ඒ දේ වුනාම ගොඩක් අය පුදුම වෙන්න ඇති මේ මොකද මේ වුනේ කියලා. මට හිතෙන විදියට නම් අපිට මේ ටිකෙන් ටික සැවටාර්ගේ දුර්වලකම් පෙන්වන්නේ මොකද එයාව පරද්දන්න ක්‍රමයක් ෆ්ලෑෂ් ටිම් එකට හොයාගන්න වෙන නිසා වෙන්න පුලුවන්.
කලින් කොටසේ අඩුපාඩු ටිකකුත් නැතිවාම නෙවෙයි. මොකද එක වගේම සිද්ධි දෙකක් වුනාට ඒ දේවල් වලදි ලැබුන ප්‍රතිපල නම් සමාන වුනේ නෑ. එකක් තමයි ජෙසියි වොලියි ඈත් වෙන එක. ඒක නම් ගොඩක් සාධාරණයි මොකද තුන්වැනි ලෝකයේ අපරාධ නවත්වන්න දැන් ෆ්ලෑෂ් කෙනෙක් ඕනි වගේම ජෙසීට එයාගේ හිත හදාගන්න ටික කාලයකුත් ඕනිනේ. ඒත් බෙරී අයරිස් එක්ක තියෙන සම්බන්ධය නවත්වන එක නම් කිසිම වැඩකට නැති දෙයක්. එක සතියකදි එයාලා එන්ගේජ් වුනා. තව සතියකදි එයාලට වෙන් වෙලා ඉන්න ඕනි. සමහර විට බෙරී එහෙම කලේ මොකද අයරිස් මැරෙයි කියලා එයාට තියෙන බය හින්දා වෙන්නත් පුලුවන්. හැබැයි ඉතින් ඒක නම් නිකන් අසාමාන්‍ය සිද්ධියක් කියලමයි මට නම් හිතෙන්නේ. සමහර විට මේ දේ ගැන ඊලග කොටසේදි කතා වෙලා වෙනසක් වෙන්නත් පුලුවන්. හැබැයි ඉතින් දැනට නම් ඒ වුන දේ නම් කතාවට නොගැලපෙන දෙයක්.
සමස්ථයක් විදියට මේ කොටසත් ගොඩක් හොදයි. හැබැයි ඉතින් ඊට කලින් සතියේ කොටස වගේ නම් හොද නෑ. කොහෙම වුනත් අද දවසේ කොටස ගැන කතාකලොත් මේ සතියේ ලොකු දෙයක් වෙන්නේ නැතිවෙයි. මොකද මේ සතියේ සුපර් ගර්ල් කතාවත් එක්ක තියෙන සංගීතමය ක්‍රොස් ඕවර් එකක් තමයි විකාශය වෙන්න තියෙන්නේ. මේක නම් ඉතින් ෆ්ලෑෂ් රසිකයොන්ට ගොඩක් ලොකු වෙනස් දෙයක් වේවි. හැබැයි ඉතින් සබ් එක හදද්දි මට තමයි අමාරු. 😀කොහොම වුනත් අපි මොකද ඉස්සරහට වෙන්නේ කියලා අපි මේ කොටසින් බලමු… . . ^_^
මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !

Due to copyright issues we don’t provide any torrent links.
The.Flash.2014.S03E17.720p.HDTV.2CH.x265.HEVC-PSA
ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
8,578 downloadsDownload The.Flash_.S03E17.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
කවිඳු ගිම්හාන්
Subtitles
84 comments
tharu
charith eranga
thanks sub ekata. enakan balan hitiye.
කවියා✌️✌️✌️
Patta bro
ERANGA
thnx bro me kotasanam sawuththui gdk flash eke dn enn ennama action part ek nethi wenawa
KAVINDA GAMAGE
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට.. බුදුසරණයි.. ජය වේවා..
මේනක...
enakan balan hitiye.. Thanks
Nirodha uthpala
Tava trkak vela giyanan mata hart attach eakakuth eanava thx bn sub eakata obata jaya
Suu
thank u
shen
thanks saho sub ekata enakan balan hitiye.
Isuru Dhananjana
Thnkz bro
Sanindu Lakkitha
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට..
අම්මපා සහෝ උබලටනම් උණක් හෙම්බිරිස්සාවක්වත් හැදෙන්න එපා දෙයියනේ කියලයි මං හිතන්නෙ.. සබ ටිකක් පරක්කු උන නිසා කී පාරක්නම් site එකට ඇවිත් බැලුවද. සබ පොඩ්ඩක් පරක්කු උනාම තමයි උබලගේ අගේ තේරෙන්නෙ.. අයෙත් සැරයක් thnx සහෝ..
බුදුසරණයි..ජය වේවා..Eranga Sandaruwan
උප සිරැසියට බෝම ස්තූතියි බ්‍රෝ
ජය වේවාKulanjana Maduranga
niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tharindu Madhuranga
Supergirl ekath balala inna weida?
Udara Damith B/K
බැලුවනම් තමයි හොද මේකට කලින් දුන්නේ එක
Kasun Widusha
Tnx bn
Udara Damith B/K
කාරා මාර ලස්සනයිනේ සින්දු කියන පොට් එකේ ඉන්නකොට
වොලිය මොන කෙන්ගෙඩියක් කරනවද කෑල්ල ගිය ලෝකෙටම ගියානං ඉවරනේ
මන් නන් යනවාNirodhya Dilshan
Thnks for sub
asala
Thanks machan
Rakitha
Dnkm idiye kollo, Thank you very much
Prasad Randunu
ANEEE thank you.. Aiyaa... Denakan Maga Balan Unneeeeeee.... Pin oyata... Elamai. Jaya Wewa
sameera
පට්ට බන් මේ epi එක,,,, හිනා වෙලා බඩරිදෙනවා
Kavindu kawmina
Thanks bro
stranger
Thnx boss
Chalana Rukshan
thnx bro...
damien
Thanks mcn
piyumal sanjeewa
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට
එල්.සී. දමැල්
Thanks පොඩි විවේකයක් වගේ නේද මේ කතාව. හෙ හෙ
Zeal
Thanx mcn
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░███████████maneth
Thanx but tikak late neda. English sub walin baluwa .ai balannam thank u again.
Nuwan
thanks mchn sub 1ta
Malith Rubasinghe
උපසිරැසියට ස්තූතියි සහෝ... ✌️✌️✌️
Kasun
බොහොම ස්තූතියි සහෝ……
Lucky
Tanx macho sabata
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..........
Viraj
sub ekata thanks saho..
Gihan Iddamalgoda
thanks 4 sub.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ashan lankanath
thanks .....................................
wasantha
උපසිරැසියට ස්තුතියි සහෝ...
Gathsara Umesh
Bohoom sthuthiy sabata ayyee
Mahesh
Sub ekata thanx
Bhagya madushan
thanks!
Dilshan Madushanka
සබ් එකට ගොඩක් ස්තූතියි ..
ජය වේවා :-)lahiru
thanks 4 sub
yumal
thankZZZZZZZ bro!!!!!!!!!!!!!!
Kantha_DLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----osaa
තෑන්ක්ස්
මේ වගෙ එපිය කට සබ් හදන්න නම් ගොඩක් අමාරුයිShadow
tnx :)
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ..
Krishan Madusanka
thanks bro
Advertisement



Thanks bro.niyamai.