ඔන්න එහෙනං legion කතා මාලාවෙ දෙවනි කතා සමයෙ 7 වැනි එපිය එහෙමත් නැත්තං 15 වැනි පරිච්ඡේදයටත් ඔයාල ඇවිල්ල ඉන්නෙ,..සෑහෙන කාලෙක ඉඳල තිබුණ ආසාවක් තමා ඉතිං මේ ලීජන් එකට සබ් එකක් කරන්න .ළහිරු සහෝට පින් සිද්ධ වෙන්ඩ ඔන්න ඒකටත් මට වාසනාව ලබුණා..පරක්කු වුණාට සමාවෙන්න ඕන කරන්නං කියල ආසාවෙන් භාරගත්තට අධ්‍යාපන වැ…

ඔන්න එහෙනං legion කතා මාලාවෙ දෙවනි කතා සමයෙ 7 වැනි එපිය එහෙමත් නැත්තං 15 වැනි පරිච්ඡේදයටත් ඔයාල ඇවිල්ල ඉන්නෙ,..සෑහෙන කාලෙක ඉඳල තිබුණ ආසාවක් තමා ඉතිං මේ ලීජන් එකට සබ් එකක් කරන්න .ළහිරු සහෝට පින් සිද්ධ වෙන්ඩ ඔන්න ඒකටත් මට වාසනාව ලබුණා..පරක්කු වුණාට සමාවෙන්න ඕන කරන්නං කියල ආසාවෙන් භාරගත්තට අධ්‍යාපන වැඩත් එක්ක ඒක ලේසි වුණේ නෑ..කොහොමින් කොහොමහරි සෑහෙන ගේමක් දීලා වැඩේ ගොඩ දාගත්ත..හරි එහෙනං වැඩි කතා ඕන නෑ කෙලින්ම කතාවට බහිමු..ඔයාලට මතක ඇතිනෙ කලින් එපිය ගෙතිලා තිබුණෙ ටයිම්ලයින් දෙකක… අතීතය හා වර්තමානය විදිහට…අද කතාවෙදි ඩේවිඩ් පොරොන්දුවක් වෙනවා එමීගෙ මරණය වෙනුවෙන් ෆරූක්ගෙන් පළිය ගන්නවයි කියල..ඒවගේම ෆරූක් එයාගෙ මනස කාලය හරහා අනාගතයට යවල අනාගත බැරට්ව මුණගැහෙනව…මුණ ගැහිල අහනව ඇයි ඇය ෆරූක්ට උදව් කරන්න හැදුවෙ කියල..එතකොට තමා එයා කියන්නෙ ඇයගෙ අප්‍රාණික අනාගත ජීවිතයට හේතුව වෙන්නෙ ඩේවිඩ් කියල..ඇය හිතන්නෙ ඒක වෙන්න කලින් නවත්තන්න ෆරූක්ට පුළුවන්වෙයි කියලයි.. ඒ අස්සෙ අද ෆරූක්ගෙ පොඩි කුමන්ත්‍රණයකුත් දියත් වෙනව..මං කියන්න යන්නෑ මොකක්ද කියල ඔයාලම අරගෙන බලන්න..ජය වේවා!!
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
2,369 downloadsDownload Legion-S02-E07.zip19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
අචින්ත උදයංග
Subtitles
13 comments
SASANDA SENEVIRATHNE
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
ජයKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
DushanPasindu42
Krypton s1 e8 - 9 tath sub one...
Viraj
sub ekata thanks saho. jaya wewa!!
V.T.Piyumal
Thanks sub akata,ilaga akath ikamanata denna,jaya wewa
Kasun A.
upasiresiyata thuthi achintha saho.jaya!
sachintha
Thanks For Sub....
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



superi aiyeee