ඊලඟ එපිය රිලීස් වෙන්නත් දවසක් විතරක් ඉතිරි වෙලා තියෙද්දි මේ කොටස ගේන්න සිද්ද වීම ගැන අතිශය කණගාටුව ප්‍රකාශ කරනවා. ඇත්තම කියනවනම් මේ විදියටවත් ගේන්න ගොඩක් මහන්සි වෙන්න වුනා මිඩ් එක්සෑම්ස් පටන් අරගෙන තියෙන නිසා. ගිය සතියෙ මොකද වුනේ කියලා ඉක්මනට බලමු. ගිය සතියෙ කොටසෙදි කොහොමහරි සනී බැජී එක්ක විඩෝගෙ යු…

ඊලඟ එපිය රිලීස් වෙන්නත් දවසක් විතරක් ඉතිරි වෙලා තියෙද්දි මේ කොටස ගේන්න සිද්ද වීම ගැන අතිශය කණගාටුව ප්‍රකාශ කරනවා. ඇත්තම කියනවනම් මේ විදියටවත් ගේන්න ගොඩක් මහන්සි වෙන්න වුනා මිඩ් එක්සෑම්ස් පටන් අරගෙන තියෙන නිසා. ගිය සතියෙ මොකද වුනේ කියලා ඉක්මනට බලමු.
ගිය සතියෙ කොටසෙදි කොහොමහරි සනී බැජී එක්ක විඩෝගෙ යුධ පෙරමුනේ තියෙන කපොල්ලක් හරහා හෙන්රිට බෙහෙත් කරන්න පුලුවන් පිස්සු මායාකාරි අන්කාරාව හොයාගන්න පිටත් වෙනවා. මේ දෙන්නට ලොකු අකරතැබ්බයකට මුහුණ දෙන්න වෙනවා මේ කොටසෙදි.තව එම්. කේට අවසානෙදි තමන්ගෙ බලය ලැබෙනවා.ඒ වගේම ඒක පාලනය කරන්නත් පුලුවන් වෙනවා. එම්, කේ ඊලඟට මොකද
කරන්නෙ කියලා මේ කොටසෙදි බලාගන්න පුලුවන්.අනිත් දේ තමයි අවසාන කොටසෙදි පෙන්න හිටපු නැති පිල්ග්‍රිම් මේ කොටසෙදි බලාගන්න පුලුවන්. මිනිහා මුලින් චාඕගෙ මුරපොලකට පහර දුන්නනෙ. මේ සතියෙ විඩොත් වැඩේට සම්බන්ධ වෙනවා. නතානියල් ලිඩියා විඩෝව රවට්ටන බව දැන දැනත් විඩෝට ඒ බව කියන්න යන්නෙ නෑ පොර කලින් ලිඩියා එක්ක සම්බන්ධයක් තිබ්බ නිසා. එහෙනම් අද කොටසෙ මොකද වෙන්න කියලා බලන එක ඔයාලට බාරයි.
මේ කොටසටත් 8.4ක IMDB අඟයක් ලැබිලා තියෙනවා. එහෙනම් වෙනදා වගේ කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.ඊලඟ එපියත් පුලුවන් තරම් ඉක්මනට අරගෙන එන්නම්. එතෙක් ජය!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
11,199 downloadsDownload Into-the-Badlands-S03E04.zip22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/උදාර-රාජපක්ෂ2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-07-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදාර රාජපක්ෂ
Subtitles
57 comments
Iroshan Kumar
piyumal sanjeewa
Thanks bro
Chathukandy
Thanks bro sub ekata..
wwkasun
සබ් එකට තෑන්ක්ස්
Chamodsathsara
Mko machn parakku une..ela ela thanks dunnt ilaga epiya ikmnt demu kollo
100
Sub eakata thanx
ktu
සින්හල උපසිරසියට ස්තූතියි
ජය වේවාRasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
පරක්කු උනාට කමක් නැ සබ් එක ගේනවනේ...Dilruk lahiru
පොඩ්ඩක් පරක්කු වුනට කමක් නෙ බ්න් කොහොමහරි සබ් එක දෙනවට ස්තුතිය්
Lakshan
Thanks Bro.
shan AC
thnx broooo
Bhashi96
Thanks bn..
Ostin_Gunathilaka
amboo thnx bro.
Gathsara Umesh
Parakku unata kmk nee shooo..
Maga nathara nokara denwa e hodatooom ethi....
Bhooom sthuuthiyi....
Nxt episode ekn hmu wemuu...Niroshansadakelum
Thanks Bro jaya wewa....
Dhanushka
හදිස්සියක් නෑ බ්‍රෝ...හිමින් අරන් වරෙන්...උඹගේ වැඩ අතපසු කරගන්න දෙයක් නෑ...එලම තමා...
oshanda
thanx sahoo
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
ජයKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Eranga Sandaruwan
පරක්කු උනාට අවුලක් නෑ.
කෝම හරි සබ් එක දෙනවානම් එච්චරනේ.උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවා..Ayesh Prashan
Thank You
Udara Damith Dissanayaka
උප සිරැසියට බොහෝම ස්තූතියි
විබාගේ කරගන්ඩ මේක වගේ නෙමෙයි හොදේ එකDiIanka Sandaruwan
Thanx bro
shehan ritigahagoda
ජය
anishka ishan
thnqu bro
Buddi
Thanks.......
Kumara97911
Karand deyk netuwm English walin beluw.however tq bn
suranuwan
thanks bro sub ekata....
hansakalakshan
into the badlands season 3 episode 2 sub eke nene
Navi1996
බොහොම ස්තුති සහෝ...මේ episode එකත් පට්ට ඇති...
KGSILVA
හම්මෝ සබ් එක දෙනකන් බලාගෙන හිටියේ ..පුළුවන් ඉක්මනට සබ් එක දෙමූ මචන්.ජයෙන් ජය :)
harshahjk
බොහොම ස්තූතියි සබට. මුලින්ම අද්‍යාපන කටයුතු ගැන බලන්න. ඊට පස්සේ සබ. ටිකක් පරක්කූ උනා කියලා ලොකු ගැටලුවක් නෑ. අතර මග නවත්තන්න එපා. ජයවේවා
ThusharaIndunilRathnayaka
sub ekata thanks broo....!
Madhawa Fernando
Thanxxx sahoo.. digtma krgena ynna suba pathnwa..
JayaMawan Geethanjana
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.
Kasun A.
upasiresiyata thuthi udara saho.jaya!
Nimesh sasanka
thanx saho sub ekta
s.s.m
tz sub ekata.... jayawewa!
MC
බොහොම ස්තූතියි……
3dwije
උපසිරසියට ස්තූතියි මචං. ඉක්මනට දෙන්න පුලුවන්නම් වටිනවා. දවස් දෙකකින්වත්
darshana100
thank u saho budusaranai
samathandi
thanks
Vinod Deshapriya
Thankz bro.
sineth devapriya
තෑන්ක්ස් සහෝ
LimeGreenSoda
thanksbrah
piumalkumara
Tnx kolloooooo...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Danushka63
thanx bro
Milinda Sadaruwan
thank yor brooo
Dushan Tharuka
Niyamai...Thanks...Jaya wewa !!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thanks udara saho sub ekaata....