Watch Trailer

Homeland 🇺🇸 [8×11 – The English Teacher ] – Sinhala Subtitle | සෝල්ව මරන්න!… [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකින් ඔන්න ආපහු එනවා තවත් කතාමාලාවක අවසානයත් සනිටුහන් කරගෙන. කාලෙකට කලින් අපි එක්ක ඉඳන් වැඩ පෙන්නපු වාසල සහෝගේ මඟ පෙන්වීමක් පිට, 2012 දි උපසිරැසි දෙන්න පටන් ගත්ත මේ කතාමාලාවෙත් අවසානය එළඹිලා තියෙන්නෙ. බලපු අය නම් කතාව රස දන්නවා. රස නොදන්න ඈයො ගොඩක් උන්නත් දන්න ස්වල්ප දෙනා වෙනුවෙන් නොකඩවා මේක දෙන…

කාලෙකින් ඔන්න ආපහු එනවා තවත් කතාමාලාවක අවසානයත් සනිටුහන් කරගෙන. කාලෙකට කලින් අපි එක්ක ඉඳන් වැඩ පෙන්නපු වාසල සහෝගේ මඟ පෙන්වීමක් පිට, 2012 දි උපසිරැසි දෙන්න පටන් ගත්ත මේ කතාමාලාවෙත් අවසානය එළඹිලා තියෙන්නෙ. බලපු අය නම් කතාව රස දන්නවා. රස නොදන්න ඈයො ගොඩක් උන්නත් දන්න ස්වල්ප දෙනා වෙනුවෙන් නොකඩවා මේක දෙන්න ලැබීමත් භාග්‍යක් ලෙස මම සලකනවා. එහෙනම් කතා මාලාවේ අවසානය හෙවත් අටවෙනි අදියරත් සමඟයි අපි මේ එකතුවෙන්නෙ.

සත්වෙනි අදියරේ අවසානයේ කැරී මැතිසන්ට වෙච්ච අභාග්‍යමත් සිදුවීමත් එක්ක, එතැන් සිට තමා කතාව ඇරඹෙන්නෙ. හැබැයි පළවෙනිම අදියරේ සාජන් බ්‍රෝඩි ආපහු ඇමරිකාවට එද්දි ඔහුව සැක කරපු කෙනාවම, අපිට මේ අදියරේදි සැක කරන්න වෙලා. කැරී මැතිසන් හිරේ ගෙව්ව මාස 7 වගේ කාලය තුළ ඇයට වෙච්ච දේවල් හා ඇය දැන් කාට වැඩ කරන, කොයි වගේ කෙනෙක්ද කියන සැකෙන් අපිට මේ වෙනකම් නැරඹුවා මතක ඇතිනේ. ඉතින් ඊලඟ කොටසෙන් මේ ඇතැමුන්ට පමණක් දැනුන සුපිරි කතා මාලාව ඉවරයක් වෙන්න යන්නෙ. තාමත් මෙච්චර කල් කිව්ව සැකේ එහෙම්ම ඉතුරුයි. මෙච්චර දවස් කෙසේ වෙතත් ඉස්සරහට නැත්තම් අන්තිම කොටස කොහොම වෙයිද කියලා බලමු එහෙනම්.

එහෙනම් අන්තිම කොටසෙන් හමුවෙන තෙක් සමුගන්නවා. කලින් කොටසට කමෙන්ට් කරපු හැම දෙනාටම ස්තුතියි. ජයම වේවා!!෴෴

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Web පිටපත් සඳහා අදාළ වේ.

2,537 downloadsDownload HOMELAND-s08e11.003042020.zip85 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

2,537 downloadsDownload Subtitles85 KB

23 comments

  1. lakshan

    thank you bro

  2. Hemal

    Thank you

  3. harshahjk

    සොල්ව මරන්න? ඒ කියන්නේ බලය රැක ගන්න ඇතුලින් යන ගේමක්. ප්‍රධාන චරිත දෙකටම ඔය දේ වෙයිද? කොහෝම උනත් තව එක කොටසයි. සබ අරගත්තා බොහෝම ස්තූතියි රොයිලි ජයවේවා

    1. harshahjk

      මේ කතාවේ අපූරුව මේක තම්යි අපි හිතනදේ නෙවෙයි අන්තිමට වෙලා තියෙන්නේ. මේක නොබලන අය ගැන දුකයි

  4. Sajeevi

    Thanks

  5. Suranjan

    Thanks aiye..... Jayawewa.....!

  6. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  7. Dhanuka Kumara

    ammo.dan kalinma denawa neda..thanks..jaya weva.stay safe

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  9. Dasun Chathuranga

    අවසානයටත් ලගා වෙනවා....
    උපසිරැසියට බොහොම ස්තුතිය......
    ජය වේවා !!!!

  10. Achi

    බොහොම ස්තුතියි සබ් එකට

  11. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  12. suranuwan

    thanks bro...

  13. විමා

    සබට තුති රොයිලියෝ
    අන්තිම කොටහින් හමුවෙමු එහෙනම්.

  14. oshanmp

    උපසිරැසියට ස්තූතියි!

  15. Anonymous

    අම්බෝ, වචන දෙක තුනක් වගේ අලුතින් add කරලා ලිපියට, ඒකත් ජයග්‍රහණයක් මටනම්..
    වැඩ එක්ක සිරාවටම අමතක උනා අප්පා...
    බලලා එන්නම්...
    සෝල් ව මරන්න, කොහොමත් දැන් ඉතිරිත් ඌ විතරනේ.

  16. lucifer94

    අවුරැදු ගාණක් අපි ‌ෙවෙනුවෙන් කරපු කැපවීමට ස්තුතියි ‌ෙරොයිලි අයියා....

  17. Anonymous

    අඩේ, කතාව කොහෙන් කොහාට යනවද මංදා.
    පට්ට....කැරී බැල්ලි ඒකත් කරයිද දන්නේ නෑ.
    තව එක කොටහයි තියෙන්නේ. දෙයියනේ එකෙන් කොච්චර දේවල් වෙන්න කියලද?
    මේ කතාව බලන්න ලෝබයි. එපිසෝඩ් එක ඉක්මනට ඉවරවෙයි කියලා බයයි.
    තැන්ක්ස් සබ් එකට රොයිලි අයියේ.
    අන්තිම කොටහෙනම් ලිපිය මෙහෙම බෑ හරිද?
    විස්තරයක් දාලා දෙන්න,
    අපිට එස් බි ශෙයා කරන්න පුළුවන් විදියට.
    ජයවේවා!!

  18. sahan malinga

    elaaa

  19. Shamal manojan

    රොයිලි සහෝ,
    මං ගොඩාක් කල් බලාගෙන හිටියා The Adventure of Sherlock Holmes කතා මාලාවයි The X files උපසිරැසි කරලා ඉවර වෙනකම්. Please සහෝ, මං ඇඩ්මින් මඩුල්ලෙන් ඉල්ලා සිටින්න කැමතියි මේ කතා මාලා දෙක කාට හරි උපසිරැසි කරන්න දීලා අවසන් කරන්න කියලා. Please.....
    The adventure of Sherlock Holmes කතා මාලාවේ Season 05, 06, 07 තුනේම Episode 15 ක් තියනවා තව සබ් කරන්න. The X Files වල Season 08 සහ 09 විතරයි තියෙන්නේ. අපි ඉංග්‍රීසි දන්නේ නෑ සහෝ. බයිස්කෝප් සයිට් එකේ පිහිට තමයි. Please සහෝ කාව හරි දාලා ඉවර කරලා දෙන්නකෝ.

  20. priyan99

    Thanks bro sub ekata jaya wewa

  21. Manohari

    Godak Sthuthi..Jaya wewa..

  22. Dewadithya

    Thanks for sub!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.