Watch Trailer

Les Misérables [S01 : E04] Sinhala Subtitle | හතරවන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් ඔයාලට. මේකතාව බැලීමේ ආසාව තව වැඩි වෙන්න ඇතැයි කියා මා සිතනව. මෙතෙක් කතාව කිව්වොත් ජෝන් වල් ජෝන් කොසෙට්වත් අරන් පල්ලියකට එනව. ජාවේට් තවමත් ජෝන් වල්ජෝන්ව හඹා යනව. තෙනාඩියර්ට යනඑනමන් නැති වෙනව. හොදයි එහෙනම් මේ කොටසට IMDB 7.7 අගයක් හිමිවී තියෙනව. මේ කොටසෙදි තරුණවියට පත්වෙන කොසෙට් හට විවිද ආශා…

සුබ දවසක් ඔයාලට. මේකතාව බැලීමේ ආසාව තව වැඩි වෙන්න ඇතැයි කියා මා සිතනව. මෙතෙක් කතාව කිව්වොත් ජෝන් වල් ජෝන් කොසෙට්වත් අරන් පල්ලියකට එනව. ජාවේට් තවමත් ජෝන් වල්ජෝන්ව හඹා යනව. තෙනාඩියර්ට යනඑනමන් නැති වෙනව.

හොදයි එහෙනම් මේ කොටසට IMDB 7.7 අගයක් හිමිවී තියෙනව. මේ කොටසෙදි තරුණවියට පත්වෙන කොසෙට් හට විවිද ආශාවන් ඇතිවනව.ඒ නිසා මෙයාල පල්ලියෙන් පිට වී නිවෙසක් වෙත එනව. ඒ විතරක් නොවේ කොසෙට් හට ලෝකය දැක ගැනීමටද මහත් ආශාවක් ඇති වන නිසා ඇගේ තාත්තාව ජෝන් වජෝන් ඇයව උද්‍යානෙකට එක්කන් යනව එතනදි පොට්මන්සිගෙ පුත් මාරියස්ව ඇයට හමුවෙනව. ඒත් ජෝන් වල්ජෝ කිසිසේත් කැමති වන්නෑ ලෝකයට කොසෙට්ව හදුන්වා දීමට. මන්ද ෆැන්ටීන්ට අත්වෙච්ච ඉරණම මැයටත් අත් වෙයි කියා. තවද ජාවේට් පරීක්ෂකගෙ කරදර තවම එහෙම්මමයි. තෙනාඩියර් පරණ මිතුරා ඔහුද පලිගැනීමේ චේතනාවෙන් ජෝන් වල්ජෝන්ව සොයනව. ඊට අමතරව මේ තරුණ ප්‍රජාව නව විප්ලවයකටද මාන බලනව. අපි බලමු ඉස්සරහට මොනව වෙයිද කියල.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,410 downloadsDownload Les-Misérables-S01-E04.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

1,410 downloadsDownload Subtitles26 KB

10 comments

  1. kasun rachintha

    elama bro tnx sub ekaya kathawa niyamai...

  2. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  3. Ishan Madusha

    ස්තූතියි සහෝ

  4. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. Suranjan

    Thanks....jayawewa......!

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Jayasanka

    ගොඩක් ස්තුතියි.

  9. suranuwan

    thank you..

  10. Sandaru Nimsara

    Sub ekata thanks bro

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.