Watch Trailer

Let’s Fight Ghost [2016 – E01, E02] with Sinhala Subtitles | එන්න යමු අවතාර අල්ලන්න!!! [සිංහල උපසිරැසි සමඟ]

මොකද මට පිස්සුද කියල බැලුවද?…. එහෙම නැහැ අනේ. මම ඔයාලට ආයෙමත් අලුත්ම අලුත් කතාවක් අරගෙන ආවා. ඒක පටන් ගත්තේ ගිය සතියේ. හරියටම කියනව නම් ජූල් 11. ඉතින් මට හිතුනා කතාව ලස්සනයි වගේ නිසා ඔයාලටත් බලන්න අරගෙන එන්න. මේ කතාව කොටස් 16කින් යුක්තයි. සතියට කොටස් දෙක ගණනෙ තමයි විකාශණය වෙන්නේ. මම අපසිරැසි දාන්න ප…

Let's-Fight-Ghost මොකද මට පිස්සුද කියල බැලුවද?…. එහෙම නැහැ අනේ. මම ඔයාලට ආයෙමත් අලුත්ම අලුත් කතාවක් අරගෙන ආවා. ඒක පටන් ගත්තේ ගිය සතියේ. හරියටම කියනව නම් ජූල් 11. ඉතින් මට හිතුනා කතාව ලස්සනයි වගේ නිසා ඔයාලටත් බලන්න අරගෙන එන්න. මේ කතාව කොටස් 16කින් යුක්තයි. සතියට කොටස් දෙක ගණනෙ තමයි විකාශණය වෙන්නේ. මම අපසිරැසි දාන්න පටන් ගද්දි කොටස් දෙකයි විකාශණය වෙලා තිබුනේ. මේ කතාවෙන් කියවෙන්නේ අවතාර දකින්නත් ඒ අවතාර අල්ලන්නත් පුලුවන් පිරිමි ළමෙක් ගැනයි. තමන් මැරුනෙ ඇයි තමන්ගෙ අතීත මතක මොනද කියල හොයන පාසල් සිසුවියකුය් ගැන කතාවක්. ඉතින් ඔයාලා ලෑස්තිද ඒ කතාව බලන්න. හරි එහෙනම් එන්න අපි අවතාර අල්ලමු……..   1 කොටස පාර්ක් බොන්ග් පල් කියන්නේ විශ්වවිද්‍යාල සිසුවෙක්. එයාට විශේෂ හැකියාවක් තියෙනවා. ඒක තමයි අවතාර දකින්නත් ඒ අවතාර අල්ලන්නත් පුලුවන් කම. එයා ජීවත් වෙන්නේ තනියම. තමන්ගෙ හැකියාවෙන් බොන්ග් පල් ගොඩක් සල්ලි හම්බ කරනවා. ඒත් එයාගෙ ඉලක්කෙට යන්න ඒ සල්ලි හොඟටම මදි. ඉතින් මෙහෙම ඉද්දි දවසක් එයාට කෙනෙක් ඉල්ලීමක් එවනවා. වොන් මිලියන 10කට අවතාරයක් අල්ලන්න කියලා. මුදල ගැන අහපුවම බොන්ග් පල් එකපාරින්ම වැඩේට කැමති වෙනවා. මේ අවතාරෙ ඉන්නේ කාන්තා පාසලක. ඉතින් බොන්ග් පල්ට මේ අවතාරෙ අල්ල ගන්න පුලුවන් වෙයිද? එයාට මිලියන 10ම ලැබෙයිද? බලන්නකෝ…   2 කොටස ඔන්න දැන් බොන්ග් පල් අල්ලන්න ගිය අවතාරෙ බොන්ග් පල් ලස්සෙන් ගෙදරටම එනවා. ඒ අවතාරෙන් බේරෙන්න නම් ලේසි වෙන එකක් නැහැ වගේ. හැබැයි එයා බොන්ග් පල්ට උදව් කරන අවස්ථාත් නැතුවම නෙවෙයි. බොන්ග් පල් කැමති ලස්ස ගෑණු ළමෙක් ඉන්නවා පාසලේ. ඉතින් මේ හන් ජී (අවතාරේ) බොන්ග් පල්ට උදව් කරනවා එයාට කතා කරන්න. ඒ වගේම භයානක අවතාර අල්ලන්න ලේසිම ක්‍රමේකුත් ඇය දන්නවා. බොන්ග් පල්ට ගොඩක් සල්ලි හොයාගන්න ඒක නම් උදව්වක් වෙයි නේද?…

 

මෙම කතාංග දෙකේම උපසිරසි පහත ගොනුව තුළ ඇතුලත් වේ.

Bring It On, Ghost (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

Let’s Fight, Ghost (720p) – Season 1 Episode 1 – A Kiss.mp4

Let’s Fight, Ghost (720p) – Season 1 Episode 2 – Gampo Inn.mp4

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

 

1,932 downloadsDownload Bring.it_.on_.Ghost_.E01E02Baiscopelk.com_.rar42 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                               All Episodes                               Next Episodes>>

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

1,932 downloadsDownload Subtitles42 KB

35 comments

  1. nalika

    thanks

  2. සුදියා

    බොහොම ස්තුතියි අක්කේ. දිගටම මේක ඉවර වෙනකන්ම සබ් දෙමු.

  3. Kulanjana Maduranga

    niayamai…thawa korean drama 1k. aniwa balanawa...thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Kulanjana Maduranga

      KANISHKA sis podi size(480p wge) torrent 1katath galapenn sub denn.plssssssssssssss.....

  4. Udara Damith B\K

    බොහොම ස්තුතියි

  5. Udara Damith B\K

    මේකේ MB ගාන වැඩිනෙ
    පොඩි SIZ ඒවා එකකට SUB දෙන්නකෝ

  6. kavindu

    Thank you very much akke....

  7. kavinda

    Litre of Tears කොරියන් ටිවි සිරිස් එකේ තව කොටසක් තියෙනවා එකත් සබ් දෙන්න.
    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට .

    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.

  8. eagle

    Ah akka aluth vadakata ata gahala teyenne koriyan nam aniva baamak tamai the akka for sub degatama karagena yanna avashya kaalaya ha shakteya mama hadavatinma partana karanava

  9. buddhika

    niyamai...mekath balanna patan gannawa onna...

  10. kavinda

    මේ වාගේ තව සුපිරිම පට්ට කොරියන් සුපිරි ටිවි සිරිස් දෙන්න. Size වැඩි වුණාට අවුලක් නෑ මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.

  11. Sanka

    Let’s Fight Ghost 2016 meke torrent aka awanna puluwanda

  12. chamika

    thanks

  13. රයන් ද සිල්වා

    සබ් එකට තුති කනිශ්කා අක්කේ ඊලග එපියත් ආපු ගමන් සබ් එක දාමු
    ෴ජය වේවා෴

  14. Tharindu Randika

    Me drama ake kotas 4k aevith ikmanatama aa tikath denna. sub akata thanks akkee digatama korian katawalatama sub demu.

    Puluwannam me drma akatah sub denna
    # Uncontrollably.Fond #

  15. තරිඳු ලක්ෂ්මන්

    ස්තුතියි උපසිරැසියට අක්කේ....මට අක්කගේ මේල් එක දැනගන්න පුලුවන්ද????

    1. kanishka perera

      මට ඔයාගෙ මේල් එක දෙන්න මම ඒකට මේල් එකක් එවන්නම්.

  16. thuaitha

    thanksssssssssss............

  17. Sanjaya

    Ane ai me lord venna vela yanne epa venavane.... sub dena eka nm maru akke et podi size ekak dennako plz

    1. kanishka perera

      Baiscopelanka1st බ්ලොග් එකේ දාලා තියෙනවා ලින්ක්. ගිහින් බලන්න.

  18. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. dila

    ithuru 2th awith ne ewatath ikmanata sub dannaaaaaaaaaa

  20. sohanya

    akka thanks sub ekata.. puluwan nam W Two world drama eke sub dennako

  21. Ishan Madusha

    ස්තුතියි උපසිරැසියට අක්කේ.ජය වේවා!

  22. teclca

    subtitle walata thanks.scholar who walks the night korean drama eketh subtitle dennako.plz

  23. Suu

    thank u

  24. Irash Rajindra

    Log wenna bane bn? Register wela tinne

  25. JEEWAKA LAKRUWAN

    Supiri kathawak wage thnx akki

  26. Madushani

    Niyama kathawak

  27. Destiny

    kohenda meka down karanne

  28. okshan

    thanks for your help

  29. Skorea

    අනේ අක්කි Grudge:the revolt of Gumiho drama එකට sub දෙන්නකෝ.

  30. sandesh

    series eke link ekk thiyenwnm denna

  31. Akila

    මේකෙ ලින්ක් shaport නෑනේ