Watch Trailer

Let’s Fight Ghost [2016 – E03, E04] with Sinhala Subtitles | එන්න යමු අවතාර අල්ලන්න!!! [සිංහල උපසිරැසි සමඟ]

3 කොටස පසුගිය කොටසෙදි හන් ජි ගෙ ඉල්ලීම වෙන්නේ බොන්ග් පල් ගෙන් හාදුවක්. ඇය හිතනවා එහෙම හාදුවක් ලැබුවොත් ඇයට ඇගේ අමතක වුන අතිතය මතක් වෙයි කියලා. ඒත් ඇයට අවශ්‍ය හාදුව ලැබුනත් ඇගේ මතකෙ නම් එන්නෙ නැහැ. ඉතින් බොන්ග් පල් හිතනවා ඇය තමන්ට බොරුවක් තමයි කිව්වේ කියලා. හන් ජි ගෙ මිතුරු අවතාරයක් ඇයට කියනවා කොහොම…

Let's-Fight-Ghost 3 කොටස පසුගිය කොටසෙදි හන් ජි ගෙ ඉල්ලීම වෙන්නේ බොන්ග් පල් ගෙන්  හාදුවක්. ඇය හිතනවා එහෙම හාදුවක් ලැබුවොත් ඇයට ඇගේ අමතක වුන අතිතය මතක් වෙයි කියලා. ඒත් ඇයට අවශ්‍ය හාදුව ලැබුනත් ඇගේ මතකෙ නම් එන්නෙ නැහැ. ඉතින් බොන්ග් පල් හිතනවා ඇය තමන්ට බොරුවක් තමයි කිව්වේ කියලා. හන් ජි ගෙ මිතුරු අවතාරයක් ඇයට කියනවා කොහොම හරි බොන්ග් පල් එක්කම ඉන්න කියලා. බොන්ග් පල්ට මොකක් හරි බලයක් තියෙනවා කියලා ඔවුන් හිතනවා. ඉතින් හන් ජි බොන්ග් පල්ට යෝජනා කරනවා දෙන්නම එකතු වෙලා අවතාර අල්ලමු කියලා. ඒකෙන් තමන්ගෙ ණය වොන් මිලියන 10ත් ගෙවන්නම් කියලා. ඉතින් අපි බලමු නේද මේ අලුත් කණ්ඩායම කොහොම වැඩ කරයිද කියලා….   4 කොටස ඔන්න දෙන්නත් එක්ක එකතු වෙලා අවතාර අල්ලන එක සාර්ථකව කරගන්න හැටි අපි ගිය කොටසෙදි දැක්කනේ. ඒ වෙනුවෙන් බොන්ග් පල් ඇයට ලස්සන ගවුමකුත් අරගෙන දෙනවා. තමන් ඉගෙන ගන්න ආසයි කියන හන් ජි හැමවෙලාමෙ බොන්ග් පල් එක්ක ඔහුගේ විද්‍යාලයටත්  යනවා. එහෙම යන ගොඩක් වෙලාවට ඇගේ උත්සහය බොන්ග් පල්ට ඔහුගේ සිත් ගත් ගෑණූ ළමයා වෙනුවෙන් උදව් කරන්නයි. ඒත් බොන්ග් පල් නම් ඒ වගේ වැඩ වලට හරිම ලැජ්ජයි. එහෙම බොන්ග් පල්ට උදව් කරන්න ගිය අවස්ථාවකදි හන් ජි අමුතු දෙයක් දකිනවා. ඒක තමයි බොන්ග් පල් ඉගෙන ගන්න පන්තියේ පශු වෛද්‍ය මහාචාර්යතුමා තමන්ව මගහැරල ගියා කියලා. ඒත් ඒ කතාව බොන්ග් පල් නම් විස්වාස කරන්නෙ නැහැ. ඉතින් ඇය හිතනවා තමන්ට කුමක් හෝ වැරදීමක් වෙන්න ඇති කියලා. මේ අතර බොන්ග් පල්ට ඉන්න එකම නෑදෑයා වන පුජකතුමා බොන්ග් පල්ගේ තාත්තා ගැන හොයනවා. ඔහුට දැනගන්න ලැබෙන්නේ බොන්ග් පල්ගේ තාත්තා බොන්ග් පල්ගේ අම්මා මරපු නරක ආත්මය හොයමින් හැම තැනම යන බවයි

 

මෙම කතාංග දෙකේම උපසිරසි පහත ගොනුව තුළ ඇතුලත් වේ.

Bring It On, Ghost (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

 

Bring.it.on.Ghost.E04[360p;450p;720p;1080p]-NEXT

Bring.it.on.Ghost.E03[360p;450p;720p1080p]-NEXT

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.

 

1,296 downloadsDownload Bring.it_.on_.Ghost_.E03.E04.Baiscopelk.com_.rar41 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episodes                              All Episodes                         Next Episodes>>

Subtitles

1,296 downloadsDownload Subtitles41 KB

25 comments

  1. රයන් ද සිල්වා

    සබ් එකට ස්තූතියි කනිශ්කා අක්කේ කොටස් 2 කට එකවර සබ් දෙන එක ගෝඩාක් හොදායි...
    එහෙනම් ඊලග කොටස් 2ත් ආපු ගමන් සබ් දෙමු...
    ෴ජය වේවා෴

    1. SADUN

      direct link eka one aya kdramamax kiyala google gahanna eke tiyenaWA

  2. Tharu

    Thank you me tharam ikmanata Sub denawata.puluwan nam uncontrollably fond hari arang and the magistrate eke sub dennako

  3. Buddhika

    Hmmmm thanx ikmanatama sub eka dunnata.....

  4. තරිඳු ලක්ෂ්මන්

    ස්තුතියි අක්කේ......

  5. nalika

    thanks

  6. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa…

  7. ලසා

    කාගෙන කඩ්ඩෙන් බලනවා කියලා හැදුවේ.දීලනේ සබ.
    එළ. තැන්ක්ස්. (Y)

  8. kavinda

    මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.

    නියම කතාවක් මේක ගොඩක් ලස්සන කතාවක්. කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. එහෙනම් බොහෝම ස්තුතියි

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
    ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...
    ජයවේවා

  9. Chami.S

    Thanks.
    Good Luk...

  10. chamith

    Tnx akki next episode walatath me wage ikmaninma denna

  11. muthu

    Thx kale,puluwannam w two world Korean drama mata sub denna

  12. Baiscope LK

    thank you

  13. Sadaru

    Maka download wanna nehane yaluwo danna kenak inna wanam podi help akak dannala

  14. චාරුක ඉඳුනිල්

    බොහොම ස්තූතියි උපසිරැසි වලට

    ඩිරෙක්ට් ලින්ක් ඕනි අය මගේ නම උඩ click කරන්න.

  15. tharidu jb

    Torrent eka ganna link ekak damme kauda

  16. sajith wick

    ස්තූතියි!!.. උපසිරැසියට අදාල සින්මා පිටපත ලබාගැනීමට 300mbmvs ලෙස google හි search කරන්න 300mbmvs site එකට අතුල් වී search කිරීමෙන්අදාල සින්මා පිටපත බාගත හැක

  17. nadun

    thanks a lot

  18. Sanjaya

    Me site ekata fb yAnnat kalin mn enava saho
    Alutin enne monada balla supiri wadak meka plz tiyena aul tika hadanna lord wenne nee velyanava

  19. Ishan Madusha

    ස්තුතියි උපසිරැසියට අක්කේ.ජය වේවා!

  20. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. silent$

    Thanx Sis !!!!!

  22. Suu

    thank u

  23. Sahan Madushanka

    supiriiiiiiiiiiiiiiiiiiiiiiiiii,,,,,,,,,,,,,,,,

  24. sithum pabodha

    THANKS

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.