15 කොටස ඇත්තටම මහාචාර්යතුමාගෙ අනන්‍යතාවය මොකක්ද කියලා බොන්ග් පල් දැනගනිද්දි හැමදේටම ප්‍රමාද වැඩියි වගේ. ඒ වෙද්දි මහාචාර්යතුමා හන් ජිව පැහැරගෙන ගිහින්. ඇයව හොයාගන්නේ කොහොමද කියලා පොලීසියටවත් බොන්ග් පල්ටවත් හිතාගන්න බැරි වෙනවා. මේ අතර පූජකතුමා මේ නරක ආත්මය නැති කරන්න තමන්ගේ ශක්තිය වැඩි කරගන්නවා. මහාච…

15 කොටස
ඇත්තටම මහාචාර්යතුමාගෙ අනන්‍යතාවය මොකක්ද කියලා බොන්ග් පල් දැනගනිද්දි හැමදේටම ප්‍රමාද වැඩියි වගේ. ඒ වෙද්දි මහාචාර්යතුමා හන් ජිව පැහැරගෙන ගිහින්. ඇයව හොයාගන්නේ කොහොමද කියලා පොලීසියටවත් බොන්ග් පල්ටවත් හිතාගන්න බැරි වෙනවා. මේ අතර පූජකතුමා මේ නරක ආත්මය නැති කරන්න තමන්ගේ ශක්තිය වැඩි කරගන්නවා. මහාචාර්යතුමාගෙ අම්මා ඔහුගේ අතීතය පූජකතුමත් එක්ක කියනවා. මේ යක්ෂ ආත්මයෙන් තමන්ගෙ පුතාව බේරගන්න තමයි ඇයටත් වුවමනා.
16 කොටස
යක්ෂ ආත්මය විනාශ කරද්දි මහාචාර්යතුමත් මැරිල යයි කියලයි පූජකතුමා හිතන්නේ. ඒත් යක්ෂ ආත්මය විනාශ වෙලා මහාචාර්යතුමා ඉතුරු වෙනවා. තමන් කරපු හැම මිණීමැරුමකම වගකීම ඔහු බාරගන්නවා. මේ හැමදේම මෙහෙම ඉවර වෙද්දි හන් ජි ආයෙමත් තමන්ගේ ගමට යනවා. හන් ජිත් බොන්ග් පල්ත් අතර තියෙන සම්බන්ධයට හන් ජිගෙ අම්මා කොහොත්ම කැමති නැහැ. ඉතින් මේ දෙන්නගෙ අදහස ආයෙමත් විද්‍යාලෙදි හමුවෙන්නයි. ඒක කරන්නත් හන් ජිට මහන්සි වෙලා ඉගෙනගෙන බොන්ග් පල් ඉන්න විද්‍යාලෙට එන්න වෙනවා. ඉතින් එයාට එහෙම එන්න පුලුවන් වෙයිද… එයාලගේ අනාගතය කොහොම වෙයිද… බලමු නේද…
ඔන්න එහෙනම් අපි අවතාර අල්ලලත් ඉවර කලා. කොහොමද කතාව ලස්සනයි නේද? හැබැයි අන්තිම කොටස් ටික දෙන්න ටිකක් පරක්කු වුනා නේද… වැඩ ටිකක් වැඩි නිසයි එහෙම වුනේ. ඒත් ඔයාලා හැමෝම ඒක ආසාවෙන් බැලුවා. අදහස් දක්වලා තිබුනා. ඉතින් කොච්චර වැඩ තිබුනත් මහන්සි වුනත් ඔයාලා වෙනුවෙන් මම ඒක ආසාවෙන් අරගෙන ආවා. එහෙනම් ඉතින් මේ අන්තිම කොටස් දෙකත් බලලා අදහස් කියන්න. අපි තවත් ලස්සන කතාවකින් ලඟදිම ආයෙමත් හමුවෙමු…
මෙම කතාංග දෙකේම උපසිරසි පහත උපසිරසි ගොනුව තුළ ඇතුලත් වේ.
Due to copyright issues, we do not provide any torrent links.
Bring.it.on.Ghost.E15[360p;450p;720p;1080p]-NEXT
Bring.it.on.Ghost.E16[360p;450p;720p1080p]-NEXT
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
998 downloadsDownload Bring.it_.on_.Ghost_.E15.E16.Baiscopelk.com_.rar38 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episodes All Episodes Next Season>>
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
38 comments
jinadaree
dila
thnx sub ekata
action k drama ekakata sub dennakooooooooooooooooooooooohasitha weerasinghe
Ambeeeeeeeee yaaaantham aathi ekak iwaray.....bt kiwwata moko tikak dukay.lassna kathawak nisa meka......and thanks a lot akke me kathawata apita sub dunnata...dn ithin Cinderella thama....eke ithuru ewatath sub dennakoooo...late unata awulak na......akkta thawath meeee wage sub karannna dayraya shakthiya labeeway kiyala praarthanaa karanawa...
Adithya Gimhana
Ambeeeeeeeee yaaaantham aathi ekak iwaray…..bt kiwwata moko tikak dukay.lassna kathawak nisa meka……and thanks a lot akke me kathawata apita sub dunnata…dn ithin Cinderella thama….eke ithuru ewatath sub dennakoooo…late unata awulak na……akkta thawath meeee wage sub karannna dayraya shakthiya labeeway kiyala praarthanaa karanawa…
Uddeepa Rozzer
අම්මෝ ඇති යන්තම්..thankq අක්කියෝ..W two world මේ කොරියන් drama එකටත් සබ් දෙන්නකෝ..
sumith madushanka
thanks akke
නවින් නිසල්
තැන්ක්ස් හොදේ !! ඉවර වෙන්නම ඉක්මනට සබ් දුන්නට !! Cinderella and Four Knights සබ් ටිකත් ඉක්මනට දෙන්න !! තවත් කොරියන් ලස්සන සිරිස් එකකට සබ් දෙන්න පටන් ගන්න පුළුවන් නම් !!
Madusha
නියමයි.බෝහෝම ස්තුතියි.Healer drama එකටත් පුළුවන් වෙලාවක සබ් දෙන්න
NuwanMaduranga
[Jealousy Incarnate] mekatath sab dennako. thans sabata sis.
Chamika
Thnx sub akata plwnm moon lovers akatath sub denna
nadun
thankz.. sis
Danushka
Thanks මේ සීසන් එකනම් නියමයි , වේලාවක් තියෙනවනම් W - Two Worlds 2016 (더블유) වලටත් සබ් දෙන්න Thanks once again
amila
ගොඩක් හොඳ වැඩක්.......ලස්සන කතවක්....ඉක්මනට සබ් දුන්නට ස්තුතියි ......
jeewantha
..... බොහෝම ස්තුතියි සබ් එකට .....
නියමයි සුපිරි කතාවක්නේ මේ පාරත් ගෙනත් තියෙන්නේ
ඔන්න සබ් ක ගත්තා. ආප්හු මේ වගේ කතාමාලාවක් අපි වෙනුවෙන් අරගෙන එන්න.
බොහොම තුති සබ් එකට.
නියම කතාවක් මේක ඔන්න ගත්තා. බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන . වේගෙන්ම දෙමු.
. සදා ජය පතනවා. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න.
මුලින්ම thnxz අන්තිම sub එක ඉක්මනට දුන්නට. . මෙක හරිම ලස්සන කතාවක්.. තව ලස්සනම ලස්සන Korean love story එකක් ඉක්මනටම ඕනා.. අපිට දිගටම sub දුන්නට ගොඩාක් ස්තූතී..
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
W – Two Worlds 2016 වලටත් සබ් දෙන්න plz....Kasun Lakshan
අක්කේ ඔයාට ගොඩාක් ස්තුතියි!!!!!! අක්කේ Secret Garden,Doctor Stranger, W මේවටත් පොඩ්ඩක් නිදහස් උනාම කරන්න බලනවද?
ස්තුතියි
Krishan NiShalya
niyamai☺☺
kathawath iwarai...
Thank you akke...!
thawath hoda katha tikak aran endoo.....
GOoD LuCk...!
☺☺☺☺☺☺☺☺☺☺☺kavinda
සුබපැතුම්නි යම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.Cinderella and Four Knights සබ් ටිකත් ඉක්මනට දෙන්න
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.sudeshamihiranga
aththatama godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak lassanai akke. akkage anith kathawath enakam balan innawoooooooooooooooo. Cinderella.And.Four.Knights.E05 , E06 sub ekath enakal balan innawoooooooooooooo. thanx akkeyo.
රයන් ද සිල්වා
සබ් එකට තුති අක්කේ
නැවත සිංහල උපසිරැසියකින් හමු වෙමු
෴෴ජය වේවා෴෴janitha
thank u sooo much .....
shan
බොහොම ස්තුතියි සබ් එකට කනිෂ්කා අක්කේ.
ඒ වගේම අක්කගේ හැම වැඩක්ම සාර්ථකව, හොඳින් කරගෙන යන්නට හැකි වේවායි හදවතින්ම සුභ පතනවා. ;)
එහෙනම් තවත් ලස්සන කතාවකින් ලඟදිම ආයෙමත් හමුවෙමුනේ.. :Dgayan
thank you akke..
godak asawen beluwa, thawath me wage lassana korean tv series ekakata sub denakam balan innawa..Suu
thank u akkiya <3
Kulanjana Maduranga
niayamai…thanks KANISHKA sis..sub walata..thawa korean drama 1k denn...jaya wewa……
Chami.S
Thanks. Thanks.. Thanks...
thawath sub karanna shakthiya dairyya prarthana karanawa.
Good Luk...Chami.S
Cinderella and Four Knights walatath ikmanatama sub denna plz...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ihuwara
සහෝ ඔයා මේකේ යාවජීව සාමාජිකයෙක් නේ.. බයිස්කෝප් එකෙන් e-mail එකකට reply එවන්න කොච්චර විතර කල් යනවද??
Kasun Lakshan
Bohoma sthuthi sub ekata.. Akke W(2016) k drama ekatath sub dennako.. please
eka ratings athinuth honda series ekakmilinda
tanks sis
sanjeewa
Thankz sis.... kim so hyun inna thawa kathawakata sub dennako
Viranga B
Akke godak isthuthi kathawata. PINOCCHIO kathawatai HEALER kathawatai sub dendako katha 2 ma hari lassanai.
Akke oya anik site wala wage google translator aken translate nokarana nisa oyage sub hari piliwelai...Akke GODAK ISTHUTHI SUB WALATASajith Thilakarathne
niyamai akkiyo thawa korean ewata denno
udeshika
good
akila
oyage sub walata thanks...kalin wathawakath mama illuwa. puluwannam "it's ok it's love" korean drama ekata sub dennako. drama eka download karanna link eka dennam. 2015 awards win karapu drama ekak. welawak thiyenwanam try karanna. anyway thanks... ( mage email eka :- [email protected])
Ihuwara
thank you so much...
dewaka
Thnx sub walat....
Storya lassani... thwath kathawak aran enna....ඉසුරු
thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thank you akki, meka lassana kthawak, godak asawen beluwe... thawa lassana kthawakata sun denna.......