Watch Trailer

Quantico [S01 : E18] | with Sinhala Subtitle |දේශ සීමාවෙන් පිට [සිංහල උපසිරැසි සමඟ]

මේ Quantico හි පළමු කතා සමයේ 18 වන කොටස. පසුගිය කොටස මතක ඇතිනේ. අවසානයේදී සයිමන් සහ විල් රැගත් වෑන් රියේ රියදුරා ශේල්බි බව ඇලෙක්ස් දැනගන්නවා. ඇලෙක්ස් උත්සාහ කරන්නේ ශේල්බි ඉන්න තැන හොයාගන්න. ඒ වෙනුවෙන් ඇලෙක්ස්ට කේලබ්ගේ උදව් ඕන වෙනවා. ඒ නිසා මුලින්ම හොයාගන්න ඕන කරන්නේ කේලබ්ව. ඒකට ඇලෙක්ස්ට රෙයිනාගේ උද…

Quantico TV S1P3

මේ Quantico හි පළමු කතා සමයේ 18 වන කොටස. පසුගිය කොටස මතක ඇතිනේ. අවසානයේදී සයිමන් සහ විල් රැගත් වෑන් රියේ රියදුරා ශේල්බි බව ඇලෙක්ස් දැනගන්නවා. ඇලෙක්ස් උත්සාහ කරන්නේ ශේල්බි ඉන්න තැන හොයාගන්න. ඒ වෙනුවෙන් ඇලෙක්ස්ට කේලබ්ගේ උදව් ඕන වෙනවා. ඒ නිසා මුලින්ම හොයාගන්න ඕන කරන්නේ කේලබ්ව. ඒකට ඇලෙක්ස්ට රෙයිනාගේ උදව් ගන්නත් සිද්ධ වෙනවා.

ඒ අතරේ රයන් සහ නිමාහ් රහසිගතව ඇලෙක්ස්ගේ වැඩ ගැන ඇහැ ගහගෙන ඉන්නවා. ක්වන්ටිකෝ ඇකඩමියේ කතාව මේකයි. ක්වන්ටිකෝ ඇකඩමියේ NAT කණ්ඩායමට ආරක්ෂක අනුමැතිය ලබාගන්න ආකෘති පත්‍ර පුරවන්න සිද්ධ වෙනවා. සමහර අයට යම් යම් ගැටළු ඇතිවෙනවා. ඒ අතරේ කේලබ් සහ විල් සුදානම් වෙනවා සිස්ටෙමික්ස් එකේ හමුවට යන්න. ඒත් විල්ගේ යාළුවා අයිරිස් ඒ දෙන්නා ගැන ඇහැ ගහගෙන ඉන්නේ. ඉතිරිය ඔබට. මීළඟ කොටසින් හමුවෙමු. දිගටම රැඳෙන්න බයිස්කෝප් සිංහලෙන් සමහ !

Quantico (2015– ) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Quantico.S01E18.PROPER.HDTV.x264-LOL

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

1,399 downloadsDownload Quantico-S01E18.zip39 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/DSC01001_2-003-e1441396407622.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                           All Episodes                      Next Episode >>

Subtitles by

අදිත ප්‍රවීන්

Subtitles

1,399 downloadsDownload Subtitles39 KB

7 comments

  1. Eranga Sandaruwan

    බෝම ස්තූතියි සහෝ උප සිරැසියට.. ජය වේවා.... ඉතුරු ටිකත් ඉක්මනට දෙමු..

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. praneeth madu

    ela mco

  4. Rajitha

    Thanks saho.......jayawewa......!

  5. Sene

    thaks brooo

  6. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. MAALnath

    Thanks ..............good luck ........................