යාළුවො එක්කොම ඉස්සෙල්ලම සමාවෙන්න මේ වතාවේ උපසිරැසි ගේන්න මේ තරම් කල් ගියාට. නොහිතපු විදිහෙ කාර්යබහුල කමක් ආපු නිසා වෙලාවට මේක ඉවර කරගන්න බැරි වුනා. ඉතින් මේ වතාවට සමාවෙලා මේක බලන්න. ලබන වතාවෙ වෙලාවට උපසිරැසි අරගෙන එන්නම්. එහෙනම් ලබන සතියෙ අවසාන කොටස් දෙකෙන් හමුවෙමු… 13කොටස අතීතෙ මතක නැති වුනත් ඔන්න…
යාළුවො එක්කොම ඉස්සෙල්ලම සමාවෙන්න මේ වතාවේ උපසිරැසි ගේන්න මේ තරම් කල් ගියාට. නොහිතපු විදිහෙ කාර්යබහුල කමක් ආපු නිසා වෙලාවට මේක ඉවර කරගන්න බැරි වුනා. ඉතින් මේ වතාවට සමාවෙලා මේක බලන්න. ලබන වතාවෙ වෙලාවට උපසිරැසි අරගෙන එන්නම්. එහෙනම් ලබන සතියෙ අවසාන කොටස් දෙකෙන් හමුවෙමු…
13කොටස
අතීතෙ මතක නැති වුනත් ඔන්න හන් ජි බොන්ග් පල් දෙන්නා ආයෙමත් ආදරවන්තයො වෙනවා. ඒත් දැන් හන් ජි ටත් බොන්ග් පල්ට වගේම අවතාර පේන්න අරගෙන. ඒකෙන් ඇය ගොඩක් බය වෙනවා. මහාචාර්යතුමා දැනගන්නවා තමන් මෙච්චර කල් හොයපු දේ හන් ජි ලඟ තියෙනවා කියලා. ඉතින් දැන් මහාචාර්යතුමාගෙ එකම බලාපොරොත්තුව ඒක හොයාගන්න එකයි. ඔහු බොහොම දක්ෂ විදිහට ඒ වැඩේ කරගන්න හන් ජි ගෙ පවුලට කිට්ටු වෙනවා. පූජකතුමා වගේම පොලීසියෙනුත් මේ අතර මහාචාර්යතුමා ගැන ගොඩක් විස්තර හොයාගන්නවා.
12කොටස
බොන්ග් පල්ගේ තාත්තගෙ මිණිය අහම්බෙන් කැලේ ගිය මනුස්සයෙක්ට හමුවෙනවා. ඒක වලලලා මාස දෙකක් විතර කියලයි පොලීසියෙන් කියන්නේ. තාත්තා එක්ක කිසිම විදිහෙ ආශ්‍රයක් නැතිව හිටිය බොන්ග් පල්ට මේක දරාගන්න බොහොම ආමරු දෙයක් වෙනවා. බොන්ග් පල්ගේ තාත්තගේ මරණෙට ආපු හන් ජි ඔහුගෙ තාත්තව දැක්කම ඔහුව හමුවෙලා තියෙන බව හඳුන ගන්නවා. ඒත් ඔහු දුන්න ඒ දේවල් කොහෙද තිබ්බේ කියලා ඇයට මතකයක් නැහැ. මේ වතාවෙ නම් පොලීසියට මහාචාර්යතුමා ගැන බොහොම ශක්තිමත් හෝඩුවාවක් ලැබෙන්නයි යන්නේ...
මෙම කතාංග දෙකේම උපසිරසි පහත උපසිරසි ගොනුව තුළ ඇතුලත් වේ.
Due to copyright issues, we do not provide any torrent links.
Bring.it.on.Ghost.E13[360p;450p;720p;1080p]-NEXT
Bring.it.on.Ghost.E14[360p;450p;720p1080p]-NEXT
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
1,044 downloadsDownload Bring.it_.on_.Ghost_.E13.E14.Baiscopelk.com_.rar40 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
20 comments
Uddeepa Rozzer
Tharu
Thank you Kanishka.last Episode 2 puluwan nam ikmanata denna
Adithya Gimhana
Thanks akke Sub ekata......
Sub eka denna Late Unata kamak na.kohoma hari akka late welaa hari sub eka dena eka loku deyak...akkage wada katayuthuth ekka kathaamalaa 2 kata sub karana eka lesi pahasu deyak neme... ( kathaamaala 2k kiwwata, sathiyakata eka kathaamalaawaka kotas 2kata sub karanawa.. hariyata baluwanam akka sathiyakata kathaamaalaa 4 kata sub karanawa haa samaanay..... )
any way late welaa hari sub eka dunnata godak thanaks akke...රයන් ද සිල්වා
සබ් එකට තුති අක්කේ
අවසාන කාතාංග 2 න් හමු වෙමු
෴෴ජය වේවා෴෴SEO SPIDER
thank you nangi
Ishan Madusha
ස්තුතියි උපසිරැසි වලට අක්කේ
nadun
thakz....... sis
Chami.S
Thanks..
Ithuru 2th ikmanata denna
Good Luck..amila
නියමයි.නියමයි ..... .ගොඩක් ස්තුතියි .........
jinadaree
thank you sooooo much akki..... mekata sub denakam balan hitiye...
Kulanjana Maduranga
niayamai…denakm unne.thanks KANISHKA sis..sub ekata..digatama sub demu.jaya wewa……
kanishka perera
ළමයි මොකද කියන්නේ ඉස්සෙල්ලම cinderella-and-four-knights එකට සබ් ඕනෙද? නැත්නම් මේකෙ අන්තිම කොටස් දෙකට සබ් ඕනෙද?
Soori
අන්තිම දෙක ඕනාාාා..................!!
රයන් ද සිල්වා
Bring it on Ghost අන්තිම 2 ක ඉස්සෙලා ඕනා අක්කේ....
achinthya imesh
Lets fight ghost ithuru tika denna
ටිකිරී
200 mb direct තියනවා . ඕන නම් e-mail එකක් දාන්න මේකට [email protected]
ටිකිරී
ඉක්මනට දෙන්න කියල කරදර කරන්න එපාල බන් . ඒ අක්කගේ වැඩ පාඩු කරන් දෙන්න බැහැනේ .ඉවසල හිටපල්ලා .මොකද නොදී ඉන්නේ නැහැනේ.
Soori
බොහෝම ස්තුතියි උපසිරැසිවලට...
ඔබේ වටිනා කාලය, ශ්‍රමය වැය කරමින් අප වෙනුවෙන් කරනා මේ මෙහෙය හදවතින්ම අගයමි.
අන්තිම දෙකත් ඉක්මනටම දෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි.kavinda
නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thankz අක්කියෝ..අද නේ 16 වෙනි episode එක release වෙන්නේ..15 16 යි සබ් ඉක්මනට දෙන්න...