Watch Trailer

Life (2009) [E09] Sinhala Subtitles | තුරු ලතා.. [සිංහල උපසිරැසි සමග]

ඔන්න මම ආයම ආවා මගෙ තෑග්ගෙ ඊලඟ කොටස අරගෙන. මේ අරන් ආවේ 9 වෙනි කොටස. මම හිතනවා මුල් කොටස් අටම බලලා ඔයාලා අළුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මේ 9 වෙනි කොටස. මේ කොටසෙන් කියන්නෙ ශාක කොහොමද පැවැත්ම තහවුරු කරගෙන තියෙන්නෙ කියලා. ශාක වල වැඩීම වගේ අපේ ඇහැට නොපෙනෙන සියුම් චලන බොහොම අපූරුවට අපිට […]

ඔන්න මම ආයම ආවා මගෙ තෑග්ගෙ ඊලඟ කොටස අරගෙන. මේ අරන් ආවේ 9 වෙනි කොටස. මම හිතනවා මුල් කොටස් අටම බලලා ඔයාලා අළුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා.

 ඉතින් මේ 9 වෙනි කොටස. මේ කොටසෙන් කියන්නෙ ශාක කොහොමද පැවැත්ම තහවුරු කරගෙන තියෙන්නෙ කියලා. ශාක වල වැඩීම වගේ අපේ ඇහැට නොපෙනෙන සියුම් චලන බොහොම අපූරුවට අපිට මේ කොටසෙදි දැක බලාගන්න පුළුවන්. කලින් කොටස් වලදි වගේම අවසානයේ මේවා අපිට බලන්න රූපගත කරේ කොහොමද කියලත් අපිට බලාගන්න පුළුවන්.

හැමෝටම ආරාධනා කරනවා ලයිෆ් වැඩසටහනේ කොටස් ඔක්කොම ටික බලන්න කියලා. මොකද මේකෙ අපිට අළුතින් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා.ඉගෙන ගත්තු දෙයක් අපතේ යන්නෙ නෑ කියනවානෙ. එහෙනම් හැමෝටම ජය.. නැවත උපසිරිසයකින් හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා වලංගු වේ.

1,216 downloadsDownload Life.2009.S01E09.Plants.BluRay.720p.zip28 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/NirmaniWijesingheNew-e1486163283128.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නිර්මාණි විජේසිංහ ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

නිර්මාණි විජේසිංහ

Subtitles

1,216 downloadsDownload Subtitles28 KB

10 comments

  1. උදයංග සම්පත් හතරසිංහ

    Good Job Sis..

  2. සනිඳු ලක්ඛිත

    °°~~{{බොහොම ස්තුතිය අක්කේ උපසිරසට}}~~°°
    •••••••••••••••බුදුසරණයි..ජය වේවා••••••••••••••••

  3. viraj harsha

    Thanks akkiyo...The Leftovers Tv series ekatath sub dennko

  4. Rasindu V. Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  5. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Udara Damith Dissanayaka

    .......උපසිරැසියට.........
    ........ගොඩක් ............
    .............ස්තුතියි........

    ******HAPPY BIRTH DAY BAISCOPE***********
    මන් අසම ඒවා මේ වගේ ඒවා

  7. JL Fernando.

    Thanks.

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Nirosha Nirosha

    Thanks

  10. Pasindu

    Thank you