Watch Trailer

Life (2009) [E10] Sinhala Subtitles | වානරයන්… [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න එහෙනම් BBC ලයිෆ් වැඩසටහනේ අවසන් කතාංගයත් අරගෙන තමා මේ මම ආවේ. අනිත් කොටස් නවය දැනට ඔයාල බාගත කරගන්න ඇති කියල හිතනවා. මොකද තව බලන්න නම් වෙලාවක් නැතිව ඇති. අන්තර්ජාල ප්‍රථම නිදහස් සිංහල උපසිරැසිය ගෙන ආව බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය නිතරම අලුත් දේවල් කරනවා කියන එකට මේක හොඳ උදාහ…

ආයුබෝවන් යාලුවනේ. ඔන්න එහෙනම් BBC ලයිෆ් වැඩසටහනේ අවසන් කතාංගයත් අරගෙන තමා මේ මම ආවේ. අනිත් කොටස් නවය දැනට ඔයාල බාගත කරගන්න ඇති කියල හිතනවා. මොකද තව බලන්න නම් වෙලාවක් නැතිව ඇති. අන්තර්ජාල ප්‍රථම නිදහස් සිංහල උපසිරැසිය ගෙන ආව බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය නිතරම අලුත් දේවල් කරනවා කියන එකට මේක හොඳ උදාහරණයක්. අපේ නම කොපි කරාට, අපේ උපසිරසි කොපි කරාට අපගේ අදහස් කොපි කරන්න බැරි බව දැන් සියලුම දෙනාට පැහැදිලි වෙනවා ඇති.   ඉතින් මෙම කතාංගය ගැන කියනවා නම් මෙහි ඔයාලට විස්තර අරගෙන එන්නේ අපත් නියෝජනය කරනා වානර සත්ව කාණ්ඩය ගැන. වඳුරන්, බැබුන්, ගොරිල්ලන් සහ අප වැනි සත්ව වර්ග ගණනාවක් ගැන ඔයාලට පැහැදිලි කිරීම් දැක ගන්න පුළුවන්. උපකරණ බාවිතය, ඉගෙනුම සහ ඉගැන්වුම, පාලනය , නව නිර්මාණ වැනි වානර සත්ව කොට්ටාශයට ආවේනික ක්‍රියාකාරකම් ඔයාලට විස්තර සහිතව පෙන්නුම් කරනවා මෙම වැඩසටහනේ. උපකරණ බාවිතයෙන් ආහාර ගන්නා චිම්පන්සි, කුල බේදය තිබෙන ජපන් වදුරන් මෙන්ම දැඩි පාලනයක් ගෙනයන අප්‍රිකානු බැබුන් වර්ග ගැන විස්තර දැනගන්නා අතරේ ඔයාලට මෙම සත්ව වර්ගත් අපත් අතර කොතරම් සමානකමක් තිබේද යන්න මෙම වැඩසටහන බලන ගමන් සිතන්න කියල කියනවා.   ඉතින් කලින් කිවා වගේ මෙම කොටසින් මෙම වැඩසටහන් මාලාව අවසන් වෙනවා. තවත් උපසිරසියක් රැගෙන ඔබ හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.   බුදු සරණයි..

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා වලංගු වේ.

1,357 downloadsDownload Life-S01E10.zip19 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

 

Subtitles

1,357 downloadsDownload Subtitles19 KB

17 comments

  1. viraj harsha

    Thanks bro...The Leftovers Tv series ekatath sub dennko

  2. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  3. Helili Hemamali

    කවුරුවත් නොදෙන තාලේ, ලොකු පොඩි කාටත් වටිනා තෑග්ගක් නව වෙනි සංවත්සරේ දවසේ දුන්නට ඇඩ්මින් අයියලා ටිකටයි, නිර්මාණි අක්කටයි බොහොම ස්තූතියි!

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. sameen suranga

    ජයෙන් ජය.

  6. සනිඳු ලක්ඛිත

    °°~~{{බොහොම ස්තුතිය අයියේ උපසිරසට}}~~°°
    ••••••••••••••••බුදුසරණයි..ජය වේවා•••••••••••••••••

  7. උදයංග සම්පත් හතරසිංහ

    Good job guys

  8. Udara Damith Dissanayaka

    අද කාඩ් ගෙනල්ලා මේ සෙට් එකම DAම්ම ඩවුන්ලෝඩ් වෙනඩ
    තාම නම් එකක්වත් බැලුවේ නෑ ඒ තරමට අද thaගී ගොඩයිනෙ
    .......උපසිරැසියට.........
    ........ගොඩක් ............
    .............ස්තුතියි........

    ******HAPPY BIRTH DAY BAISCOPE***********

  9. JL Fernando.

    Thanks Bro.

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. sudujaya

    5n passe 10 neda thiyenne????

  12. Mahesh ruwan

    bohoma sthuthi sub 10tama

  13. Nirosha Nirosha

    Thanks

  14. tdsk

    තවත් වටිනා වැඩසටහන් මාලාවක් . මම ගොඩක් කැමතියි BBC වාර්තා වැඩසටහන් වලට. ඔයාල මේ කරන සේවයට ගොඩාක් පින්.දැයේ දරුවන්ගේ දැනුම වර්ධනයට මෙවැනි වැඩසටහන් සඳහා තවදුරටත් මේ සත් කාර්යය කරගෙන යාම සඳහා ශක්තිය ධෛර්යය ලැබේවා......

  15. Navanjanaishan

    Thanks a lot!!!!!!!!!!!!!!

  16. Pasindu

    Thank you

  17. Dineth Kanishka

    උපසිරැසි දුන්න ඔක්කොටම ස්තුතියි.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.