ආයුබෝවන් යාලුවනේ. ඔන්න එහෙනම් මම ආපහු ආව ඔන්න ලයිෆ් වාර්තා වැඩසටහනේ අටවන කොටසත් අරගෙන. ඉතින් මේ පාර කතා වෙන්නේ සාගර ගැඹුරේ ජිවත් වෙන ඉඳහිට මතුපිටට පැමිණෙන ජීවින් වර්ග ගැන. අපි කවුරුත් දන්නා දැල්ලන්, බුවල්ලන් වැනි සතුන් තමා මේ වර්ගයට අයිති වෙන්නේ. ඉතින් ලයිෆ් කතා මාලාව කොටස් 10 කින් සමන්විත බව ඔයාල…
ආයුබෝවන් යාලුවනේ. ඔන්න එහෙනම් මම ආපහු ආව ඔන්න ලයිෆ් වාර්තා වැඩසටහනේ අටවන කොටසත් අරගෙන. ඉතින් මේ පාර කතා වෙන්නේ සාගර ගැඹුරේ ජිවත් වෙන ඉඳහිට මතුපිටට පැමිණෙන ජීවින් වර්ග ගැන. අපි කවුරුත් දන්නා දැල්ලන්, බුවල්ලන් වැනි සතුන් තමා මේ වර්ගයට අයිති වෙන්නේ.
ඉතින් ලයිෆ් කතා මාලාව කොටස් 10 කින් සමන්විත බව ඔයාල දැනටමත් දන්නවා. සර්පයෝ, මාළු, කුරුල්ලෝ වගේ වර්ග ඔයාලට දැනට දැකගන්න ලැබෙන්න ඇති, නමුත් මෙම කතාන්ගයේ දක්නට ලැබෙන බොහෝ සතුන් ඉතාමත් දුර්ලබ සත්ව කාණ්ඩයන් බව කිය යුතුයි. පෘතුවියේ විශාල භුමි ප්‍රදේශයක් වසා පවතින සාගරයේ අප දැනට පරික්ෂා කර තියෙන්නේ ඉතාමත් සුළු කොටසක් පමණයි. දැනටත් ගැඹුරු සාගරය මිනිස් ඇසට වැසිලා පවතින්නේ. ඉතින් ඒ අතරේ විවිද දැල්ලන් විශේෂ සහ බුවල්ලන් වැනි කශේරුකාවක් නොමැති සතුන් ප්‍රධානයි. අඟලක් දෙකක් ප්‍රමාණයේ සිට මීටර් ගණනක් දිගුවෙන සතුන් ගැන ඔයාලට මෙහි දක්නට පුළුවන්. ඒවගේම අපි කවුරුත් දන්නා කොරල් පර ගැනත් මෙහි කතාවෙනව. ඒවගේම මෙහි අවසන් විනාඩි කිහිපය මෙම වැඩසටහන නිර්මාණය කිරීමට කණ්ඩායම දරනා මහන්සිය ගැන කතාවෙන්න වෙන් කරලා තිබෙනවා.
සරලවම කියනවා නම් එක හුස්මට බලල ඉවරකරන්න පුළුවන් කොටසක් කිවොත් නිවැරදියි. ඉතින් බලලා තම දැනුම වර්ධනය කරගන්න. තව පැයකින් නවවන කොටස බලාපොරොත්තු වෙන්න. ගිහින් එන්නම්.
බුදු සරණයි…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා වලංගු වේ.
1,045 downloadsDownload Life-S01E08.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/AsankaGAP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අසංක ප්‍රදීප් රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
අසංක ප්‍රදීප් රණතුංග
Subtitles
11 comments
viraj harsha
සනිඳු ලක්ඛිත
°°~~{{බොහොම ස්තුතිය අයියේ උපසිරසට}}~~°°
•••••••••••••••බුදුසරණයි..ජය වේවා••••••••••••••••උදයංග සම්පත් හතරසිංහ
Good Job Bro
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
සුපිරි වැඩක්....Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith Dissanayaka
.......උපසිරැසියට.........
........ගොඩක් ............
.............ස්තුතියි........******HAPPY BIRTH DAY BAISCOPE***********
මේ සෙට් එක අද කොහොම හරි බලනවා
මැච් එක අද අත හරිනවාJL Fernando.
Thanks Bro.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nirosha Nirosha
Thanks
tdsk
thanks...සංවත්සරයට සුභ පැතුම්...sub දිගටම ලබාදෙන්න ශක්තිය ලැබේවා.....
Pasindu
Thank you
Advertisement

Thanks bro...Puluwnnm "The Leftovers" Tv Series ekatath sub karannkoo...lassana kathawak