Watch Trailer

Altered Carbon [S01 : E09] Sinhala Subtitles | උප්පරවැට්ටිය…. [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Altered Carbon කතාමලාවේ අවසාන කොටසට කලින් කොටසයි.එහෙනම් කතාව පැත්තට හැරෙමුකො. අන්තිම කොටසේදී මතක ඇතිනෙ ඕර්ටේගා ටකාෂිගෙ නංගිව හොයාගෙන ගොස් වෙච්ච හරිය.හැබැයි ඔන්න එතනදි පොඩි සිදුවීමක් සිද්ධ වෙනවා.ඒ තමයි එම සිද්ධියෙන් පස්සෙ ඕර්ටේගා හට යන්න වෙන්නෙ නැහැ කොහොමහරි ඇය ටකාෂිගෙ නංග…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Altered Carbon කතාමලාවේ අවසාන කොටසට කලින් කොටසයි.එහෙනම් කතාව පැත්තට හැරෙමුකො.

අන්තිම කොටසේදී මතක ඇතිනෙ ඕර්ටේගා ටකාෂිගෙ නංගිව හොයාගෙන ගොස් වෙච්ච හරිය.හැබැයි ඔන්න එතනදි පොඩි සිදුවීමක් සිද්ධ වෙනවා.ඒ තමයි එම සිද්ධියෙන් පස්සෙ ඕර්ටේගා හට යන්න වෙන්නෙ නැහැ කොහොමහරි ඇය ටකාෂිගෙ නංගිට මාට්ටු වෙනවා.ඉතින් අද කොටසේදී දැකගන්න ලැබෙයි ව්‍යාජ ඕර්ටේගා ටකාෂිව හොයාගෙන එන අන්දම.මුලදි ටකාෂි හිතෙන්නෙ ඇය කියල.පස්සෙ ඔහුට තේරුම් යනවා ඕර්ටේගා ක්ලෝනයක් වගේම ඇයගෙ “බාහික කැටියෙ” සිටින්නෙ ඔහුගෙ නංගි බව.ඉතින් ටකාෂිගෙ නංගි බලහත්කාරයෙන් පවසන්නෙ ඇයත් සමග එකතු වෙන්න කියලයි.හැබැයි ඉතින් ටකාෂි මේකට කැමති වෙන්නෙ නැහැ.එම නිසා ටකාෂිගෙ නංගි ඕර්ටේගාගෙ මුළු පවුලම ඝාතනය කරල දානව.හැබැයි ටකාෂි ඒ වෙනකොටත් පරක්කු වැඩියි.ඉතින් මොහු යටි කූට්ටු ගේමක් ගහනව කට්ටිය එක්ක එකතු වෙලා.කට්ටිය කිව්වෙ AI හෝලයෙ නැවතිලා ඉන්න කට්ටිය එක්ක.මෙයාල කරන්න උත්සහ කරන්නෙ ටකාෂිගෙ නංගිගෙ ඇත්තම කෙනා අල්ලගන්නයි.ඇත්තම කෙනා කිව්වෙ මෙතෙක් කාලයක් ඇයගෙ ස්වරූපයෙන් සිටිනෙ ක්ලෝන සහ ඇයගෙ උපස්ථයන්.ඉතින් මේ ඇත්තම කෙනා ඉන්නෙ Head In The Cloud නැමති ගණිකා මඩුවෙ.කතාමාලාව තුළ මම මෙයට දැම්මෙ “අහස් මාලිගය” කියලයි.ඉතින් මේකට ඇතුළු වීමට හැකියාවක් පවතින්නෙ මෙත්ලට විතරයි.ඒ කිව්වෙ ඉතා පොහොසත් උදවියට.ඒවගේම තමයි මේකට ඇතුළු වෙනවා කියන්නෙ ලේසි වැඩක් නෙමේ.මෙහි විවිධාකාර ආරක්ෂක විධිවිධාන පවතිනවා.ඉතින් අපි බලමුකො ඒ හැම ආරක්ෂක විධිවිධානයක් පහු කරගෙන මොවුන්ට එම කර්තාව්‍ය ඉෂ්ඨ කරගන්න ලැබේවිද කියල….

අවසාන කොටසින් හම්බවෙනකම් හැමෝම ජය !!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Ravindu-Rukshan-New-e1520618410112.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

15 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  2. සනිඳු ලක්ඛිත

    °°~~{{බොහොම ස්තුතිය සහෝ උපසිරසට}}~~°°
    •••••••••••••••බුදුසරණයි..ජය වේවා••••••••••••••••

  3. Rasindu V. Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    සුපිරි කතාවක්....
    Jessica Jones Season 2 එකටත් පුලුවන්නම් මේ වගේ ඉක්මනට සබ් දෙන්න...

  4. viraj harsha

    Thanks bro...The Leftovers Tv series ekatath sub dennko

  5. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Kasun A.

    sabata thuthi ravidu saho.jaya!

  7. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි සහෝ

  8. Udara Damith Dissanayaka

    බොහොම ස්තූතියි...............

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Tharu

    tnq

  11. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  12. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  13. shanuka rathnayake

    Thanks

  14. Shaggie

    Thnks mchn

  15. Rumesh Asanka

    thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.