කොහොමද යාළුවනේ? ඔන්න මොළකාරයන්ගේ දෙවන ආගමනයේ 3 වන කොටසට අද උපසිරැසි ගෙනාවා. මම හැමදාම උපසිරැසි දෙන්න පරක්කු වෙනකොට මම හිතුවෙ කට්ටියට කතාව එපා වෙලා කමෙන්ටුවක් වත් දාන එකක් නැති වෙයි කියලා. ඒත් ඔයාලා හැමෝම මගේ තත්වය තේරුම් අරන් කමෙන්ටුවකින් දක්වන සහයෝගය ගැන මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මොකද දැන් ගො…
කොහොමද යාළුවනේ? ඔන්න මොළකාරයන්ගේ දෙවන ආගමනයේ 3 වන කොටසට අද උපසිරැසි ගෙනාවා. මම හැමදාම උපසිරැසි දෙන්න පරක්කු වෙනකොට මම හිතුවෙ කට්ටියට කතාව එපා වෙලා කමෙන්ටුවක් වත් දාන එකක් නැති වෙයි කියලා. ඒත් ඔයාලා හැමෝම මගේ තත්වය තේරුම් අරන් කමෙන්ටුවකින් දක්වන සහයෝගය ගැන මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මොකද දැන් ගොඩක් අයට තේරෙනවා පේලි 1000ක විතර උපසිරැසියක් කරනකොට තියෙන අමාරුව. (දැන් ඉතින් අපේ කණ්ඩායමේ ප්‍රවීණයන්ට නම් මේක මහ කජ්ජක්ද කියලා හිතෙනවා ඇති.) මං මේ කතා කිව්වෙ හැමදාම උපසිරැසිය දෙන්න පරක්කු වෙන එකට හේතු පැහැදිලි කරන්න නම් නෙවෙයි. ඇත්තටම ඔයාලා කමෙන්ටුවකින් දක්වන සහයෝගය බොක්කටම වදින නිසා.
එහෙනම්, අද කතාව ගැන බැලුවොත්, අද අපේ කස්ටියට සිද්ධ වෙනවා හිර ගෙදරක ඉන්න කල්ලි නායකයෙක් රහස් කේතයක් මඟින් යවන මිනීමැරුම් නියෝග 3 ක් හඳුනාගෙන ඒවා නවත්වන්න. ඒකට ඉතින් රටාවන් හඳුන ගන්න, මතක ශක්තිය වැඩියෙන් තියෙන කෙනෙක් එපැයි. අනේ අපේ අසරණ සිල්වෙස්ටර් තමයි ඒකට අහුවෙන්නෙ. අහු වෙනවා කියල කිව්වෙ මේ වැඩේ කරන්න වෙන්නෙ ඒ හිර ගෙදර ඇතුලෙ ඉදන්. ඉතින් සිල්වෙස්ටර් වගේ කෙනෙක් ඒකට කොහොම මුහුන දේවිද? අද කතාවෙන් සිල්වෙස්ටර්ගෙ වැඩ කෑලි බලා ගන්න පුළුවන් අතරෙ එයාගේ ජීවිතයේ වැදගත් අවස්ථාවක් අද පෙන්වනවා. ඒකත් බලන්නකෝ. ඔය අතරේ රැල්ෆ් කතාවට ආයෙත් ඇවිත් පොඩි පොඩි පණ්ඩිත කතා කියනවා, පණ්ඩිත වැඩත් කරනවා. ටෝබිට දුක හිතෙන දේකුත් සිද්ධ වෙනවා. අන්තිමට කේබ් දැඩි තීරණයකුත් ගන්නවා. වෝල්ටර් එයාගේ සමාජ සේවා වල හමු උන අළුත් යාළුවා එක්ක තවත් හොඳ හිත ඇති කර ගන්නවා. එහෙනම් ඔන්න අද වෙන්න තියෙන දේවල් ගැනත් කිව්වා. එහෙනම් තවත් පරක්කු නොවී උපසිරැසිය බාගෙන කතාව බලන්න. එහෙනම් ලබන සතියේ ඊළඟ කොටසේ උපසිරැසි සමඟින් මුණ ගැහෙමු.
බයිස්කෝප් අඩවියට ජය !!!
290 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
9EFF0BB546EE076B352115ECFBC3278D93D34BAB198 MB (x265 HEVC) කොපිය මෙතනින් බාගන්න
45B247667A82DBFE6C42A2D475BF3513AAB51464 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
8,492 downloadsDownload Scorpion-S02-E03.zip77 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
ෂෙරින් සමාධි
Subtitles
48 comments
Menaka Rajapaksha
Sajeevi
Thanks a lot
Amila kaushalya
thanx sis
කිං මැක්ස්
බොහොම ස්තූතියි සබට.........
harsha
එපා වෙන්න? මක්කැයි මේ දොඩන්නේ? ඔන්න ගත්තා ජයවේවා
මධුකප්‍රිය පෙරේරා
ප්‍රමාද වුනාට අවුලක් නැහැ . අපි ඉතින් බලන්නේ
සහෝදරිගේ උපසිරසි එක්කම තමයි.
උපසිරසියට ස්තුතියි .ඔබට ජය,ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සිස්!
ජය!!!!ප්‍රදීප් මධුසංඛ
thanks sis...
:DR.D
ඊළඟ කොටස එන්න කලින් කොහොමහරි ගෙනවනේ.ඒ ඇති.ඔන්න එහෙනම් උපසිරසිය බා ගන්නවා.බොහෝම ස්තුතියි...............
Rojitha Limal
ඔන්න ගත්තා උපසිරසියට ස්තුතියි .ඔබට ජය!!!!
ns
බොහොම ස්තූතියි
thushara
එළ දිගටම දෙන්න හොදේ
Dhanushka
Thankssssss!!!!!!!!!!!!!!!!!!!!
rio rulzz
තැන්කියු අක්කේ උපසිරැසියට....ඔය ඉක්මන හොඩටම ඇතී......
ප්‍රණීත් චින්තක
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝදරී. මීලඟ උපසිරැසියෙන් හමුවෙමු. :) :)
harshaka
Jaya wewa Idiriyatama yamu
Hasitha shanaka
Thanks akke...niyamay digatama karagena yamu
නලින් පෙරේරා
ස්තුතියි. ෂේරින්..ජය වේවා!
Práðèép Üðäýàñgå
බොහොම ස්තුති සබ් එකට, පරක්කු උනත් කමක්නැ , කරන කාර්‍ය ගොඩක් වටිනවා ... ජය...
sanath indika
thxv sisi
Rasindu Perera
නියමයි....මේකත් එනකන් බලන් හිටියේ....සබ් එකට තැන්ක්ස්....සුපිරි කතාව....
Suresh Jayathilaka
Thanks sis :-)
Kulanjana Maduranga
epi.ya nm bagena hitiye....parakku unata awlak na sis....oyala api wenuwen krn me sewaya hugak watinawa....ohoma yum...thanks SHERIN Sis..sub ekata..digatama sub demu.jaya wewa……
R@ndi
Thanks!!
Isuru Sky
Thnxxx a lot......nxt epsd 1th ikmnta denna....
D Chamara
bohoma sthuthi sahodari niyamai degatama kargena yamoo jaya......
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Kosala Deshan
tnx for the sub....
Eranda
ඔන්න මගෙනුත් බොක්කෙන්ම ජය වේවා කියල ප්‍රාර්ථනාවක් :)
භාග්‍ය වික්‍රමසිංහ
thankz.... digatama karagena yamu
Max
Godaaaaaak Thank you!!!
MAHESH
Sub ekata thanx aaaaaaaaaa
Dila
මේක එනකම් බලන් ඉන්නේ හැමදාමත්... එෙහම එපා වෙයිද? මම හැමදාම සබ් එකක් දාන්න ට්‍රයි කරනවා. අනේ පේලි 150යි දාගන්න පුලුවන්. අායිත් එපාම වෙනවා. මේකේ සබ් දාන කට්ට හොදටම දන්නවා.
සුභ පැතුම්... ජය වේවා.Cheshan Shaleekshana
thanks akke.!!! kochchra thanks kiwwat wedk ne ithin...'coz oata thanks kiyala witrk wedk ne..eeta wada watinwa ne....n me site eka....baiscopelk...mekat krnne podi help ekk newe....english ub walinma blnwata wada mehema ape language eknma blna kota wnma athal ekk tye...so, mn kmaty site eka krgena yna ape set ekata wish krnna...good luck baiscoplk..!!
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි උපසිරැසියට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
chili
mare maru bro........good luck...........
Milan
thnx sis... digatama demu
Dilshan
elama.thnx subwlata.diagatama sub demu
Darshana
thanx
මම අහිංසකයි
Thanks for the sub sis . Keep it up ur great work
රොයිලි
බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gayashan
Thanks...
Udamith Damith (b\k )
thanks..............................................................
devaka lakpriya
akke oyama meke sub ekka denna plese akke... sathi ganak balang inna be apita .... aneh plese akke oyama meka karanna digatama
P.K
Thank you very much sis..
Eraa99
Thank you sis
Dushan Tharuka
Niyamai...Thanks...Jaya wewa !!!
Naveen Rangana
උපසිරැසියට බොහෝම ස්තූතියි................ජය වේවා...............!!!!!!!!!!!!!
Advertisement
![Scorpion [S02 : E03] with Sinhala Subtitles | බැඳීම්, හැඟීම් සහ සාමාන්‍ය ජීවිතය. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Scorpion-SE2.jpg)

Thank You Very Much Sis !