ඔන්න එහෙනම් අද Limitless කතාමාලාවෙ 13 වැනි කොටස ගෙනාව. අදනම් ගොඩක්ම ප්‍රමාදයි. මුලින්ම ප්‍රමාදයට සමාව ඉල්ලනව. අපේ පුද්ගලික ජීවිතය පැත්තක දාල උපසිරැසි කරන්නත් බෑනෙ. අද කොටස ටිකක් රේටින් අඩු කොටසක් 6.7 ක් තමයි මේ වනවිට ලැබිල තියෙන්නෙ. කොහොම වුනත් විනෝදකාමී කොටසක්. බලන්නකො. අද කොටසෙ මුල් මිනිත්තු කිහි…
ඔන්න එහෙනම් අද Limitless කතාමාලාවෙ 13 වැනි කොටස ගෙනාව. අදනම් ගොඩක්ම ප්‍රමාදයි. මුලින්ම ප්‍රමාදයට සමාව ඉල්ලනව. අපේ පුද්ගලික ජීවිතය පැත්තක දාල උපසිරැසි කරන්නත් බෑනෙ.
අද කොටස ටිකක් රේටින් අඩු කොටසක් 6.7 ක් තමයි මේ වනවිට ලැබිල තියෙන්නෙ. කොහොම වුනත් විනෝදකාමී කොටසක්. බලන්නකො. අද කොටසෙ මුල් මිනිත්තු කිහිපයේදි දෙබස්වල නොගැලපීම් දැනුනොත් ඒකට හේතුව අද කොටසෙදි දරුණු වචන (මිනීමැරීම්, දූෂණය කිරීම් වගේ) යොදාගන්නෙ නෑ… 😉 ඇයිද කියල කතාව බලද්දිම තේරෙයි.
එහෙනම් අදට සමුගන්නව. කලින් කොටසට නම් වැඩිය කමෙන්ටු දාල තිබුණෙ නෑ කට්ටිය. :-/ කමෙන්ට් දාල යනවනම් අපිටත් හිතට සතුටුයි නෙ. අපිට උපසිරැසි කිරීමෙන් ලැබෙන්නෙ ඒක විතරයිනෙ.
එහෙනම් මම සමුගන්නව. ඊළඟ කොටසෙන් හමුවෙමු.
ඔබට ජය!
189 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න
248A5B6ACD08848E0D9257A535E3E45B35C3DBBA
254 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න
6D11233407D4BCCDB29B738C49277AAAD4149772 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,670 downloadsDownload Limitless-S01E13.zip101 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
39 comments
Dhanushka
kalana rajapaksha
ස්තුතියි සබ් එකට සහෝ......
ඉදිරියටම යමු…!kalana rajapaksha
ස්තුතියි සබ් එකට සහෝ......
Amila Kaushalya
රවිඳු තේනබදු සහෝ ස්තුතියි සබ් එකට
Kulanjana Maduranga
niayamai…denakm balan hitiye.thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
sumanadasa
adee sorry machan giya paara thanks karannath beri una
bohoma sthuthi sahodaraya sub 1 dunnata
JAYA WEWA !!ayesh
thank you...
Práðèép Üðäýàñgå
බොහෝම ස්තුතිය සහෝ සබට...
Sachi
thanks saho!!!!!
Nipun Kalhara
thnkz bro
Isuru
Thank uuu sooooo....
Ama
බොහොම තුති සහෝ!!!
Isuru
niyamai epiyata sub eka dunnata. balagena hitiye download karala. Thank you..
nisala udara
sub ekata thanks
Devaka Sadaruwan
ස්තුතියි සහෝ..... පුද්ගලික ජිවිතේ දේවල් හැම වෙලේම අංක 1 තියාගන්න ඕනි. එක ඇත්ත.... ඒ මැද මේ වගේ දේවල් කරනවට ආයෙමත් තැන්ක්ස්
Eranga Sandaruwan
බෝම ස්තූතියි උප සිරැසියට. ජය වේවා
Kaveen Conara
sub ekata thnkx bro!! jaya !!
Chathura Dhanushka
Thanks Bro... :-)
sanjeewa
thanks
sasanka
ala ela mchn
Ishan Viduranga
Thanks for the sub bro. Great work, really appreciate. Hope next one will come soon.
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් මචං!
ජය!!!!!රයන් ද සිල්වා
tnxx bro sub ekata
Shameth
Thanks Bro...
මධුකප්‍රිය පෙරේරා
ආ ඔව්වා ගණන් ගන්න එපා සහෝ..
බොහෝ පිරිසක් දන්නේ නැහැ මේ කර්තව්‍යයේ තියෙන අමාරුව..
නමුත් ඒක තේරුම් අරගෙන අපි එක්ක රැදී ඉන්න පිරිසකුත් ඉන්නවා..
ප්‍රමාද වුනාට කමක් නැහැ සබ දුන්නානේ කොහොමහරි..
උපසිරසියට ස්තුතියි...ඔබට ජය..Tharaka Lahiru
ගොඩක් ස්තුතියි සහෝ
nilanka
ela ela jaya wewa
chathu
thanks machan..... :)
lahiru
adoowwwwwww.....................thanx parakku wela hari deepu ekata.......kohoma hari dunnane......legend of tomorow ekata sub karanna kawruwath nadda?
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
ප්‍රණීත් චින්තක
කතාව නම් පට්ට.
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ.thushara
ela bro.... digatama ohoma yamu....
ishan
Tks a lot macho...
chamara
The Lost World kathawath puluwan nam genen ekath lassanai parana ekak unata
stefan hasi
lucifer tv series ekt sub denna saho puluwannam
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thaweesha
14 ko bn,,
චරිත්
නියමයි සහෝ.
LAKSHAN
උපසිරසියට බොහොම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Limitless (2015) [S01:E13] with Sinhala Subtitles | මිනීමැරුම්, බදාගැනීම්… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Limitless-TV-SE3.jpg)

Thanksssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!