Watch Trailer

Oh My Ghostess (2015 – ) [E02] with Sinhala Subtitles| මගේ හොල්මන් කෙල්ල. [සිංහල උපසිරැසි සමඟ]

පළවෙනි කොටස බලපු අයට නම් දෙවැනි කොටස නොබලම ඉන්න බැරිවෙන්න ඇති. පළමු කොටසේ ඉතින් මේ ශින් සුන් හේ කියන හොල්මන සොබින්ගෝ කියන යකැදුරාගෙන් බේරෙන්න නා බොං සොන් ගේ ඇගට රිංගනවනේ. පස්සේ ජූන් ඇවිත් මෙයාව රෙස්ටුරන්ට් එකට එක්කගෙන යනවා. මේ කොටසේ තමයි හොදම සීන් එක වෙන්නේ. ඇගට රිගුවා වගේ ලේසියෙන් මෙයාට එළියට නම්…

පළවෙනි කොටස බලපු අයට නම් දෙවැනි කොටස නොබලම ඉන්න බැරිවෙන්න ඇති. පළමු කොටසේ ඉතින් මේ ශින් සුන් හේ කියන හොල්මන සොබින්ගෝ කියන යකැදුරාගෙන් බේරෙන්න නා බොං සොන් ගේ ඇගට රිංගනවනේ. පස්සේ ජූන් ඇවිත් මෙයාව රෙස්ටුරන්ට් එකට එක්කගෙන යනවා. මේ කොටසේ තමයි හොදම සීන් එක වෙන්නේ. ඇගට රිගුවා වගේ ලේසියෙන් මෙයාට එළියට නම් එන්න බැරිවෙනවා. ඔව්, මේ හොල්මන උගුලට අහුවෙනවා. ඉතින්මොනවා කරන්නද මෙයාට නා බොං සොන් වගේ ඉන්න වෙනවා. ඒත් හැමෝටම නා බොං සොන් ගේ ලොකු වෙනසක් පේනවා. බලමු ශින් සුන් හේ කොහොමද නා බොං සොන් වගේ රගපාන්නේ කියලා. හිනා වෙලාම පණ යයි.

Oh My Ghost! (2015 -) on IMDb

 

 

6.08 GB (Completed) සම්පූර්ණ ගොණුව මෙතනින් බාගන්න

C53E9EECDE7CBA6B116CE882DA9F23D5FFBADE2E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,803 downloadsDownload Oh.My_.Ghost_.E02.baiscopelk.zip40 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චලිත-ජයමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිත ජයමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episode                           All Episodes                                 Next Episode >>

Subtitles

1,803 downloadsDownload Subtitles40 KB

23 comments

  1. anu

    thaxxxxxx sub ekata.digatama sub denna.kathawanam supiri.kohmath korean katha supiri

    1. Chalitha Jayamal

      ගොඩක් ස්තූතියි..

  2. Kulanjana Maduranga

    niayamai…suba denakm unne..thanks CHALITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

    1. Chalitha Jayamal

      ස්තූතියි.. බලන්න, හිනාවෙන්න. :D

  3. buddhika

    thanx thanx ayeth..hmm hmm puluwannm ilaga ekath takgala diyan...hmm kohomahari oyala me karana sewawa hinda thama rata gewana ape jiwithe palu makenne..digatama sub karanna shakthiya lebewa kiyala parthana karanawa..

    1. Chalitha Jayamal

      ගොඩක් ස්තූතියි..

  4. Chami.S

    Thanks..Thanks....
    Ikmanatama anith tikath denna.
    Jaya wewa....

    1. Chalitha Jayamal

      අනිවාර්යෙන්.. ස්තූතියි.

  5. pabasara

    thaxx sub ekata.lassana kathawak dan korean walin ekkenek sub karana hinda apita hoda korean drama tikak balanna puluwan wei neda.ehma wenawanam loku deyak.mokada korean drama denawa adui.puluwannam me wade digatama karagena yanna

    1. Chalitha Jayamal

      උත්සාහ කරන්නම්.. job එකයි exam එක්ක වෙලාව අඩු උනත්, ලස්සනම කතාවක් ආවොත් අනිවා දෙන්නම්. ස්තූතියි.

  6. kavinda

    මේ වාගේ තව සුපිරිම පට්ට කොරියන් සුපිරි ටිවි සිරිස් දෙන්න. Size වැඩි වුණාට අවුලක් නෑ මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.

    නියම කතාවක් මේක ගොඩක් ලස්සන කතාවක් කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. එහෙනම් බොහෝම ස්තුතියි

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
    ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...
    ජයවේවා අයියා!

    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.

    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු.

    1. Chalitha Jayamal

      ගොඩක් ස්තූතියි ප්‍රතිචාර වලට.. ඒ නිසා ගැම්මයි. :)

  7. hasith

    patta kathawa....niyamai..thanks bro

    1. Chalitha Jayamal

      ස්තූතියි.. දිගටම බලන්න.

  8. Sama

    මරු කතාව මෙකේ අනික් කොටස් වලටත් සබ්ටයිටල් තියනවද ?

    1. Chalitha Jayamal

      ඔව්, අනිවාර්යෙන්. පුළුවන් තරම් ඉක්මනට දෙනවා.

  9. නලින් පෙරේරා

    බොහොම ස්තූතියි චලිත සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

    1. Chalitha Jayamal

      ස්තූතියි..

  10. රොයිලි

    බොහොම ස්තූතියි චලිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Chalitha Jayamal

      ස්තූතියි රොයිලි අයියා..

  11. තරිඳු ලක්ෂ්මන්

    ස්තුතියි උපසිරැසියට චලිත සහෝ දිගටම සබ් දෙමු....!!!

    1. Chalitha Jayamal

      ස්තූතියි..

  12. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.