ඔන්න එහෙනම් අවසානයේදි Limitless අවසන් කොටස ගෙනාව. දැන් නම් ගොඩක් අය බලලත් ඇති. නොබලපු අය වෙනුවෙන් උපසිරැසිය ගෙනාව. බ්‍රයන් ෆින්ච් කියන්නෙ සාමාන්‍ය, ස්ථීර රැකියාවක් නැති සාමාන්‍ය කොල්ලෙක්. දවසක් බ්‍රයන්ට පරණ මිත්‍රයෙක් මාර්ගයෙන් සුපිරි මත්ද්‍රව්‍යක් ලැබෙනව. ඒක හඳුන්වන්නෙ NZT නමින්. NZT මත්ද්‍රව්‍ය භ…
ඔන්න එහෙනම් අවසානයේදි Limitless අවසන් කොටස ගෙනාව. දැන් නම් ගොඩක් අය බලලත් ඇති. නොබලපු අය වෙනුවෙන් උපසිරැසිය ගෙනාව.
බ්‍රයන් ෆින්ච් කියන්නෙ සාමාන්‍ය, ස්ථීර රැකියාවක් නැති සාමාන්‍ය කොල්ලෙක්. දවසක් බ්‍රයන්ට පරණ මිත්‍රයෙක් මාර්ගයෙන් සුපිරි මත්ද්‍රව්‍යක් ලැබෙනව. ඒක හඳුන්වන්නෙ NZT නමින්. NZT මත්ද්‍රව්‍ය භාවිතාකලාට පස්සෙ සාමාන්‍ය බ්‍රයන් සුපිරි බ්‍රයන් බවට පත්වෙනව. ඒ අතරෙදි NZT වලින් ලැබෙන අතුරු ආබාධවලින් වලකින්න ප්‍රතිශක්තිය ලබාදෙන්න සෙනට් මන්ත්‍රී මොරා කැමතිවෙනව. ඒත් ඒ කොන්දේසි ඇතිව. අකමැත්තෙන් වුනත් ඒවට එකඟව වැඩකරන්න වෙන බ්‍රයන්ට මොරාගෙ සේවක සෑන්ඩ්ස් මුණගැහුණා. ඊට අමතරව මොරා ඝාතනය කරන්න උත්සහ කළ පයිපර් බයර්ඩ්වත්. පයිපර් උත්සහ කරනව බ්‍රයන්ට ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීල සදහටම මොරාගෙන් බේරගන්න. සෑන්ඩ්ස් මොරාගෙ සේවකයා වුනත් පයිපර් ප්‍රතිශක්තිය හොයාගත්ත බව දැනගෙන වඩාත් වාසි පැත්තට යනවා. කොහොම වුනත් අන්තිමේදි FBI එකේත් බ්‍රයන්ගේත් එකම ඉලක්කය සෑන්ඩ්ස් හොයාගැනීමයි.
අදින් Limitless කතාමාලාවෙ පළවෙනි සමය අවසන්වෙනව. දෙවෙනි සමයක් නිකුත්වීමක් ගැන තවම දැනුම්දීමක් සිදුකරල නෑ. නිකුත්වුනොත් “බයිස්කෝප් සිංහලෙන්”වෙබ්අඩවියෙන් දකින්න ලැබෙයි.
එහෙනම් මම සමුගන්නව. දිගටම බයිස්කෝප් සිංහලෙන් රැඳීසිටින්න.
ඔබට ජය!
203 MB (x265) කොපිය මෙතනින් බාගන්න
40675911E7BBAB34FFCC21FFB10B684D56393374272 MB (x264) කොපිය මෙතනින් බාගන්න
16BF55FE644796DF49D9B8324A2818E3B8394FB6 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,288 downloadsDownload Limitless.S01E22.baiscopelk.zip60 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode >>
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
16 comments
Saketha Pulasthi
ඉසුරු
බොහොම ස්තූතියි රවිදු සහෝ උපසිරැසියට!!!
එහෙනම් ඒකත් ඉවරයි....කතාමාලාවටම ලබාදුන් උපසිරැසිවලට ස්තූතියි!!
ජය!!!!!!!!Haritha Dayanga
උපසිරැසියට බොම ස්තූතී රවිඳු සහෝ
Isuru
Thanks for sub puluwanam hunters tv series eka hari the five tv series eka denna
Eranga Sandaruwan
මේකත් ඒනම් ඉවරයි නේ. ආසාවෙන් බලපු කතාවක්. උප සිරැසි දුන්නාට බෝම පින්
Ama
බොහෝම ස්තුතියි සහෝ...
ඔබට ජයෙන් ජයම වේවා!!!!
Thisara Neo
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!—–baiscopelk.වෙබි අඩවියේ—
—-Admin සොහොයුරන් වෙත—-
අවශ්‍ය උප සිරසි ඉල්ලීම සඳහා
වෙනම පිටුවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
……………….ස්තූතියි……………………Kulanjana Maduranga
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
yasas
thanks bro season 2 ekath awama me wagema sub aka demu
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gamarala
season 1 eka complete download karnnda link ekak denwada?sub walta galapena link ekak
Imesh Anjana
tnx kolla :D
podda
thanx bro maga nathara karanne nethuwa sub 1 dunnata
Anonymous
Thanks bro
Anonymous
Superb thanx sub walata..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Limitless (2015) [S01:E22] with Sinhala Subtitles | අවසානය : දෙවන කොටස..! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Limitless-TV-SE3.jpg)

උපසිරසියට බොහොම ස්තූතියි :)