Watch Trailer

Limitless (2015) [S01:E21] with Sinhala Subtitles | අවසානය:පළමු කොටස.! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ප්‍රමාදයක් එක්ක Limitless අවසානයට ආවා. අවසානය කොටස් දෙකක් විදිහට නිකුත්වෙන නිසා මේ කොටසත් ඊළඟ කොටසත් එකට බද්ධවෙනව. ගොඩක් දේවල් සිදුවෙන, ගොඩක් දේවල් වෙනස්වෙම කොටස් දෙකක් වෙයි. මේ වෙද්දි කතාවෙ සෑන්ඩ්ස් ඉන්නෙ FBI අත්අඩංගුවේ. මොරා නිදැල්ලේ. ඒත් සෑන්ඩ්ස්ගෙ, මොරාගෙ කට්ටිය යුද්ධයක් ආරම්භයේ ඉන්…

Limitless TV SE3ඔන්න එහෙනම් ප්‍රමාදයක් එක්ක Limitless අවසානයට ආවා. අවසානය කොටස් දෙකක් විදිහට නිකුත්වෙන නිසා මේ කොටසත් ඊළඟ කොටසත් එකට බද්ධවෙනව. ගොඩක් දේවල් සිදුවෙන, ගොඩක් දේවල් වෙනස්වෙම කොටස් දෙකක් වෙයි. මේ වෙද්දි කතාවෙ සෑන්ඩ්ස් ඉන්නෙ FBI අත්අඩංගුවේ. මොරා නිදැල්ලේ. ඒත් සෑන්ඩ්ස්ගෙ, මොරාගෙ කට්ටිය යුද්ධයක් ආරම්භයේ ඉන්නෙ. ඒවගේමයි දැන් බ්‍රයන්ට NZT පාවිච්චිකරන්න හැකියාවක් ඇත්තෙත් නෑ. ප්‍රතිශක්තිය නැති නිසා බ්‍රයන්ගෙ එකම බලාපොරොත්තු පයිපර් නැවත හොයාගැනීමයි

එහෙනම් මම සමුගන්නව. අවසන් කොටසින් හමුවෙමු!!

Limitless (2015– ) on IMDb

 

 

290 MB (x264) කොපිය මෙතනින් බාගන්න

B27D08C692356C2532DAE98ED958D6F5199474D7 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,086 downloadsDownload Limitless-S01E21.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles

2,086 downloadsDownload Subtitles36 KB

11 comments

  1. sanath indika

    thx broo

  2. shanperera

    thanks machan

  3. Tharaka Lahiru

    tnx mcn

  4. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

    —–baiscopelk.වෙබි අඩවියේ—
    —-Admin සොහොයුරන් වෙත—-
    අවශ්‍ය උප සිරසි ඉල්ලීම සඳහා
    වෙනම පිටුවක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
    ……………….ස්තූතියි……………………

  5. Sanka Dilshan

    thanx broo !!!!!!!!!

  6. Kulanjana Maduranga

    niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Sandakalum

    sub ekata thanks saho.....!

  9. Suranjaya_91

    anith ekath denna mcn. niyamy..

  10. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  11. Lushan Kuruppu

    උපසිරැසියට ස්තූතියි යාළුවා...!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.