“When pirate pirate pirates” කතාව තමා මේ ගේන්නෙ. 😛 නම කියවන්නත් ටිකක් අමාරුයි වගේ නේ. අද කොටස කලින් කොටසට සම්බන්ධිතයි. අවසාන කොටසෙදි දැක්ක විදිහට බ්‍රයන්ව CIA ආයතනයෙන් පැහැරගත්ත නීතිවිරෝධී රහස් මෙහෙයුමක් කරන්න. බ්‍රයන්ගෙ නීත්‍යානුකූල ප්‍රධානියා, නාස් ඒක දැනගෙන කිව්ව ඒකට අවසර දීපු කෙනාව හොයාගන්නව කි…
“When pirate pirate pirates” කතාව තමා මේ ගේන්නෙ. 😛 නම කියවන්නත් ටිකක් අමාරුයි වගේ නේ. අද කොටස කලින් කොටසට සම්බන්ධිතයි. අවසාන කොටසෙදි දැක්ක විදිහට බ්‍රයන්ව CIA ආයතනයෙන් පැහැරගත්ත නීතිවිරෝධී රහස් මෙහෙයුමක් කරන්න. බ්‍රයන්ගෙ නීත්‍යානුකූල ප්‍රධානියා, නාස් ඒක දැනගෙන කිව්ව ඒකට අවසර දීපු කෙනාව හොයාගන්නව කියලා. ඔන්න ඒක සම්බන්ධව තමා අද කතාව යන්නෙ. ඒවගේම නමේ තියෙනව වගේම මුහුදු මංකොල්ලකාරයින් ගැනත් යමක් තියෙනව. මොකක්ද බ්‍රයන්ට මුහුදු මංකොල්ලකාරයින්ට තියෙන සම්බන්ධය? බලන්නකො එහෙනම්…
ඒවගේම අද කොටසෙදි බොයිල් ගැනත් යමක් හෙළිවෙනවා. සමහරවිට ඒක ඉදිරියේදි වැදගත් වෙයිද දන්නෙත් නෑ. බලමුකො එහෙනම්…
එහෙනම් මම සමුගන්නවා. ඔබට ජය!
192 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න
0E88575EE2A4FB32F4F3D4568810D165DCD07453367 MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න
61F016A8B7C155BB7027674BF9A251CD778A102D Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
3,377 downloadsDownload Limitless-S01-E08.zip64 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
17 comments
ඉසුරු දිල්ශාන්
lahiru
patta sho......
sanath indika
thx sahoo
Rasindu Perera
පට්ට එනකන් බලන් හිටියේ....ඉක්මනට සබ් දෙනවනේ...
නියමයි...සබ් එකට තැන්ක්ස්...Iraj Asela
Thanks
D Chamara
niyamai sahoo niyamai
Chamith Dilshan
thanks machan.
Chamith Dilshan
මේ මවංලා උබලාගෙන් කවුරැ හරි smallville එකටත් සබ් එක දියංකෝ බන්
Kulanjana Maduranga
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
Eranga Sandaruwan
එල. ජය වේවා
මධුකප්‍රිය පෙරේරා
තැන්කු වේවා සහෝ
Udara
Thankz saho
pavithra dharshaka
ස්තූතියි සහෝ…
ජය!විමා
උපසිරසට බොහොම ස්තුතියි රවිදු
මෙන්න ගන්නවාkasun
Niyamai.thanks
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
LAKSHAN
ස්තූතියි සහෝ…
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Limitless (2015) [S01:E08] with Sinhala Subtitles | මුහුදු මංකොල්ලකාරයෝ! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Limitless-TV-SE3.jpg)

එල බං!
මේ දැන් බෑවා විතරයි!
ජය!!!!