Watch Trailer

Lockwood & Co. [E02] Sinhala Subtitles | ඇනබෙල් වෝඩ් ගේ ඝාතන අභිරහස. [සිංහල උපසිරසි]

Lockwood & Co. S01 Sinhala Subtitles මේ අරගෙන එල්ල ලෑස්ති වෙන්නෙ ලොක්වුඩ් සහ සමාගමේ අභිරහස් චාරිකාවෙ දෙවන කතාංගයයි. කලින් කතාංගයේ දි ලුසී කාලයිල් සහ ඇගේ ගමන සිද්ධ උනේ කොහොම ද කියල හැමෝමට අවබෝධයක් එන්න ඇති සහ අභිරහසට මුල පිරීමක් ඒ කතාංගයෙන් උනා හැමෝමටම මතක ඇති. එහෙනම් එතකොට මේ කතාංගයේ මොකක් වේවි ද?…

Lockwood & Co. S01 Sinhala SubtitlesLockwood & Co. S01 Sinhala Subtitles මේ අරගෙන එල්ල ලෑස්ති වෙන්නෙ ලොක්වුඩ් සහ සමාගමේ අභිරහස් චාරිකාවෙ දෙවන කතාංගයයි. කලින් කතාංගයේ දි ලුසී කාලයිල් සහ ඇගේ ගමන සිද්ධ උනේ කොහොම ද කියල හැමෝමට අවබෝධයක් එන්න ඇති සහ අභිරහසට මුල පිරීමක් ඒ කතාංගයෙන් උනා හැමෝමටම මතක ඇති. එහෙනම් එතකොට මේ කතාංගයේ මොකක් වේවි ද? ඒ මිස් හෝප්ස් ගෙ ගෙදර මැරිල ඉදල තියෙන්නෙ සහ ලොක්වුඩ් සහ ලුසී කාලයිල් විසින් සොයාගන්නා ලද ඒ මිනිය,ඇනබෙල් වෝඩ් නමැති අයෙකුගේ බව පසක් කර ගැනීමට හැකි වෙනවා. මෙතෙක් කල් මූලාශය ඇනබෙල් ගේ මල සිරුර යැයි සිතාගෙන සිටියත් එය ඇගේ ඇඟිල්ලෙහි වූ ලුසී විසින් රැගෙන එන ලද මුද්ද බව ඔප්පු වෙනවා. ඒ මුද්ද සහ ඇනබෙල් වෝඩ් ගේ මරණය අතර ඇති සම්බන්ධය මොකක් ද? එම මරණය ඝාතනයක් ද නැතිනම් ස්වාභාවික මරණයක් ද? එන්න අපි විමසමු මෙවර කතාංගය තුළින්…   Lockwood & Co. S01 Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,723 downloadsDownload Lockwood-Co.-E02-Sinhala-Subtitles.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Lockwood & Co. S01 Sinhala Subtitles

Subtitles by

දුලක්ෂ සම්පත්

Subtitles

1,723 downloadsDownload Subtitles26 KB

4 comments

  1. Buddhika Lakmal

    තෑන්ක්ස් සහෝ සබට....

  2. Sulakshana Thilakarathna

    Sthuthi saho ithuru tikath denakan balanninnwa

  3. Lakshan

    Thanks bro

  4. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤