Watch Trailer

Lockwood & Co. [E03] Sinhala Subtitles | ෆයර්ෆැක්ස් සහ කෑ ගහන පඩිපෙළ. [සිංහල උපසිරසි]

Lockwood & Co. S01 Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන්න යන්නෙ Lockwood & CO නවකතා පොත් මාලාව පදනම් කරගෙන නිර්මාණය උන ටෙලි කතා මාලාවෙ තුන්වැනි කතාංගයේ සිංහල උපසිරැසියයි. එන්න එන්න උනුසුම් වේගෙන එන කතාවෙ තවත් එක් කුතුහලාත්මක අංගයක් ගැන කතා කරමු එහෙනම්. DEPRAC ආයතනය විසින් ලොක්වුඩ් සහ සමාගමට වැඩ ව…

Lockwood & Co. S01 Sinhala SubtitlesLockwood & Co. S01 Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන්න යන්නෙ Lockwood & CO නවකතා පොත් මාලාව පදනම් කරගෙන නිර්මාණය උන ටෙලි කතා මාලාවෙ තුන්වැනි කතාංගයේ සිංහල උපසිරැසියයි. එන්න එන්න උනුසුම් වේගෙන එන කතාවෙ තවත් එක් කුතුහලාත්මක අංගයක් ගැන කතා කරමු එහෙනම්. DEPRAC ආයතනය විසින් ලොක්වුඩ් සහ සමාගමට වැඩ වල නියැලීමට අවසරය ලබා නොදී තිබුනත් ඔවුන් එක් වැඩක් සඳහා යොමුවන්නෙ,අදාල පවුම් හැටදහසක නය මුදල පියවීම සඳහා අදාල මුදල ලබා ගැනීමටයි. ඒ සඳහා ඔවුන් ප්‍රසිද්ධ යකඩ ව්‍යාපාරිකයෙක් වන ෆයර්ෆැක්ස් මහතාගෙ එක් දේපලක් වන කෝම් කැරී ශාලාවෙ භූත මර්ධන වැඩයක් සඳහා සහභාගී වනව. ඉන් අවසානයේ.. ඔවුන් නොසිතු විරු ආකාරයට විශාල ප්‍රශ්නයක් සඳහා පිළිතුරු ලැබෙන්නෙ,සියල්ලන් ම  පුදුමයට පත් කරමින්. කුමක් ද ඒ සිදුවිම? ඒක දැනගන්න නම් අනිවාරෙන් ම කතාංගය නරඹන්නම සිද්ධ වෙනව. එහෙනම් හැමෝටම කතාංගය නරඹන්න කියල ආරාධනා කරමින් අදට සමුගන්නව.මීළඟ කතාංගයෙන් හමුවෙමු. සුභ දවසක්!  Lockwood & Co. S01 Sinhala Subtitles

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,506 downloadsDownload Lockwood-Co.-E03-Sinhala-Subtitles.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Lockwood & Co. S01 Sinhala Subtitles

Subtitles by

දුලක්ෂ සම්පත්

Subtitles

1,506 downloadsDownload Subtitles24 KB

4 comments

  1. Sahan Gayantha

    Thanks a lot saho sub ekata

  2. Lakshan

    Okkoma tika dennooooo..... kathawa maruuu

  3. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි සහෝ සබට.. මේක පට්ට සීරිස් එක බං....

  4. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤