Lockwood & Co. S01 Sinhala Subtitles සුපුරුදු විදිහටම ආයුබෝවන්, කියලා අදත් පිලිගන්නවා බයිස්කෝප් ලෝලී සියළුම දෙනාව! එහෙනම් වෙනදා වගේම වැඩි කතා නැතුව කලින් කොටස ගැන මතක් කරගෙන ඉමු. Lockwood & Co. S01 sinhala subtitles පෙර කොටසෙදී, ‘ කැණීම් කටයුතු වල නියැලෙන සෙබස්තියන් සහ පැමෙලා හවුලේ ලොක්වුඩ් සහ සමා…
Lockwood & Co. S01 Sinhala Subtitles
සුපුරුදු විදිහටම ආයුබෝවන්, කියලා අදත් පිලිගන්නවා බයිස්කෝප් ලෝලී සියළුම දෙනාව! එහෙනම් වෙනදා වගේම වැඩි කතා නැතුව කලින් කොටස ගැන මතක් කරගෙන ඉමු.
Lockwood & Co. S01 sinhala subtitles
පෙර කොටසෙදී,
‘ කැණීම් කටයුතු වල නියැලෙන සෙබස්තියන් සහ පැමෙලා හවුලේ ලොක්වුඩ් සහ සමාගම විසින් සොයාගන්නා ලද කැඩපත, යමෙකු විසින් මුරට හිටපු දරුවාට පවා පහර දී හොරකම් කරගෙන ගොස් තිබෙනවා. ඒ කරුණ සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු වල මොවුන් නියැලෙද්දී ඒ අතරතුර සුසාන භූමිය අසලම තිබෙන ගඟ ආශ්‍රිතව මිනිස් සිරුරක් ඔහුට සොයාගන්න ලැබෙනවා. ඒ අවශිෂ්ටක මිනිසෙකුගේ සිරුරක්. ඔහු නමින් ඩැනී ක්ලෝ යන ලොක්වුඩ් හඳුනන පරණ නියෝජිතයෙක්. ලොක්වුඩ් මේ වෘත්තිය භාරගත් මුල් කාලෙයේ මොහු විසින් ලොක්වුඩ් හට උදව් කරලා තිබෙනවා. මෙහෙයුමේ ඉදිරි කටයුතු වලට කරීම්ව ලේඛනාගාරය වෙත පිටත් කරන ලොක්වුඩ්, ලුසී සමඟින් තමන්ගේ පරණ මිතුරෙකු හමුවීමට යනවා.
මේ අතර බිකස්ටාෆ් ගැන ලේඛනාගාරයට වෙත පිවිසෙන කරීම්ගේ උත්සහට ව්‍යර්ථ වුණත් එයට උදව් වශයෙන් පැමෙලා මහත්මිය ඔහුට මුණ ගැහෙනවා. කැඩපත හොයාගන්න අරමුණෙන් වින්ක්මන්ගේ නිවසට හොරෙන් ඇතුළු වෙන ලොක්වුඩ්ව සහ ලුසීව වින්ක්මන්ට සහ ඔහුගේ බිරිඳට හසුවෙනවා. ඒ අතර දරන නොසෑහෙන වෑයමකින් මොවුන්ට පැනගන්න ලැබෙනවා. ඉන්පසුව හදිසියේම ඔවුන්ගේ නිවස දොරට යමෙකු තට්ටු කරන හඬ ඇසෙනවා. ලොක්වුඩ් දොර හරින විටම එයින් ඇතුළට පිවිසෙන පුද්ගලයා එතනම මැරී වැටෙන්නෙ, ඔහුගේ පිටට පිහියකින් ඇන තිබෙන නිසාවෙන්. ‘
Lockwood & Co. S01 sinhala subtitles
ඉතිං අද කොටස එතන ඉඳන් නරඹන්න ඔයාලට ආරාධනා කරලම අදට මං මෙතනින් සමු ගන්නවා.
පුළුවන් හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.
Lockwood & Co. S01 sinhala subtitles
එහෙනම් හැමෝටම සුභ දවසක්! ජයවේවා!
┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉
S01. E06 :- ” You Never Asked “
IMDb ratings :- 7.5/10
Director :- Catherine Morshead
Writers :- Jonathan Stroud, Joe Cornish, Joy Wilkinson
Next Episode :- ” Mesmerised “
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,360 downloadsDownload Lockwood-Co.-E06-Sinhala-Subtitles.zip57 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
- #Ali Hadji-Heshmati
- #Ben Crompton
- #Bronwyn James Paddy Holland
- #Cameron Chapman
- #Editor's Pick
- #Hayley Konadu
- #Ishtar Currie-Wilson
- #Ivanno Jeremiah
- #Jack Bandeira
- #Jemma Moore
- #Lockwood & Co
- #Lockwood & Co. [E06]
- #Lockwood & Co. [E06] Sinhala Sub
- #Lockwood & Co. [E06] Sinhala Subtitles
- #Louise Brealey
- #Luke Treadaway
- #MaxxA
- #Michael Clarke
- #Morven Christie
- #Rhianna Dorris
- #Rico Vina
- #Ruby Stokes
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #TV
- #උපසිරැසි
- #රුක්ෂාන් ඛාන්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
Kavindu Nethmina
GWR de silva
Ado the boys eke sub ekat diyan mhemm bn
Dinuka sayuranga
The boys eket sub eka dipnko bn mhemm..
Shashika
Thanks bro
Buddhika Lakmal
සබ් එකට බොහෝම ස්තූතියි රුක්ෂාන් සහෝ.................................
Sahan Gayantha
thanks a lot Ruka saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Sub Ekata Thanks Bro..