Kaiju No. 8 [S01 : E12] Sinhala Subtitles එහෙනම් ඔන්න හුඟක් අය එනකන් බලාගෙන ඉන්න Kaiju No. 8 කතාමාලාවේ 12 වෙනි හෙවත් අවසන් එපිසෝඩ් එකේ සිංහල උපසිරසි ඉක්මනින්ම අරගෙන ආවා. ඇත්තටම මේක නම් සුපිරි ඇනිමේ එකක්. මේ වෙනකොට IMDb දර්ශකයේ 8.5ක අගයකුත් ගන්න සමත් වෙලා තියෙනවා. පසුගිය කොටසින්… කලින් කොටසේ අපට දකි…

Kaiju No. 8 Sinhala Subtitles
එහෙනම් ඔන්න හුඟක් අය එනකන් බලාගෙන ඉන්න Kaiju No. 8 කතාමාලාවේ 12 වෙනි හෙවත් අවසන් එපිසෝඩ් එකේ සිංහල උපසිරසි ඉක්මනින්ම අරගෙන ආවා. ඇත්තටම මේක නම් සුපිරි ඇනිමේ එකක්. මේ වෙනකොට IMDb දර්ශකයේ 8.5ක අගයකුත් ගන්න සමත් වෙලා තියෙනවා.
පසුගිය කොටසින්…
කලින් කොටසේ අපට දකින්න ලැබුණා අත්අඩංගුවට ගත් කයිජු අංක 8 හෙවත් හිබිනො කෆ්කාට සිද්ධ වුණේ මොන වගේ දෙයක්ද කියලා. ආරක්ෂක බලකායේ අධ්‍යක්ෂකවරයා හෙවත් කිකොරුගේ තාත්තා වෙන “ඉෂවෝ ෂිනොමියා” කෆ්කා කයිජු කෙනෙක් බව ඔප්පු කරන්න එයාව ඝාතනය කිරීමේ අරමුණින් එයත් එක්ක සටනකට පිවිසුණා.
කෆ්කා සම්පූර්ණයෙන්ම කයිජු කෙනෙක් බවට පරිවර්තනය නොවී සටන දිනන්නයි හැදුවේ. මොකද එයාට ඕන වුණේ එයා මනුස්සයෙක් බව ඔප්පු කරන්නයි. ඒත් අන්තිමේදී එයාගේ ඇතුළේ ඉන්න කයිජු පාලනය අතර අරගත්තා. කෆ්කාට තමන්ගේ ඇඟේ පාලනය නැතුව ගියා. ඉතින් එතනින් එහාට මොකක් වෙයිද? මේ එපිසෝඩ් එක බලලම හොයාගන්නකෝ.
එහෙනම් මේ වැඩේ මෙතනින් අහවරක් කරනවා. එපිසෝඩ් 12ක් පුරා නැරඹුව සහ කමෙන්ට් කරපු සියලු දෙනාටම ස්තුතියි. සීසන් 2කුත් අනිවාරෙන්ම ඒවි. ඒ අතරේ අලුත් කතාමාලාවක උපසිරසියකින් හමුවෙමු. පීස් ✌️.
Kaiju No. 8, Kaiju No. 8 , Kaiju No. 8 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,625 downloadsDownload Kaiju-No.-8-S01-E12-Sinhala-Subtitles.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #Anime
- #Editor's Pick
- #Kaiju No. 8
- #Kaiju No. 8 [S01 : E12]
- #Kaiju No. 8 [S01 : E12] Sinhala Subtitles
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #සනුප රන්මෙත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
supun
Anonymous
Thanks bro
Isuru
Patta bro
Anonymous
brother digatama anime valata sub denna godk aya innwa anime balana
thanks for subDas
ඔයා මාර ඉක්මනින් සබ් දෙනවා..ඒ වගේම ඒ සබ් කොලිටියෙනුත් ඉහලයි... ඔයාගෙන් දිගටම මේ වගේ ඇනිමේ සබ් බලාපොරොත්තු වෙනවා කොල්ලො.. මොකද ඔයා සුපිරියටම ඒක කරනවා කියලා දන්නවා..
Damith
Thank you bro
Dilshan buddika
සුපිරි ❤️❤️
Akila Dilhara
Thanks for Sub...❤❤❤
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Kaiju No. 8 [S01 : E12] Sinhala Subtitles | හිබිනො කෆ්කා [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/04/Kaiju-No.-8-Out.jpg)



thanks