අද ආවෙ මාවල් ප්‍රේක්ෂකයින් බලාපොරොත්තුවෙන් හිටපු ලෝකි සීරීස් එකේ තුන් වෙනි එපියත් අරගෙන. අද එපිය බයිස්කෝප් ප්‍රේක්ෂකයින්ට අරගෙන එන එක බාර වුණේ මට. වැඩි කතා බහක් ඕන නෑ. කතාව පොඩ්ඩක් විස්තර කරන්නම්කො. ගිය සතියේ අන්තිමට වුන දේ මතක ඇතිනෙ. මේ මිනිට්මෙන්ලව මරණ ලෝකි අපගාමියා කවුද කියන එක ගිය සතියේ අන්තිමට…

අද ආවෙ මාවල් ප්‍රේක්ෂකයින් බලාපොරොත්තුවෙන් හිටපු ලෝකි සීරීස් එකේ තුන් වෙනි එපියත් අරගෙන. අද එපිය බයිස්කෝප් ප්‍රේක්ෂකයින්ට අරගෙන එන එක බාර වුණේ මට. වැඩි කතා බහක් ඕන නෑ. කතාව පොඩ්ඩක් විස්තර කරන්නම්කො.
ගිය සතියේ අන්තිමට වුන දේ මතක ඇතිනෙ. මේ මිනිට්මෙන්ලව මරණ ලෝකි අපගාමියා කවුද කියන එක ගිය සතියේ අන්තිමට අපි දැනගන්නවා. එයා අන්තිමට මෙච්චර කාලයක් තිස්සෙ මිනිට්මෙන්ලගෙන් හොරකම් කරපු රීසෙට් චාර්ජර්ස් ටික අරගෙන මොකටද මේ ලෑස්ති වුණේ කියලත් අපිට බලාගන්න පුළුවන් වුණා. ලෝකිත් අන්තිමට එයා පස්සෙන් ගියා මතක ඇතිනෙ.
අද එපියෙදි බලාගන්න පුළුවන් මේ “ලේඩි ලෝකි” කොහාටද ගියේ කියලා දෙවනි එපියේ අන්තිමේදි. කතාව ගැන ගොඩක් කියන්න යන්නෙ නෑ. හැබැයි අද කතාවෙදි මාවල් ෆෑන්ස්ලා අතර ගොඩක් කතා බහට ලක් වෙච්ච කාරණයක් ප්‍රසිද්ධියට පත් වෙනවා. ඊයෙ කතාව ආවට පස්සෙ බලපු ගොඩක් අය මේ ගැන කතා කරන්න ගත්තා. එහෙනම් අද කතාව බලන්න කියලා ආරාධනා කරන ගමන් අපි සමුගන්නවා. ජය…!!!
“Love is an imaginary dagger”

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසිය WEBRip පිටපත් සඳහා අදාළ වේ.
30,138 downloadsDownload Loki.S01E03.Baiscopelk.com_.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජෙරෝම් වැලස්කා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි
Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
49 comments
Black_Mamba
UDARA DAMITH
adoooooooooooooooooooooooooooooooo
Anonymous
ammo thanks bn..............................
Sachintha Benat
Thanks, bro.
Bimbisha Adithya
සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ✨️
ජය ✨️sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Samith
Thanks brother
sineth
thank you bro
Pramukmili
Thanxxx bro.....................
Anonymous
Sub ekata thanks.site eke nawathila tyana tv series eke sub denndda.
EX:hanmaidn tale,3Anonymous
Thanks
Anonymous
Thanks kollo
යුරාන් ධනුක (දනුවා)
Thanks Bro
tharanka
supiri
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට
Binidu sumal
Thank for sub
Gihan
සිංහල උපසිරැසියට ස්තූතීයි ........
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Kanishka
Macgyver tv series ekath sub dennako
Erron Black
Thanks
Anonymous
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...
එල්. සී. දමැල්
Thanks Vale :D
Nilush Angana
Sub ekata thanx
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Treshin
4K Copy ekata wada karanne nadda
nilashka
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
Thilanka
Thankyou ❤️
Anonymous
thanks for sub
Shaggy
Thank you very much
Kanishka
Macgyver 2016 tv series ekath sub dennako
Anonymous
Ep 4 ekath ikmanata damu bro
Anonymous
ep 4 oone....wena sub hri yanne naa...baiscope thama
Anonymous
sirawata kochchara parakku unath meke sub patta ekama case eka yt karayo spoil karana eka thama ithin
THISANGA
eka aththa
THISANGA
Epi 4 ooone wena sub hari yanna
Malith
Thanks brother❤️
Anonymous
4 epiytath ikamanta denna
charith
සබ් එකට ස්තුතියි....
Malaka prasad
thanx brooo
Anonymous
istuthi
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
chinthaka.max4
thankx machan
Nishan Sameera
thanks
MAALNATH
Thanks........good luck
Anonymous
Thanks bro ❤️
Anonymous
thank you & good luck
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
ss kolla
love you guys
Advertisement
![Loki [S01 : E03] Sinhala Subtitles | ටෙම්පැඩ් එක [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/06/Loki-2021-2.jpg)



Thanks Brother..