Lookism aka Oemojisangjuui [S01 : E07 & E08] Sinhala Subtitles ඇනිම් රසිකයො හැමෝටම සුබ දවසක් වේවා කියල ප්‍රාර්ථනා කරන ගමන් අපි lookism කතාවෙ අවසානයට තමා ඇවිත් තියෙන්නෙ. අපි එහෙනම් කතාව ආයෙත් මුල ඉඳලම මතක් කරගෙන ඉමු. Episode 5 ඔයාල බැලුව නම් අනිවාර්යයෙන්ම ඔයාල දකින්න ඇති මුලදි අපි වැඩි කතාබහක් නැති…
Lookism aka Oemojisangjuui Sinhala Subtitles
ඇනිම් රසිකයො හැමෝටම සුබ දවසක් වේවා කියල ප්‍රාර්ථනා කරන ගමන් අපි lookism කතාවෙ අවසානයට තමා ඇවිත් තියෙන්නෙ. අපි එහෙනම් කතාව ආයෙත් මුල ඉඳලම මතක් කරගෙන ඉමු.
Episode 5 ඔයාල බැලුව නම් අනිවාර්යයෙන්ම ඔයාල දකින්න ඇති මුලදි අපි වැඩි කතාබහක් නැති ගුප්ත චරිතයක් විදියට දැකපු jae yeol කියන්නෙ ගොඩක් හොඳ කෙනෙක් කියල. පාර්ක් හ්යොන්ග්-සොක් එයාගෙ අම්මා එක්ක කරපු කතාව ඇහිල එයාගෙ උපන්දිනේ දැනගත්තට පස්සෙ පාර්ක් හ්යොන්ග්-සොක්ට තෑගි ගොඩක් jae yeol ගෙන් හම්බවෙන නිසා එයා අනිත් අය ඉස්සරහ චාටර් වෙන එකෙනුත් බේරෙනවනෙ. ඊටපස්සෙ Episode 06 දි අපි දැක්කෙ ජින් හෝ බින් කියන කෙනා ඩියොක් හ්වාට කරදර කරන වෙලාවෙදි පාර්ක් හ්යොන්ග්-සොක් එයාව බේරගන්නව. එතනදි එයාගෙ පැත්තට ජින් සොං වගේම බස්කෝත් හිටිය නිසා හෝ බින් කාරය මාරු වෙලා එතනින් යනවනෙ. ඒ වගේම ඩියොක් හ්වා කියන්නෙ රැප් කියන්නයි සින්දු වල පද එහෙමත් නැත්නම් lyrics ලියන්න දක්ශයෙක්. කතාව ඉවර උනේ ඩියොක් හ්වා පාර්ක් හ්යොන්ග්-සොක් ගෙන් ඔයා මගෙත් එක්ක උත්සවේදි සින්දු කියන්න එනවද? කියන තැනින්නෙ.
එහෙනම් අපි බලමු ඒ දෙන්න එකතු වෙලා මොන වගේ දෙයක් කරයිද කියලා. Episode 07 විශේෂ පුහුණුව කියල තමා මම නම දාල තියෙන්නෙ. ඒකට හේතුව මොකක්ද කියල කතාව බැලුවම ඔයාලට තේරෙයි. Episode 08 එහෙනම් අපි කතාවෙ අවසානෙට තමා මේ ඇවිත් ඉන්නෙ කතාව ගැන මම ලොකු දෙයක් කියන්න යන්නෙ නෑ මොකද ඔයාලට මේක ස්පොයිල් උනාම වැඩක් නැති නිසා ඒත් අනිවාර්යෙන්ම කියන්න දෙයක් තියනව මේකෙ “fly up” කියල සින්දුවක් තියනව අනිවාර්යෙන්ම ඔයාල මේ සින්දුව අහන්න ඕන මම පුලුවන් විදිහට සින්දුවේ සමහර තැන් වල තේරුමත් එක්කම ඔයාලට දීල තියෙනව. එහෙනම් තාම මේකෙ season 02 එක ඇවිත් නැහැ ආවොත් අනිවාර්යෙන්ම ඒකත් මම දෙන්න බලන්නම් එහෙනම් තවත් anime එකකින් හම්බවෙමු.
ලංකන් weebs වෙනුවෙන්-සඳක මලීෂ
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB- DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.
928 downloadsDownload Lookism-S01-E07-E08-Sinhala-Subtitles.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
3 comments
Nami
Krishani
Thank you ️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thanks bro. Steins gate anime ekatath sub drnnako