Watch Trailer

Lost in Space (2018-2021) [S03 : E07] Sinhala Subtitles | ජනාවාසයට අසුභ ආරංචියක්… [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ ”Lost In Space” අවසන් සීසන් එකේ අන්තිම කොටස් දෙක. මේ වෙනකොට රොබින්සන්ලා තැන තැන විසිරිලා ගිහින්. ඉතින් ඒ අය අනිත් අයව හොයනව, ඩොන් අනිත් අයව හොයනකොට මූණටම රොබෝ කෙනෙක්ව හම්බෙනවා. ඌ පහර දෙනවා වෙනුවට ඩොන්ව ස්කෑන් කරනවා. ෆෝර්චූනා යානයෙදි ග්‍රෑන්ට් කෙලීවත් ස්කෑන් කිරීමක් කරන දර්ශ…

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ ”Lost In Space” අවසන් සීසන් එකේ අන්තිම කොටස් දෙක.  

මේ වෙනකොට රොබින්සන්ලා තැන තැන විසිරිලා ගිහින්. ඉතින් ඒ අය අනිත් අයව හොයනව, ඩොන් අනිත් අයව හොයනකොට මූණටම රොබෝ කෙනෙක්ව හම්බෙනවා. ඌ පහර දෙනවා වෙනුවට ඩොන්ව ස්කෑන් කරනවා. ෆෝර්චූනා යානයෙදි ග්‍රෑන්ට් කෙලීවත් ස්කෑන් කිරීමක් කරන දර්ශනයක් ජෝන් විසින් මොරීන්ට පෙන්නනව.

ඩොන් ඇවිල්ල වෙච්ච දේ කියද්දි මොරීන් තේරුම් ගන්නව රොබෝලට කෙනෙක්ව ස්කෑන් කරලා ඒ කෙනා කලින් ගිහින් තියෙන තැන් දැනගන්න පුළුවන් කියලා. SAR ඇල්ෆා සෙන්ටෝරි තියෙන තැන දැනගන්න නිසා විල් කාටවත් නොකියා SAR ව නවත්තන්න යනවා. SAR විල්ගෙ පස්සෙන් එන්නෙ එන්ජිම නිසා විතරක් නෙමෙයි කියලා පහුගිය කොටසෙදි පෙන්නනවා. රොබෝලව හදපු ජීවීන්ට මොකද වුනේ කියලත් දැනගන්න ලැබෙනවා.

අද කොටසේදී දකින්න පුළුවන් රොබින්සන්ලා හැමෝම ජනපදය වෙත එන ගමන. ඒ එන්නේ අසුභ ආරංචියකුත් අරගෙන. ඒ මදිවට ආවට පස්සේ……..

එහෙනම් ඔයාලම බලන්නකෝ.අවසාන කොටසින් නැවත හමුවෙමු 🙂

Director: Leslie Hope

Writers: Zack Estrin, Matt Sazama, Burk Sharpless.

IMDB Ratings : 7.9

Release Date: 01 December 2021

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

4,054 downloadsDownload Lost.in_.Space_.2018.S03E07.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

4,054 downloadsDownload Subtitles31 KB

14 comments

  1. MAALNATH

    Thanks.......good luck..

  2. Amila Mudalige

    උපසිරසියට බොහෝම ස්තූතියි

  3. BeMax

    thnx bro..locke and key s02 ekatath dennako plz

  4. kavishka

    සෙට් එකම ඉක්මනට දාන එකට ස්තූතී සහෝ!

  5. nirosha

    thanks sub digatama denawata

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  7. Ayan

    chilling adventure of sabrina series ekt final season ekt sub denawda

  8. Navod madushan

    Last Epiyeth sub one ikmnta ...

  9. Anonymous

    Thanks Brother

  10. Anonymous

    thankz mchan

  11. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  12. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. viraj

    thanks.............