Watch Trailer

Lost in Space (2018-2021) [S03 : E06] Sinhala Subtitles | විල්ගේ කැපකිරීම [සිංහල උපසිරසි]

කොහොමද කට්ටියට..ඔන්න හයවෙනි කොටසටත් උපසිරැසි ගෙනාවා.කලින් කොටසෙදි SAR එක්ක ග්‍රහලෝකෙකට කඩන් වැටෙන රොබින්සන්ලා තැනින් තැන විසිරෙනවා.ජූඩි සහ මොරීන් ඉන්න ජුපිටර් යානය යෝධ පිටසක්වල ජීවියෙක් ගිලගත්තා.කොහොමහරි මේ කරදර වලින් බේරෙන හැමෝම ආපහු එකතු වෙනවා. ඩොන් අනිත් අයව හොයද්දි මූණටම රොබෝ කෙනෙක්ව හම්බෙනවා.ප…

කොහොමද කට්ටියට..ඔන්න හයවෙනි කොටසටත් උපසිරැසි ගෙනාවා.කලින් කොටසෙදි SAR එක්ක ග්‍රහලෝකෙකට කඩන් වැටෙන රොබින්සන්ලා තැනින් තැන විසිරෙනවා.ජූඩි සහ මොරීන් ඉන්න ජුපිටර් යානය යෝධ පිටසක්වල ජීවියෙක් ගිලගත්තා.කොහොමහරි මේ කරදර වලින් බේරෙන හැමෝම ආපහු එකතු වෙනවා.

ඩොන් අනිත් අයව හොයද්දි මූණටම රොබෝ කෙනෙක්ව හම්බෙනවා.පහර දෙනවා වෙනුවට රොබෝ ඩොන්ව ස්කෑන් කරනවා.ෆෝර්චූනා යානයෙදි ග්‍රෑන්ට් කෙලීවත් ස්කෑන් කිරීමක් කරන දර්ශනයක් ජෝන් විසින් මොරීන්ට පෙන්නනවා. ඩොන් ඇවිල්ලා වෙච්ච දේ කියද්දි මොරීන් තේරුම් ගන්නවා රොබෝලට කෙනෙක්ව ස්කෑන් කරලා ඒ කෙනා කලින් ගිහින් තියෙන තැන් දැනගන්න පුළුවන් කියලා.SAR ඇල්ෆා සෙන්ටෝරි තියෙන තැන දැනගන්න නිසා විල් කාටවත් නොකියා SAR ව නවත්තන්න යනවා. SAR විල්ගෙ පස්සෙන් එන්නෙ එන්ජිම නිසා විතරක් නෙමෙයි කියලා මේ කොටසෙදි පෙන්නනවා.රොබෝලව හදපු ජීවීන්ට මොකද වුනේ කියලත් දැනගන්න ලැබෙනවා.


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,789 downloadsDownload Lost.in_.Space_.2018.S03E06.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

3,789 downloadsDownload Subtitles24 KB

13 comments

  1. Anonymous

    Thanks for sub....

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. MAALNATH

    Thanks........good luck....

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  6. No name

    Thamks sub ekata

  7. SNS

    මීලග කතාම්ගය දෙම්නකො මිතුර

  8. Anonymous

    උපසිරැසියට බොහොම ස්තූතියි.. මීලඟ කතාංගය වෙනුවෙන් උපසිරැසි ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. kavin

    anith dekata sub nane bro meke ep 7.8 natte ai

  11. Thurunu R_2061

    අන්තිම එපිසොඩ් දෙකට සබ් නෑනේ

  12. Tharindu07

    Godak Thanks meekata sub denna mahansi una hemotama......!!!!!

  13. viraj

    thanks..........

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.