Watch Trailer

Peacemaker (2022-) [S01 : E05] Sinhala Subtitles | ග්ලැන්-ටායි! [සිංහල උපසිරසි] [18+]

පසුගිය කොටසින් ඇතිවුන ප්‍රශ්ණයෙන් පස්සෙ කට්ටියම ජූඩෝමාස්ටර්ව අරගෙන මේ අයගෙ මුලස්ථානයට. ඒවගේම ස්මිත් කිව්වේ එයා ගොෆ්ගෙන් පිටවුණ බටර්ෆ්ලයිව, එහෙම නැත්තම් සමනලයා වගෙ අමුතු ජීවීයා මරලා දැම්මා කියලා. ඊටපස්සෙ පීස්මේකර් වීජලෑන්ටි එක්ක ගියෙ ස්මිත්ගෙ තාත්තාගෙන් හෙල්මට් එකක් අරගෙන එන්න. එතන එයාගෙ තාත්තා හිටි…

පසුගිය කොටසින්

ඇතිවුන ප්‍රශ්ණයෙන් පස්සෙ කට්ටියම ජූඩෝමාස්ටර්ව අරගෙන මේ අයගෙ මුලස්ථානයට. ඒවගේම ස්මිත් කිව්වේ එයා ගොෆ්ගෙන් පිටවුණ බටර්ෆ්ලයිව, එහෙම නැත්තම් සමනලයා වගෙ අමුතු ජීවීයා මරලා දැම්මා කියලා. ඊටපස්සෙ පීස්මේකර් වීජලෑන්ටි එක්ක ගියෙ ස්මිත්ගෙ තාත්තාගෙන් හෙල්මට් එකක් අරගෙන එන්න. එතන එයාගෙ තාත්තා හිටියෙ නැති නිසා තිබ්බ සේරම හෙල්මට් ටික උස්සගෙන යද්දී අර වයසක උන්දාගෙන් දැනගන්න ලැබෙනවා එයාගෙ තාත්තව මේ වෙද්දී හිරේ දාලා කියලා. තමන්ගෙ වැරදි වලට තාත්තව අහු කරපු එක ගැන කේන්තියෙන් හිටිය පීස්මේකර් ගියා තාත්තව බලන්න. සුපුරුදු පරිදි එයාට එතනදී ලැබුනෙත් හොද ප්‍රතිචාරයක් නෙවෙයි.

පීස්මේකර් එයාගෙ තාත්තව බලලා එන අතරේ ඇඩේබායෝ හා වීජලෑන්ටි අතරේ ඇති වුන කතාබහක් අන්තිමට කෙළවර වීජලෑන්ටිට පීස්මේකර්ගෙ තාත්තව මරලා දාන්න ඕන කියන පෙළඹීම හිතේ ඇතිවෙලා. හැබැයි හිරේ ගියා කියලා එයාට එච්චර දෙයක් කරන්න වෙන්නෙ නැහැ මොකද කතාව අවසන් වුනේ එයාව හා(ර්)කෝට් ඇප දීලා ගත්ත සිදුවීම් පෙලකින්. 

පීස්මේකර් වගේම ඇඩේබායෝ දෙන්නා හිරගෙදරින් පිටවෙලා එන අතරේ දැනගන්න ලැබෙනවා  ජූඩෝමාස්ටර් පැනගෙන කියලා. එතනට ගියාම සටනක් ඇතිවෙලා ඇඩේබායෝ වෙඩි තියලා මරන්න කලින් බටර්ෆ්ලයිලා ගැන මොකක්දෝ ලොකු රහසක් හෙලි කරන්න හැදුවා. එයාගෙ වචන වලට අනුව නම් එයත් හොදාකාරවම ගොෆ්ලගෙ පවුලෙ ඉදලම මේ ගැන දැනගෙන ඉදලා තියෙනවා. කතාව අවසන් වෙන්නෙ බටර්ෆ්ලයිලා ගැන අලුත් හෝඩුවාවක් හොයාගන්න ඇඩේබායෝ මේ ගැන මර්න්ට දන්වන්න හදන ඇමතුමකින්. එතනදී අපිට දකින්න ලැබුනෙ මේ වෙද්දී ක්ලෙම්සන් මර්න් කියන්නෙත් බටර්ෆ්ලයි කෙනෙක් කියලා. 

අද කොටසින්

කලින් කොටස ඉවර වුනේ ඇඩේබායෝ හොයාගත්ත කාඩ් එකකින්නෙ. ඉතිං මේක පසුපස යන මේ කණ්ඩායමට මුහුණ දෙන්න සිද්දවෙන දේ තමයි අද කතාවේ අන්තර්ගතය වෙන්නෙ. විශේෂයෙන්ම කියන්න ඕන කලින් පීස්මේකර් එයාගෙ තාත්තගෙ ගෙදරින් හෙල්මට් ගන්න ගිය වෙලාවේ නිවුස් වලට කියපු චාර්ලි ගැනත් තොරතුරත් මේ කොටසෙ ඇතුලත් වෙනවා. මර්න් කියන්නෙත් බටර්ෆ්ලයි කෙනෙක් නම් මේ වැඩ කඩාකප්පල් කරන්න ඉඩ දෙයිද?

එහෙනම් ඉතිං හයවැනි කොටසින් ලබන සතියෙදි මුණගැහෙමු.

 


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

10,017 downloadsDownload Peacemaker-S01-E05.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

චාමර සම්පත්

Subtitles

10,017 downloadsDownload Subtitles30 KB

19 comments

  1. No name

    Thanks sub ekata ice age aluth ekath ona ikmanin

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Kanishka

    sub ekata thanks
    pluwannam macgyver 2016 tv series ekath sub denna

  4. JonDoe297

    Thank you

  5. Anonymous

    Thanks jayawewa....!

  6. විමා

    සබට තුති බන්..
    මරු සිරිස් එක බන් මේක.
    අපේ වැඩි දෙනෙක් බලන්නේ නැත්තේ ඇයි දන්නේ නැහැ :(

    1. Anonymous

      ඔය බොලද ෆැන්ටසි මගුල් දැන් බලන්නේ ඔයා වගේ ටික දෙනක් විතරයි බ්‍රෝ
      අනිත් අය තේරුම් අරන් ඉන්නෙ ඔය බොලද මගුල් බලලා වැඩක් නැතිබව

    2. thisal

      maka patta series ekak bn ice age sub danooooo

  7. thisal

    ice age ko

  8. Anonymous

    බොහොම ස්තූතියි ඩහෝ උපසිරැසියට ... ජය වේවා...❤️❤️❤️

  9. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  10. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  11. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  12. kavin

    EP6 ekata sub one bro

  13. Bimbisha

    සිංහල උපසිරැසිය ලබාදුන්නාට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  14. ravidu ishan

    සබ්එකට Tnx Mchn ,, ✌️✌️ ජය!!

  15. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  16. Dewadithya

    Thanks for Sub!

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P