ඔන්න එහෙනම් හයවෙනි රවුම දුවනවා, තවම නම් හතියක් නැහැ ලැබෙන සප් එක නිසා. මේක තමයි මේ කතාවේදී අපිට හම්බෙන දීර්ඝතම ධාවන කාලයක් හිමි කතාංගය. ගිය සුමානේ දකින්න ඇතිනේ අර ජරා හොර දොස්තරයා ස්මිත් කරපු ජරාම ජරා වැඩේ.. අර කැලේ හිටිය සතාට ඇතුලට එන්න ඉඩ ඇරලා රෙසලුට් එක සම්බන්ධ කරගන්න හදාපු ආලොකු කුලුනටත් වැඩේ ද…

ඔන්න එහෙනම් හයවෙනි රවුම දුවනවා, තවම නම් හතියක් නැහැ ලැබෙන සප් එක නිසා. මේක තමයි මේ කතාවේදී අපිට හම්බෙන දීර්ඝතම ධාවන කාලයක් හිමි කතාංගය. ගිය සුමානේ දකින්න ඇතිනේ අර ජරා හොර දොස්තරයා ස්මිත් කරපු ජරාම ජරා වැඩේ.. අර කැලේ හිටිය සතාට ඇතුලට එන්න ඉඩ ඇරලා රෙසලුට් එක සම්බන්ධ කරගන්න හදාපු ආලොකු කුලුනටත් වැඩේ දීලා විල් ගැන තාත්තට කේලම් කියල එයාලව බිඳවලා කරපු කුමන්ත්‍රණ තොගේ. හැබැයි එක අතකට ඒ වැඩෙන් එක හොඳක් සිද්දවුනා. රොබෝ දැන් කලින් වගේ ප්‍රචණ්ඩ නැහැ විල් කියන දේ රොබෝ අහනවා ඒ වගේම රෝබෝගෙන් යම් වැඩක් ගන්න පුළුවන් බව මිනිස්සුන්ට තේරුම් යාවි දැන් ඉස්සරහට මේ වෙච්ච වැඩෙත් එක්ක.
ඒ වගේම අනිත් අතට ඒ ග්‍රහලෝකේ වෙලා තියෙන කාලගුණික විපර්යාස වලට හේතු හොයාගෙන මොරීන් අභ්‍යවකාශයට යනවා බැලුනයක් ආධාරයෙන්. අභ්‍යවකාශයට කිව්වට ඒ ලෝකේ වායු ගෝලයෙන් එලියට නෙමේ ඉහල වායු ගෝලයට යන්නේ. එතැනදී හෝකින් විකිරණ වගයක් අහුවෙනවා මොරීන්ගේ දර්ශක වලට. මේ කිරණ වලට හෝකින් කියන්නේ පහුගිය 2018 මාර්තු 14 වැනිදා මියගිය මේ සියවසේ විශිෂ්ඨතම භෞතික විද්‍යාඥයා ස්ටීවන් හෝකින් නාමයෙන්. 1942 ජනවාරි 8 වෙනිදා ඔහු ඉපදුනේ. ඔහු ඉපදුන දාට මහා විදයාඥ ගැලීලියෝ මිය ගිහින් වසර 300ක් ගතවෙනවා ඒ වගේම ඔහු මියගිය මාර්තු 14 වැනි දවසක තමා තවත් ශ්‍රේෂ්ඨ විද්‍යාඥක් වෙච්ච ඇල්බට් අයින්ස්ටයින් ඉපදෙන්නේ. මාර අහම්බයක් නේද ඉතිං? හෝකින් මහත්තයා තමන්ගේ ජිවිත කාලයෙන් වැඩි කොටසක් ගතකලේ අභ්‍යවකාශ විද්‍යාව සම්බන්ධව. එයිනුත් කළු කුහර සම්බන්ධව එතුමන් සැහෙන පරීක්ෂණ ගොඩක් කළා. ඔහුගේ ජනප්‍රියම සොයා ගැනීම වුනේ කළු කුහර යම් විකිරණ පිටකරන බව විදහා දැක්වීමයි. ඉතිං ඒ නිසා මේ කළු කුහර වලින් නිකුත්වන විකිරණ හැදින්වුයේ “හෝකින් විකිරණ” විදියට. ඒ සම්බන්ධ දෙයක් ඔන්න අද කතාවේ තියෙන නිසයි මං ඒ ගැන කිව්වේ !
‘carpe diem’
“seize the day”
We do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
8,501 downloadsDownload lost.in_.space_.2018.s01e06.04232147.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
61 comments
Ishan Madusha
lakmal
Thanks
podda
thanks bro!!!
geeganagamage
බොහොම ස්තුතියි
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයRasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි සහෝ....
Lahi Ru
Thank you bro..
R.Chamara
Thanks subtitle eka ikmanat dunnata.
ilaga ekath ikmanaka lebei kiyala balaporoththu wenawa..sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!arum zoysa
Thanks kollo jaya wewa......
Sithara Sihan
thankz machoo.sub nawathnna epa asawen balana siries ekkak
Nilush Angana
Sub ekata thanx
Kavinda Buddhika
බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට... ජය වේවා....
Udara Damith Dissanayaka
බොහෝම ස්තුතියි
kalin eke doka nam sira jara wedak koreChalana
thanks bro
nishannw
Thank u mcn..........digatama sub dennna jaya wewa.......
gihan.w
උපසිරැසියට බොහෝම ස්තුතියි.ජය වේවා!!
Dilanka Maduwantha
thanks bro ....
futureomega
sub ekata thax bro
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා..........
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
D.Chamara
bohoma sthuthi sahooo jaya
chiro
super
chiro
super wadak
Dushan Tharuka
Niyamai...Thanks...jaya wewa !!!
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
dulitha hashan
Niyamai....
Thanks aa sub ekataa.. sub eka enakammai hitiyee...
digatama karamu.. jaya weewaaa...anidithialahakoon
Thanks......
Weerakoon
page not found
darshana100
superb thanks saho
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pathum Winchester
sub ekat thanks bro.. 7 weni ekath ikmnta denn
Viraj
sub ekata thanks saho. jaya wewa!!
krishan danushka
seal team aka sinhala danakooo
Pathum Winchester
7 oniiiii
msachith57
7 ko ? :)
hansika
7 nedda
Sithara Sihan
sub nette mkda 7te
Rohitha Rathnayake
7 thama nane....
dsdkavishka
7 sub eka dennako
malinda shayaman
7'8'9'10' subs eka ko
Tharindu.deshan.lakpriya
Patta <3
rwdilshan
machan anit ewa nadda tawama
nadun6000
patta busy nehhh.. loweth ekai tamath sub eka nette..
hari hari aulaknee.. wena katawak balanawa sub eka denakan
wena mona karannada itinnnn.... tanku tankuuu...Dileepaweragala
Thank you...supiri kathawa.aniket sub danakam api balan inne...
naughty
7/8/9/10 sub nadda brooo :'(
malinda55555
bro ithuru sub tikath denakam balan innawa.
puluwantharam ikmanata deikiyala hithanawa.
thanks !!!Nuwan_Hero
next episode wala sub ikmanin demu neda
Sujee
ptta ahh lipiyath ela
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



බොහොම ස්තූතියි සහෝ