ඔන්න එහෙමනම් රැගෙන ආවා සුපර්ගර්ල් තුන්වන කතාමාලාවේ 15වැනි කොටස. අදත් ඔන්න ආව දවසෙම රෑ 7.00 වෙද්දී උපසිරැසිය ඉවර කරගන්න හැකියාව ලැබුනා. හොදයි එහෙමනම් අපි බලමුකො මොකක්ද වෙන්නේ කියලාඅද.. අද ඔන්න පෙස්ටිලන්ස් ගැන හෝඩුවාවක් මතු වෙලා තියෙනවා. දන්නවනේ ඉතින් නමින්ම තේරෙනවනේ මෙයා කරන්නේ මොන වගේ වැඩද කියන දේව…

ඔන්න එහෙමනම් රැගෙන ආවා සුපර්ගර්ල් තුන්වන කතාමාලාවේ 15වැනි කොටස. අදත් ඔන්න ආව දවසෙම රෑ 7.00 වෙද්දී උපසිරැසිය ඉවර කරගන්න හැකියාව ලැබුනා. හොදයි එහෙමනම් අපි බලමුකො මොකක්ද වෙන්නේ කියලාඅද..
අද ඔන්න පෙස්ටිලන්ස් ගැන හෝඩුවාවක් මතු වෙලා තියෙනවා. දන්නවනේ ඉතින් නමින්ම තේරෙනවනේ මෙයා කරන්නේ මොන වගේ වැඩද කියන දේවල්. ඉතින් මේ ගැන හොයන්න ඉම්රායි බ්‍රේනියි තමා ගිහින් තියෙන්නෙ. ඔය අතරේ මොන් එල් තමන්ගේ අනාගත තාක්‍ෂණයේ සහ සටන්ක්‍රමවල සහයෙන් යුතුව කාරාව පුහුණු කිරීම ආරම්භ කරනවා. ඒ වෙන මොකටවත් රෙයින්ට හා ඇයගේ ලෝකමරුවන්ට මුහුණ දෙන්න.
ඉතින් ඔය දේවල් සිද්ද වෙන අස්සේ ඔන්න අද මිරියන් හොද අඩව්වක් අල්ලනවා. මතකයිනේ නේද මිරියන්ගේ අර අමතක වෙන ලෙඩේ. ලෙඩේ හොද තත්වයට පත් කරගන්න කියලා මිරියන් අගහරු භාවනාවක් වගේ දෙයක් කරනවා. හැබැයි මිරියන්ගේ බලය පාලනයක් නොමැතිකම නිසාවෙන් ඒක අහලපහළ ඉන්න හැමෝටම වගේ බලපෑම් ඇති කරනවා. පිටසක්වළ මෙන්ම DEO කාර්ය මණ්ඩලය පවා මේ බලපෑමට යටත්වෙලා ගහ මරා ගන්නවා. පේන විදිහට මොන් එල්ට පමණයි ඒකෙන් කිසිම බලපෑමක් සිද්ද නොවුනේ.
ඔය අතරේ ලීනා සෑම් ගැන පර්යේෂණ කරලා බලලා අවසන් නිගමනයකට ඇවිත් ඇය තමයි රෙයින් කියලා. හැබැයි මේක සෑම් පිළිගන්නේ නැහැ. ඉතින් ලීනා කපටි උපායක් භාවිතා කරලා සෑම්ගෙ ඇතුලෙ ඉන්න රෙයින්ව එළියට අරගන්නවා. ඒ වගේම අද අන්තිමට සිද්ද වෙන දෙයින් හිතාගන්න පුළුවන් සමහරවිට ලබන සතියේ කොටසින් අපට පෙස්ටිලන්ස්ව බලාගන්නට ලැබෙයි කියලා.
එහෙමනම් කට්ටිය කතාව නරඹලාම බලන්නකෝ මොකද වෙන්නේ කියලා. මා මෙතෙකින් නවතිනවා. ඔබ සැමට ජයෙන් ජය!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
5,450 downloadsDownload Supergirl-S03E15.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
39 comments
chathu00
Hirunaprabodha
කලින්ම දීලා... ස්තූතියි සහෝ .. ඔබට ජය
IrajAsela
ela
thanksgeeganagamage
බොහොම ස්තුතියි
gagulinu
තෑන්ක් යූ සහෝදරයා ...අද කලින්ම සබ් දීලා.....බුදුසරණයි.....පරිස්සමින් ඉන්න...
Sanath Indika
thx broo
dhanushka111
sub eka download karanna ba ne
E14 & E15s.s.m
Tz sub ekata. Puluwannam into the badlands season 3 eke sub eka denna. Jayawewa!
Ash Gunawardana02
maara fastne broo fatta thankzz
100
Sub eakata thanx the 100 5season eake sub eaka oni
Ashan Maduranga
thank you brother sub ekata ara kiuwath wage the 100 5th season ekath puluwannam denna thank you again baiscope team ekata jaya
Nimesh sasanka
thanxxx saho
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එක ඉක්මනටම දුන්නට.ජයවේවා.........
Harindra kumara
Thanx bro....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයGayan_madushanka_
Thanx bro
Denuwanjay
elw
Nuwandika Dil
Elh
nirodha uthpala
Kavuru velavata vada karuve natath maduwa velavata vada thx for sub bro digatama sub denna labeva kiya hadavatinma partana karanava bro obata jaya
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
Lushan Tharinda
Subata thanks bro...
Udara Damith Dissanayaka
.................බොහොම ස්තූතියි ..............
D.Chamara
bohoma sthutho sahooo
උදයංග සම්පත් හතරසිංහ
Thank you machan ;D
Buddhi Jayasanka
tnx bro..
iDinesh
Thanks!
Thiwanka Mahesh Madusanka
පට්ට සහෝ.........ජය වේවා........
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
TharakaWAS
thanks bro.
Mr.pamz
elama bro thank you for sub
goood luckරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Milinda Sadaruwan
thank you brooo
Deshani
thank you
Ravindu Dharmasiri
thanks machoo sub ekata. sub eka download wen ne
Dasun Chathuranga
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ......
ජයවේවා !!!!!Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!
Sajithlakshan
thanks ..............
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supergirl [S03 : E15] Sinhala Subtitles | තම මනස තුළ අතරමංව… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/Supergirl-2017.jpg)




thakz මචං.....