මදැයි කොලා, එක පාරම ප්‍රතිචාර දක්වන්න ගත්තු රෙසලුට් මව් යානයත් පැය 24 කක්ෂයෙන් ඉවත් වෙනවා. ඒ යානය සම්බන්ධ කරගන්න තිබ්බ එකම අවස්තාව වෙච්ච ඩොන් ජෝන් දෙන්න රැගත් ජුපිටර් 4 යානය අර කාලකන්ණි හොර දොස්තර නිසා විනාස වෙලා ගියා.. නිකම් නෙමේ ළමයින්ට බලන් ඉන්න සිද්දවුනා තමන්ගේ තාත්තා තමන්ගේ ඇස් ඉදිරියේ ඉහල අහස…

මදැයි කොලා, එක පාරම ප්‍රතිචාර දක්වන්න ගත්තු රෙසලුට් මව් යානයත් පැය 24 කක්ෂයෙන් ඉවත් වෙනවා. ඒ යානය සම්බන්ධ කරගන්න තිබ්බ එකම අවස්තාව වෙච්ච ඩොන් ජෝන් දෙන්න රැගත් ජුපිටර් 4 යානය අර කාලකන්ණි හොර දොස්තර නිසා විනාස වෙලා ගියා.. නිකම් නෙමේ ළමයින්ට බලන් ඉන්න සිද්දවුනා තමන්ගේ තාත්තා තමන්ගේ ඇස් ඉදිරියේ ඉහල අහසේ පිපිරිලා ගිනිගන්නවා. ඒ සේරම උනේ අර හොර දොස්තර ගෑනි නිසා. විල්ව රවට්ටල හිරකරලා තිබ්බ තැනින් කොහොමහරි නිදහස් වෙලා අන්තිමේ සේරම කාල දැම්මා. දැන් ඉතිං මොනා කරන්නද?
ඉතිං ඒ ජරමර ඛේදවාචකවලට පස්සේ අද හොර දොස්තර ගෑනි ක්‍රියාත්මක වෙනවා එයාගේ කුමන්ත්‍රණයට. ඒ තමා රොබෝව නැවත එකලාසයක් කරගෙන තමන්ගේ පාලනයට අරගන්න හදන එක. ඒ වගේ බලවත් රොබෝ කෙනෙක් තමන්ගේ පැත්තේ ඉන්නකොට කාටවත් තමන්ට මොකුත් කරන්න බැහැ කියල හොර දොස්තර දන්නවා. ඒ වගේම විල් අධ අලුත් ඉන්ධනයක් හොයාගන්නවා ජුපිටර් යානා වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම අද මේ කතාවේ අක්මුල් ටිකකුත් පෙන්වනවා.
කලින් දීපු 8 වෙනි එපිසෝඩ් එකේ විනාඩි පහලවක්න යන්න කලින්ම කමෙන්ට්ස් වැටෙනවා පෝලිමට. බැලුව මොකක්ද යකෝ මේ පුදුමේ කියල, බැලින්නම් මාතෘකාවේ එපිසෝඩ් 8 වෙනුවට 9 කියල වැටිල වැරදීමකින්. කමෙන්ට්ස් ටිකක් ගන්න ඕන නම් පොඩ්ඩක් මොනාහරි වැරද්දුවම හරි වගේ 😛 එහෙනම් හැකි ඉක්මනට අන්තිම එපින් මුණගැහෙමු!
We do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
7,654 downloadsDownload lost.in_.space_.2018.s01e09.115720180510.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
48 comments
Milinda Lakmal
උදයංග සම්පත් හතරසිංහ
ස්තූතියි ශාන්... ජය වේවා... !
Emil Shamen
Thanks
suda98
thanks
Sithara Sihan
thankz bro
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා....
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි සහෝ..
Virajcom
Thanxx broo.. niyama kathawak suba pathanawa digatama sub denna...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nilush Angana
Sub ekata thanx
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ඊලග (අවසාන) කොටසෙන් නැවත හමුවෙමු...
ජයAmila89
ස්තුතියි .ජය වේවා !
imesh98
තෑන්ස් අයියේ.......10වෙනි එකත් ඉක්මන්ට ඕනී✋☺️
Pradeep Pasqual
Thanks... is there season 2...?
D.Chamara
bohoma sthuthi sahooo jaya
Ayesh Prashan
thank you
Sudheera Kasun
Thanks Bro...?
Sudheera Kasun
Thanks Bro..! :D
Subhash13
Thxs විමා
thuglife
උපසිරසියට බෝහෝම ස්තූතියි මහත්තයෝ.......ජය වේවා...සුභ වේවා...කරන කියන රැකී රක්ශා දිනෙන් දින දියුනු වේවා......සිතන පතන බෝදියකින් අමාමහ නිවනින් සැනසීම ලගාකර ගනීවා.....
Rohitha Rathnayake
Thanks........
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Wolfman
Thanks
sanjeewakbg
Thanks bro....
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
trok
tnx
Udara Damith Dissanayaka
සිංහල උපසිරැසියට ස්තූතියි
එන්ඩ එන්ඩ නියමයි මේකsumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!gdthanuja
Thanks. ...
Dhammika
Thank you
Damitha Ranasinghe
tnx bokkah
Viraj
sub ekata thanks saho. jaya wewa!!
Dushan Tharuka
Niyamai...thanks...Jaya wewa !!!
Chalana
thx bro
darshana100
wastuwe ko ban anith tika dapanko thanks
anidithialahakoon
Thank you very much for subtitles...
sandul
link 1k weda nee bro
kelumchathuranga
thanks
Tharu
tnq
Sujee
ela thnkz
MAALnath
Thanks ...........................good luck ..............................
Nuwan_sri
Thanks br
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Bruce___Wayne
බොහොම ස්තූති සිංහල සබ් එකට
ජය✌️✌️✌️chinthaka.max4
thankx machan
Thiwanka
Thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



elo