ඔන්න එහෙනම් යාන්තම් ඔට්ටු වෙලා කතාවේ අවසාන කොටස අරගෙන ආවා, කතාව අරගෙන එන්න උදව් කරපු සමීර කරුණාරත්න සහෝට වගේම මම පමාවෙනකොට ඉවසා වදාරපු හැම කෙනෙක්ටමත් බොහොම ස්තුතියි. මේ කතාවට සෙට් උනේ රත්‍රන් රසික පිරිසක්. හිතා මතා පමා කරපුව නෙමේ ඉතිං තියෙන වැඩත් එක්ක එහෙ මෙහෙ උනා ටිකක් ඉතිං. එහෙනම් ඔන්න කතාවේ මේ ව…

ඔන්න එහෙනම් යාන්තම් ඔට්ටු වෙලා කතාවේ අවසාන කොටස අරගෙන ආවා, කතාව අරගෙන එන්න උදව් කරපු සමීර කරුණාරත්න සහෝට වගේම මම පමාවෙනකොට ඉවසා වදාරපු හැම කෙනෙක්ටමත් බොහොම ස්තුතියි. මේ කතාවට සෙට් උනේ රත්‍රන් රසික පිරිසක්. හිතා මතා පමා කරපුව නෙමේ ඉතිං තියෙන වැඩත් එක්ක එහෙ මෙහෙ උනා ටිකක් ඉතිං. එහෙනම් ඔන්න කතාවේ මේ වෙනකම් සිද්දවෙච්ච දේවල් ගැන බලමු. මේ කතාව මේ නමින්ම විකාශණය වෙච්ච ටීවී සිරිස් එකක රිමේක් එකක් කියලයි කියන්නේ ඒත් මං ඒක බලල නැති නිසා ඒ ගැන යමක් කියන්න අමාරුයි. මේක ඇවිල්ල මනස කලඹගෙන බලන්න ඕන නැති සෝක් ග්‍රැපික් තියෙන සෝක් කතා පොඩිත්ත. ඒ නිසයි මේකට සබ් කරන්න ආස හිතුනේ. ඒත් තවම මේ කතාවේ දෙවැනි කොටසක් එන්නේ නැහැ.. ඒ බව අද තමා නිල වශයෙන් දැනුම් දුන්නේ නෙට්ෆ්ලික්ස්ලා. :/
නත්තල් දවසක කැනඩාවට විශාල ග්‍රාහකයක් කඩා වැටෙනවා. ඒ කඩා වැටීමෙන් සෑහෙන විනාශයක් වෙනවා. ඉතිං කතාවේ කියවෙන විදියට පෘථිවියේ ජිවත් වෙන්න අමාරු තත්වයක් හටගන්නවා ඊට පස්සේ. ඒත් එක්කම පෘථිවි වැසියෝ එකතුවෙලා රෙසලුට් කියල විශාල අජටාකාශ යානා හදාගෙන පෘථිවියෙන් පිටවෙනව. ඒ අභ්‍යවකාශ තාක්ෂණයේ එක්වරම පැනපු පිමි දෙක තුනක් නිසාවෙන්. දැන් තාක්ෂනය දශක ගණනාවක් ඉස්සරහට ගිහින් එක පාරම. ඒත් දැන් බලනකොට ඒක අපේ දෙයක් නෙමේ අර කැනඩාවට නත්තල්දවසේ වැටිලා තියෙන්නෙත් ග්‍රාහකයක් නෙමේ. පෘථිවියේ අය පිටසක්වල යානයකට වෙඩි තියල බිම දාල ඒකෙ අභ්‍යවකාශ තාක්ෂනය හොරකම් කරල. කොහොමහරි දැන් අභ්‍යවකාශ යානයේ ඉන්නකොට ඒ කියන්නේ රෙසලුට් එකේ ඉන්නකොට අමුතුම ජාතියේ දරුණු රොබෝ කෙනෙක් පහර දෙනවා. හේතුවක් හිතාගන්න බැහැ නමුත් කතාවේ අවසාන හරියෙදි අපිට දැනගන්න ලැබෙනවා ඒ රොබෝ එන්නේ රෙසලුට් යානයේ එංජිම කියල. ඒ එංජිම අර නත්තල් දවසේ පහර දීලා බිම දාපු පිටසක්වල යානයේ එංජිම. ඉතිං ඒ විදියට එන මාරක රොබෝ නවතින්නේ අන්තිමේදී විල් රොබින්සන් කියන පොඩි ලමයේගේ යාලුවෙක් වෙලා. ඉතිං ඒ දේවල් අතරවාරයේ තව ගොඩක් සිද්දි වෙනවා එහෙමනම් ඔන්න කතාවේ අවසානය කොතනින් නවතිවිද කියල බලාගන්න ඔයාලට බාරයි.. තවත් ෆිල්ම් ටිකකින් මුණගැහෙමු අපි ආයේ..!
ප.ලි : ඔන්න නෙට්ෆ්ලික්ස්ලා මේකේ දෙවැනි එක පටන් ගන්නවලු.. සබ් දෙනවා ආවගමන් 😀
We do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
7,729 downloadsDownload Lost.In_.Space_.2018.S01E10.-051420182335.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
61 comments
Zitizen
podda
thanks bro sub ekata!! e wagema maga nathara karanne nathuwa sub dunna eka lokuma deyak jaya wewa!!!!
podi illimak thiyenawa puluwannam "FRINGE" katha malawe ithuru tikata sub denna balanna x-file walath wediya suprima kathawak eka sub dena eka maga nathara une ai kiyala hithaganna beVirajcom
Patta kathawa.. sub enakam balagena hitiye.. sub dunnata godak thanxxx.. issarahatath me wage supiri katha walata sub denna shakkthiya lebewa kiyala suba pathanawa..
Avpfilms
මේච්චර වටිනා ලස්සන කථා තියෙද්දි නේ අපේ රටේ බහුතරයකට මෝඩ ටෙලි නාටයය බලන්න වෙලා තියෙන්නේ. ඔයාලා වගේ අය ඉන්න නිසයි අපිට ඒ අවස්ථාව උදා වුනේ. ගොඩාක් ස්තූතියි මේවාගේ දෙයක් ලබා දෙන්න කැප වූවාට...
ජයෙන් ජය...Hirunaprabodha
ගොඩාක් ස්තූතියි සහෝ... ඔබට ජය
ajith00129
Ammo ekath ඉවරයි ehenam, thanks bro අපිටත් බලන්න sub කරලා දෙනවට
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි ශාන් සහෝ
තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
ජයඅපිට 13 reasons why s02 සිංහල උපසිරැසි ලැබෙයිද දන්නෑ නේ...
Kelum chethiya
ස්තුතියි......
Rohitha Rathnayake
Thanks......
Dileepaweragala
Thank you mewagge kathawalata sub karanawata.thawa thawat sub karala idiriyata yanna ධෛර්යය ශක්තිය ලැබෙන්න ඕනෑ
Subhash13
සුපිරිම විමා
Virajcom
ගොඩක් ස්තුතියි සහෝදරයා.. සබ් එකට. ලස්සන කතාවක් ඒත් දුකකුත් තියෙනව දෙවනි කොටසක් එන්නෙ නැති එකට අපරාදෙ දෙවනි කොටසක් ආවානම් සුපිරි කොටස් ටිකක් බලන්න තිබ්බ. මොනව කරන්නද ඉතින් කොහොමහරි සබ් දුන්නට ගොඩක් ස්තුතියි.. ඒ වගේම ඉස්සරහටත් මේ වගේ කතා වලට සබ් දෙන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.. පොඩි ඉල්ලිමක් පුලුවන්නම් FRING කතාවෙ ඉතුරු ටිකත් දෙනවනම් ගොඩක් හොදයි..
Ayesh Prashan
Thank You.full upset ithin deweni series ekak enne nae kiuwama
darshana100
godak thanks yalu oyata budu saranai
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!kushani sanjula
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!Ishan Madusha
නියමයි සහෝ.බොහොම ස්තූතියි
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
SanjulaJeter
Thanks bro.
Gathsara Umesh
Bhoooom sthuuuthiyi ayee...
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
කොහොම හරි ඉවර කරපු එක ලොකු දෙයක්...
තව අලුත් series එකක් අරන් එමු....Nuwan
සබ් එකට බොහොම ස්තුතියි සහෝ..පුළුවන්නම් තව අලුත් කතාවකට සබ් දෙන්න..
Shan
බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට.. ;)
ජයවේවා!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dushan Tharuka
Niyamai...Thanks...jaya wewa !!!
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......
kelumchathuranga
thanks
Prasad Randunu
ammmmmmmmmmmmoooooooooooooooo Thank u bro !
උදයංග සම්පත් හතරසිංහ
අඩෝ තෑන්ක්ස් විමා... :D
Dileepaweragala
jayawewa...2weni ekatat sub dennoo..good luck...
Dileepaweragala
lost in space 1998 ekatat puluwan nam sub denna ekat lassanai...old is gold kiyanawane.....thanks again
.mewage lassana tv series hoyala apita genat denawatai sub karanawatai..D.Chamara
bohoma sthuthi sahooo niyamai degatam karagena awata bohoma sthuthi sahooo jaya ...
Rajitha Kumarage
නියමයි වීමා... ස්තුතියි ....!!
naughty
සබ් එකට බොහොම ස්තුතියි සහෝ
thuglife
පින් සිද්ද වෙනව මහත්තයෝ
Pathum Winchester
තෑන්ක්ස් බ්‍රෝ මේ වෙනකම් ආව ගමනට.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Viraj
sub ekata thanks saho. jaya wewa!!
waruna rangajith
සුපිරි කතා පොඩ්ඩ මචන් මට නම් නියමෙටම සෙට් වුනා. සීසන් 2 ත් එනවලුනේ ඉතින් ... ඉතින් ජය වෙවා ...
Tharu
tnq
Sujee
ikmanta denna e laga ekath. thnk vima brother
MAALnath
Thanks ................good luck ............................
Ushan-tharindu
s1 e1-e10 sinhala sub walata thanks
sasala
thanks sub siyallatama jayaveva
nishannw
ELAZZZZZZZ TNX MACHAN
Nuwan_sri
thanks bro
chathura layantha
Thanks machan
Mahesh Rajapaksha
Thanks bro...
Dimuthu Camara HG
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Ela machan... man me dan 09 epiya balala iwara une.... 10 dalada kiyala balanna awe..... dan ithin 10th balalama innoooo...thanx...