Watch Trailer

Lost in Space (2018-) [S02 : E02] Sinhala Subtitles | අභ්‍යවකාශ නාවිකයින්. [සිංහල උපසිරසි]

ඉතින් මිත්‍රවරුනි ඔන්න දෙවෙනි කොටස කරන්න පැවරුණේ මට. ෆ්ලෑෂ් එකත් නැති නිසා මේ වැඩේට උදව්වක් දෙන්න පුලුවන් උනා. මුලින්ම කියන්න ඕන මම නම් මේ කතාමාලාව කලින් බලලා නෑ. ඉක්මණටම බලන්න ගන්න ඕන 😀 ඉතින් ඒ නිසා මේ ගැන මට ඔයාලාට ලොකු විස්තරයක් කියන්න අමාරුයි. ඒක නිසා මම මේ කොටස ගැන පොඩ්ඩක් කියන්නම්. ඉතින් මේ ර…

ඉතින් මිත්‍රවරුනි ඔන්න දෙවෙනි කොටස කරන්න පැවරුණේ මට. ෆ්ලෑෂ් එකත් නැති නිසා මේ වැඩේට උදව්වක් දෙන්න පුලුවන් උනා. මුලින්ම කියන්න ඕන මම නම් මේ කතාමාලාව කලින් බලලා නෑ. ඉක්මණටම බලන්න ගන්න ඕන 😀 ඉතින් ඒ නිසා මේ ගැන මට ඔයාලාට ලොකු විස්තරයක් කියන්න අමාරුයි. ඒක නිසා මම මේ කොටස ගැන පොඩ්ඩක් කියන්නම්.

ඉතින් මේ රොබින්සන්ලාට දැන් තියෙන ලොකුම ප්‍රශ්නය තමයි යානය පණගන්ව ගන්න එක. ඉතින් මොරීන්, ජෝන් සහ එයාගේ පවුලේ අය කොහොමද කියලා ඔයාලා දන්නවා ඇතිනේ. ඔයාලා සමහරවිට අහලා ඇති ඉස්සර කාලයේ සරුංගලයක් ආධාරයෙන් අකුණක ශක්තිය ලබාගන්න ගිහින් මැරුණු පුද්ගලයෙක් ගැන. ඉතින් ඔන්න ඒ වැඩේ තමයි මේ අය කරන්න ලෑස්ති වෙන්නේ. එයාලා අකුණු වල ආධාරයෙන් යානයේ එන්ජිම පණගන්වන්න තමයි ලෑස්තිය.

ඉතින් ඔය සරුංගලය හදලා ඒ වැඩ ටික කරන අතරතුරේ ඩොන් යානයේ පහලට යනවා අර මුහුදු පැලෑටි ටික ගලවන්න. ඔන්න ඔතනදී තමයි හැමදේම නරක අතට හැරෙන්නේ. ඉතින් මම කතාවේ ඉතුරු ටික කියන්න යන්නේ නෑ. ඔයාලාට බලන්න ඉතුරු කරනවා. එහෙනම් තවත් උපසිරැසියකින් අපි මුණගැහෙමු. ජය!!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

6,323 downloadsDownload Lost-in-Space-S02-E02.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

6,323 downloadsDownload Subtitles29 KB

19 comments

  1. rockz2020

    බොහොම ස්තූතියි! සහෝ උපසිරැසිය වෙනුවෙන් ✌❤
    ♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
    වෙන සීරිස් නැත්තම් The Dark Crystal: Age of Resistance 2019 එක කරන්න කෝ,
    ep10යි දැන් අවිල්ලත් ටිකක් කල් වෙනවා,
    බයිස්කෝප් එකෙන් කිසිම ප්‍රතිචාරයක් නෑ තාම.
    trailer එක බලලා මේකට සබ් දෙන්න පුළුවන්ද කියලා පොඩ්ඩක් බලන්නකෝ.✌

    1. හසන්ත වික්‍රමරත්ත

      මේක අපි දෙන්නේ නැහැ.

  2. ප්‍රශාත් මදුෂංක

    Thanks Brother!

  3. isuruanuradha8

    season o2E01 and 02 ekama dawaseda pennue

    1. ArunaKP

      Kotas 10ma eka dawase release kare.

  4. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    ඉතුරු ටිකත් ඉක්මනට අරන් එමු...

  5. kelumchathuranga

    thanks

  6. senarath1976

    matanam oyala kiyala thiyana kisima widihakin sab balanna ba

  7. Direct Links Paradise

    sub ekata godak thanks ithuru tikath ikmanata denna.....

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  9. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට :) :)

  10. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Ayesh Prashan

    Thank You

  13. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  14. sanjeewakbg

    thanks bro..

  15. Tharindu07

    Thanks Machooo....!!! Jayaweva....!!!!

  16. chinthaka.max4

    thankx machan

  17. Anonymous

    Thanks Brother