පසුගිය කතාංගයෙන් දැකගන්න ලැබුණා කිම් දන් යොං සෝගේ අනාගතය වෙනුවෙන් ඇයගෙන් වෙන් වෙන්න තීරණය කරනවා. මුලදී ඇය කිම් දන් එක්ක තරහ අරන් ඔහුට යන්නම යන්න කියලා කිව්වත්, පස්සේ ඔහු තමන් ලඟ නැති එක ගැන ගොඩක් දුක් වෙනවා. ඒ වගේම අන්තිමට ජී කංග් වූ කිම් දන් ගැන ඇත්ත දැනගන්නවා. ඒ අතරේ රූ නා සහ චෝයි අධ්‍යක්ෂතුමිය […

පසුගිය කතාංගයෙන් දැකගන්න ලැබුණා කිම් දන් යොං සෝගේ අනාගතය වෙනුවෙන් ඇයගෙන් වෙන් වෙන්න තීරණය කරනවා. මුලදී ඇය කිම් දන් එක්ක තරහ අරන් ඔහුට යන්නම යන්න කියලා කිව්වත්, පස්සේ ඔහු තමන් ලඟ නැති එක ගැන ගොඩක් දුක් වෙනවා. ඒ වගේම අන්තිමට ජී කංග් වූ කිම් දන් ගැන ඇත්ත දැනගන්නවා. ඒ අතරේ රූ නා සහ චෝයි අධ්‍යක්ෂතුමිය යොං සෝට ප්‍රධාන චරිතය ලබා නොදී ඉන්න සැළසුම් සකස් කරනවා. නමුත් ජී කංග් වූ ඒ සැළසුම් යම් තාක් දුරකට අසාර්ථක කරන්න සමත් වෙනවා. යොං සෝ කිම් දන් තමන් ලඟ නැති එක ගැන දුක් වෙන අතරේ තමන්ගේ ජීවිතේ සැබෑ අරමුණ සොයා ගන්න කිම් දන් මහන්සි වෙනවා. අවසානයේ ඔහු තේරුම් ගන්නවා ආදරයේ වටිනාකම කාලයෙන් මනින්න බැරි බව. ඒ වගේම තමන්ගේ දුක්ඛිත අතීතය යොං සෝ කෙටි කාලයකට හරි ලස්සන කරපු ආකාරය ආයෙමත් ඔහුට මතක් වෙනවා…
අද කතාංගයෙන් කිම් දන් තමන් ලඟ නැතුව යොං සෝගේ ජීවිතය කෙසේ ගත වේවිද? යොං සෝ තමන්ගේ අතීත මිතුරා සොයා ගන ගමනේ අවසානය කුමක් වේවිද? කිම් දන්ගේ සහ යොං සෝගේ අතීතය කුමක්ද?ජී කංග් වූගේ ඇත්ත අරමුණ කිම් දන් දැනගනීවිද? කිම් දන් නැවතත් යොං සෝ ලඟට ඒවිද කියන දේවල් බලාගන්න පුළුවන්…
ඉතිං මේ කතා මාලාවේ අද කතාංගය රසවිඳින්න කියල හැමෝටම ආරාධනා කරමින්, නැවතත් ඊලඟ කොටසින් හමු වෙන තුරු අදට සමුගන්නවා.

![]()
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසිය බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් සහ korea4dl.කොම් වෙබ් අඩවියේ [360p,540p,720p,1080p]NEXT, [720p,1080p]WEB-DL, [HDTV.H264,HDTV.H265]720p/1080p පිටපත් සඳහා අදාල වේ
2,332 downloadsDownload Angels-Last-Mission-Love-E17-E18.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ දිලූෂ සමරසේකර” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2016-08-20
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිලූෂ සමරසේකර
Subtitles
8 comments
Soori
Pathumsumanasena
බොහෝම ස්තූතියි
අනිත් එවාත් ඉක්මනින් දීලා මගේ හිත සනසන්නRasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
rawidu
බොහොම ස්තුතියි මේකරනා උතුම් සේවයට වෙනුවෙන්
සහන් කෞෂල්‍යය
.........සබ් එකට බොහොම ස්තුතියි ........
ඉලග කොටසත් ඉක්මනින් ගෙන්න සහෝHashan M. Priyadarshana
තෑන්ක්ස් සබ් එකට :) :)
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
rawidu
බොහොම ස්තුතියි මේකරනා උතුම් සේවයට
Advertisement
![Angel’s Last Mission: Love AKA Dan, Hanaui Sarang [E17-E18] Sinhala Subtitles | කිම් දන්ගේ අතීතය [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/12/kkkkk.jpg)



බොහෝම ස්තුතිය දිලූෂ මලේ...
ජය...!!!