අද ඉදලා බයිස්කෝප් රසික රසිකාවියන්ට Bourne ෆිල්ම් සෙට් එකේ Spinoff Series එක Treadstone එකට සිංහල උපසිරැසි දෙන්නේ මම. මේ කතා මාලාව වෙන් කරලා දුන්නු බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයේ තිසර අයියට ස්තූතිවන්ත වෙනවා. මේ මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම නිසා පොඩි පොඩි වැරදි ඇති ඉතින්.. වැඩිය කතා නැතුව කතාව පැත්තට හැරෙම…

අද ඉදලා බයිස්කෝප් රසික රසිකාවියන්ට Bourne ෆිල්ම් සෙට් එකේ Spinoff Series එක Treadstone එකට සිංහල උපසිරැසි දෙන්නේ මම. මේ කතා මාලාව වෙන් කරලා දුන්නු බයිස්කෝප් ඇඩ්මින් මණ්ඩලයේ තිසර අයියට ස්තූතිවන්ත වෙනවා. මේ මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම නිසා පොඩි පොඩි වැරදි ඇති ඉතින්.. වැඩිය කතා නැතුව කතාව පැත්තට හැරෙමු එහෙනම්..
Bourne ෆිල්ම් සෙට් එක නොබලපු කෙනෙක් නැති තරම්නේ.. ෆිල්ම් එකේ ජේසන් CIA Black Ops ව්‍යාපෘතියක රහස් නියෝජිතයෙක්නෙ. ට්‍රෙඩ්ස්ටෝන් කියන්නේ චර්යාත්මක වෙනස්කිරීම් මගින් අති දක්ෂ ඝාතකයන් නිර්මාණය කිරීමේ රහස් ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතියට සම්බන්ද නියෝජිතයන්ට ඔවුන්ගේ පුහුණුව සම්බන්දව කිසි දෙයක් මතක නෑ.. සාමාන්‍ය ජීවිත ගත කරන මේ නියෝජිතයන්ව සක්‍රීය කරාට පස්සේ ඔවුන්ගේ ඉලක්ක සාර්ථකව ඝාතනය කරනවා. ඔවුන්ව හදුන්වන්නේ සිකේඩාවන් විදිහට. කතාව ගලා යන්නේ ට්‍රෙඩ්ස්ටෝන් වල ආරම්භය හා ජේසන් CIA එකේ රහසිගත තොරතුරු එලි කිරීමෙන් CIA එක ට්‍රෙඩ්ස්ටෝන් නවතා දැමීමෙන් පසු ට්‍රෙඩ්ස්ටෝන් රහස් නියෝජිතයන් අභිරහස් ලෙස අවදි වී ලොව පුරා ඝාතන සිදු කරන්න පටන් ගන්නවා. CIA නියෝජිත මැට් එඩ්වර්ඩ්ස් මේ අවදිවීම් වලට හේතුව සොයාගෙන යෑමත් ඒ අවදිවන නියෝජිතයන් තමන්ගේ ජීවිතය රැකගැනීමට උත්සහ කරන ආකාරයයි.
පලමු කොටස පටන් ගන්නේ උතුරු කොරියානු ජෙනරල් කෙනෙක් ටාරා කෝල්මන් කියන හිටපු මාධ්‍යවේදිනියව හමුවෙන්න ඉල්ලීමක් කරනවා.. සුපුරුදු පරිදි CIA එක මේකට මැදිහත් වෙනවා. මේ හමුවෙදි උතුරු කොරියානු ජෙනරල් ට්‍රෙඩ්ස්ටෝන් සහ සිකේඩාවන් ගැන සදහන් කරනවා. ඒ වගේම ස්ටෙලෙටෝ සික්ස් කියන රුසියානු න්‍යෂ්ඨික මිසයිලයක් ගැන ටාරා ට විතරක් කියනවා.. ඒ වගේම සීතල යුධ සමයේ රුසියානුවන් ජර්මන් විද්‍යාඥයෙක් සමග සිකේඩාවන් නිර්මාණය ආරම්භ කිරීමත් සැරින් සැරේ මේකෙදි පෙන්වනවා.
නළු නිළියන් ගැන කියනවනම් sense 8 කථා මාලාවේ Brian J. Smith, Blindspot කථා මාලාවේ Tracy Ifeachor, Michael Gaston, Shruthi Haasan, Hyo-Joo Han වගේ ජනප්‍රිය නළු නිළියන් මෙයට දායක වෙනවා.
ලිපිය කියවනකොට නම් ටිකක් කම්මැලි ඇති.. හොද නරක කියලා කමෙන්ට් එකකින් පොඩි සහයෝගයක් දෙන්න..
ඊලග කොටසින් හමුවෙමු..ජය..

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසිය AMZN WEB-DL පිටපත් සඳහා අදාල වේ
3,780 downloadsDownload Treadstone-S01-E01.zip19 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
27 comments
kevinpetersen
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Achi
තැන්ක්ස් බොක්ක,ඉක්මනට ඉවර කරන්න ගැම්ම ලැබේවා
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
දියල්ලකො සබ් දෙන්න අතරමඟ නවත්තන්න නම් එපා :)
ජය වේවා.!Hashan M. Priyadarshana
වැරදුණා :) දියල්ලකො නෙවේ දිගටම
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
හොද කතාවක් වගේ...
දිගටම සබ් දෙමු...Thilan Durage
Jayen jaya Aluth Wadeta....
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
Suranjan
Thanks machan..... Jayawewa.....!
kodagoda
tnx sahoo supiriyak dunnata digatama demu
Chathura_sam
ela machan...thank u...keep it up
Malaka prasad
Thanx maa broo niyamai. Digatama karagena yamu. Jaya wela baiscope
Ayesh Prashan
Thank You
dush135
ela
Red John
Ai meka bageta upasirasi ganvala tiyenne?
Godak debas meke na.LaHIRU MV
english සබ් එකේ ඒ ලයින්ස් නෑ සහෝ..
Red John
Hari bro. danui dakke oyage palaveni eka kiyala. Mehema hari dunna eka vatinava. Good Luck
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Bobby
Thank you very much
malithmadhushan45
බොහොම ස්තුතියි සහෝ සබ් එකට. පලවෙනි උපසිරසට මගෙන් සුබ පැතුම්
kevinpetersen
Thank you!
Sanath Perera
thanks for sub bro...
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
suranuwan
thanks...
priyan99
Thanks saho sub ekata
Shaggy
බොහොම ස්තූතියි
sdr
thanks machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thank you Lahiru!