Watch Trailer

Lost in Space (2018-2021) [S03 : E01] Sinhala Subtitles | ටයිටේනියම් සොයා… [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ තවත් මඟ හිටලා තිබුණු කතාමාලාවක් රැගෙනයි. ඒවගේම කියන්න ඕන මේක මේ තෙවන කතා සමයෙන් අවසන් වෙනවා. ඒක නිල වශයෙන් නෙට්ෆ්ලික්ස්ලා තහවුරු කර තිබෙනවා. ඒවගේම තමයි මගෙත් ප්‍රියතම විද්‍යා ප්‍රබන්ධ කතාමාලාවක් තමයි මේක. ඉතිං වැඩේ පුළුවන් ඉක්මනට ඉවර කරගන්න ඕන නිසා තව තුන් දෙනෙක්ව වැඩේට ස…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ තවත් මඟ හිටලා තිබුණු කතාමාලාවක් රැගෙනයි. ඒවගේම කියන්න ඕන මේක මේ තෙවන කතා සමයෙන් අවසන් වෙනවා. ඒක නිල වශයෙන් නෙට්ෆ්ලික්ස්ලා තහවුරු කර තිබෙනවා. ඒවගේම තමයි මගෙත් ප්‍රියතම විද්‍යා ප්‍රබන්ධ කතාමාලාවක් තමයි මේක. ඉතිං වැඩේ පුළුවන් ඉක්මනට ඉවර කරගන්න ඕන නිසා තව තුන් දෙනෙක්ව වැඩේට සම්බන්ධ කරගත්තා. ඒ ලහිරු l විමා අයියා සහ බිම්සර යන සහෝදරයින්. ඉතිං මේ වෙලාවෙ ස්තූතිවන්ත වෙනවා වැඩේට සම්බන්ධ වීම ගැන. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.

අපි අන්තිමේදී දැක්කනෙ ළමයි ටික සහ එයාලගෙ දෙමව්පියෝ ටික වෙන් වෙනවා. දැන් කොහොමහරි ළමයි ටික ඉන්නෙ වෙනම ග්‍රහලෝකයක. ඇත්තම කිව්වොත් මේ ග්‍රහලෝකය විනාශ වෙලා තියෙන්නෙ. මෙයාලා ජීවත් පවතින්න පුළුවන් ස්ථානයක තමයි අවුරුද්දක් වගේ කාලයක් ඉන්නෙ. මේ අතරේ එයාලා උත්සහ කරන්නෙ ඇල්ෆා සෙන්ටාරී වලට යන්න. මොකද මෙයාලා හිතං ඉන්නෙ දෙමව්පියෝ එහෙ ඇති කියලා. ඒවගේම තමයි යානාවට හුඟක් හානි සිදු වෙලා තියෙනවා. මේ නිසා එයාලා මේ ලෝකෙ හිරවෙනවා. හැබැයි මේ ග්‍රහලෝකෙ තියෙන සුවිශේෂීතත්වයක් තමයි ටයිටේනියම් තිබිලා. එයාලට එංජිම හදාගන්න අවශ්‍ය වෙන. ඒවගේම තමයි ජූඩි මේ හැමදෙයක්ම බලාගන්නවා. එයා තමයි දැන් කැප්ටන් වෙන්නෙ. ළමයි 100 ක වගකියන්න ඕන කෙනා එයයි. හැබැයි මෙයාගෙ හිතේ තියෙන්නෙ වෙනින් අදහසක්. ඒ ෆොර්චුනා යානාව සම්බන්ධ කරගැනීම. ඒ මීට කලින් ගවේෂණයකට ආපු යානාවක්. නමුත් මොකක් හරි සිදුවීමක් නිසා ශිශිරතරනයෙ හිටියා කට්ටිය එහෙම නැත්තම් කණ්ඩායම ඉන්න කොටස යානාවෙන් ඉවත් වෙලා යනවා. ඒවගේම මේකේ ජූඩිගෙ ඇත්තම තාත්තා ඉන්නවා. ඉතිං මෙයා උත්සහ කරන්නෙ එයාලව සම්බන්ධ කරගන්න. ඒවගේම තමයි දෙමව්පියෝ ටික ලොකු අවධානමක වැටෙනවා සුන්බුන් හොයන්න ගිහිල්ලා. එහෙනම් අපි බලමුකො ඒ දේවල් කොහොම සිදුවෙයිද කියලා.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

5,156 downloadsDownload Lost-in-Space-S03-E01.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

5,156 downloadsDownload Subtitles25 KB

21 comments

  1. Mahesh

    Thank You Bro Sub එකට.

  2. tharidu16

    okkoma dunnata passema balanwa

  3. Ayan

    thanx bro ,maga bln hitiye ,e wagem chilling adventure of sabrina series eke final season ekt denwada me wage .

    1. Amila Konara

      සහෝ ඒකෙත් අන්තිම සීසන් එකට සබ් ඕනි

  4. BeMax

    Ambo MCN Thnx Lokka.. Bs.

  5. Nisa

    Thnkz bro..puluwannm blindspot final season akatath sub onea

  6. Shehan

    Jujutsu kaisen සීරිස් එකට සබ් ඕනේ

  7. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  8. Nuwan

    Sub ekata thanks bro.3% I chilling adventurer eke antima season 1 sub deela iwarayak karamuko

  9. Sanath Indika

    ස්තූතිය! ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න

  10. sampe

    thanks bro sahena dawasak balanhitiya meka denakan

  11. Amila Konara

    ගැම්මක් තමා ඉතින් ඉතුරු ටිකටත් සබ් ඉක්මනට ඕනේ

  12. Thilinda Randeera

    ස්තුතියි සහෝ දිගටම දෙන්න.

  13. MAALNATH

    Thanks........good luck........

  14. chathuranga

    oyala karahari puluwanda Romeo juliet (2015) kathawa danna baiscop download ekata

  15. Lahiru ravinath

    hukak dawas balan hitiya.

  16. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  17. Anonymous

    Thanks Brother

  18. chamindu Kesara

    අනේ ඕක දෙනකම් බලන් හිටියේ ගොඩක් thank

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. viraj

    thanks.........