ඔන්න එහෙනම් මේ අරං එන්නෙ ”Lost In Space” අවසාන කතාමාලාවෙ දෙවැනි කොටසයි. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසෙදී දකින්න ලැබුණානෙ ටයිටේනියම් හොයන්න කට්ටියම වෙහෙස මහන්සි වෙලා වැඩ කරන විදිය. කොහොමහරි මොකක්හරි අවුලක් තියෙනවා කියලා ස්මිත් දැනගන්න. එයා කරන්නෙ වාර්තා ටික හොරෙන් බලන එක විල් නැති…

ඔන්න එහෙනම් මේ අරං එන්නෙ ”Lost In Space” අවසාන කතාමාලාවෙ දෙවැනි කොටසයි. එහෙනම් අපි දැන් කතාව පැත්තට හැරෙමුකො.
කලින් කොටසෙදී දකින්න ලැබුණානෙ ටයිටේනියම් හොයන්න කට්ටියම වෙහෙස මහන්සි වෙලා වැඩ කරන විදිය. කොහොමහරි මොකක්හරි අවුලක් තියෙනවා කියලා ස්මිත් දැනගන්න. එයා කරන්නෙ වාර්තා ටික හොරෙන් බලන එක විල් නැති වෙලේ. හැබැයි මේ දේවල් ඇත්තටම කරන්නෙ රොබෝ. මොකද එයා කැමති නැහැ කවුරුත් එහෙං පිටවෙලා යනවට. ඒ කියන්නෙ ඊට වඩා ලොකු තර්ජනයක් තියෙන නිසා. කොහොමහරි විල් මේක බාරගන්නවා. එයා කාටවත් කියන්නෙ නැහැ රොබෝ මේ වැඩේ කළා කියලා. එයා කියන්නෙ තමන් කළා කියලා. ඒවගේම තමයි කලින් අපිට දැකගන්න පුළුවන් වුණා ජූඩි තමන්ගෙ ඇත්තම තාත්තාව හොයාගෙන යනවා. ඒවගේම ඒක ඉවර වෙන්නෙ එයා ෆොර්චුන් යානාව හොයාගන්නවත් එක්කම. ඔන්න අද දැකගන්න පුළුවන් වෙනවා ජූඩි සහ එයාගෙ තාත්තා අතරේ තියෙන සම්බන්ධය ගැන. පැරණි කතා ටිකකුත් දැකගන්න ලැබෙයි. ඔය අතරේ රොබෝ අතුරුදහන් වෙලා ඉන්නෙ. හැමෝම වගේ දාගෙන හොයනවා මෙයාව. මේ හොයන වෙලේ පෙනී හොයාගන්නවා උමගක්. මේක ඇත්තටම පිටසක්වල යානාවක්. හැබැයි මොකක්ද මේ? රොබෝලා ඇවිත්ද මේ ලෝකෙටත්? ඒවගේම කියන්න ඕන මේක අවුරුදු ගාණකට කලින් තිබ්බ යානාවක් කියලා. එහෙනම් අපි බලමුකො මොකක්ද වෙන්නෙ කියලා.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
4,064 downloadsDownload Lost-in-Space-S03-E02.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
13 comments
sachintha
MAALNATH
Thanks.........good luck.......
Ayan
chilling adventure of sabrina last season ekt sub denako,episode 8 Ii tiyne
No name
Thanks
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
RV
ඉතුරු ටිකත් ඉක්මණට දාමු නේද?thanks for subtitle
උජිත
කොල්ලා ඉතුරු ටිකත් දාමු ඉක්මනින් බලන් ඉන්නව
Yash
Bohoma pin saho
Anonymous
Thank you, Bro.
Udayanga
ඉතුරු ටිකත් ඉක්මණට දාමු , Thanks for subtitle
chamindu Kesara
thank you brother
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
viraj
thanks...........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි