ඔන්න එහෙනම් මටත් අවස්තාවක් ලැබුනා මේ කතාමාලාවෙ කොටස් දෙකකට උපසිරැසි යොදන්න. මට මේ අවස්තාව ලබල දුන්නට විමා අයියට ස්තූති කරනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු. මේ Lost in Space කතාමාලාවේ තුන් වෙනි කතා සමයයි. මේක නිකුත් වෙන්නේ Netflix හරහා 2021 දෙසැම්බර් පලවෙනිදයි. මේ කොටස සඳහා IMDb 7.7 අගයක් හිමි වෙලා…

ඔන්න එහෙනම් මටත් අවස්තාවක් ලැබුනා මේ කතාමාලාවෙ කොටස් දෙකකට උපසිරැසි යොදන්න. මට මේ අවස්තාව ලබල දුන්නට විමා අයියට ස්තූති කරනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.
මේ Lost in Space කතාමාලාවේ තුන් වෙනි කතා සමයයි. මේක නිකුත් වෙන්නේ Netflix හරහා 2021 දෙසැම්බර් පලවෙනිදයි. මේ කොටස සඳහා IMDb 7.7 අගයක් හිමි වෙලා තියෙනවා. මේ වෙනකන් කතාව ඔයාල බලලා ඇතිනේ. ඒ නිසා මං පෙරමතක් කිරීමක් කරන්නෑ. මොකද මං මේ කතා මාලාව බලල නෑ මීට කලින්. ඒ නිසා මේ කොටස ගැන පොඩි මතක් කිරීමක් කරන්නම්,
මතක ඇතිනේ මරීන්ලට හමුවුණ අලුත් හාදයා ස්කෙයාක්‍රෝ. එයා උදව් කරනවා මරීන්ලට ගෙදර යන්න. ඒත් ජෝන් නම් වැඩිය අලුත් හාදයව විශ්වාස කරන්නෑ. මොකද ජෝන් හිතන්නේ ස්කෙයාක්‍රෝ මෙයාලට අනතුරක් කරයි කියලා. ඉතින් ඇත්තටම ස්කෙයාක්‍රෝ හදන්නෙ අනතුරක් කරන්නද, හොඳක් කරන්නද කියල දැන ගන්න පුළුවන් මේ කොටස ඉවර වෙද්දි. ඒවගේම ජූඩි ඇතුළු පිරිස ඇල්ෆ සෙන්චරි වලට පිටත් වෙන්න හදනවා. ඒකට එක එක බාදා පැමිනෙනවා. එහෙනම් ඒ මොනවද කියලා බලලම දැනගන්නකෝ.
එහෙනම් ඔය මදෑ කියෙව්වා. පස් වෙනි කතාන්ගෙන් නැවත හමුවෙමු. ජයවේවා!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,427 downloadsDownload Lost-in-Space-S03-E03.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
11 comments
No name
MAALNATH
Thanks......good luck.......
Risini
Thank you sub ekata, sub eka danakl blan hitiye...
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Yash
Ubala Nam gods
Please digatama dennasachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Anonymous
Thanks Brother
SNS
Thanks bro. Sub enakan balan hitiye.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
viraj
thanks...........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks sub ekata